මේ සූදානම 6 වෙනි කතාංගයට උපසිරැසි ලබාදෙන්න. මං දන්නවා ගොඩක් පමා වෙලා තමයි දැන් උපසිරැසි හැම එකක්ම ලැබෙන්නේ කියලා. ඒත් වෙලාව ලැබෙන විදියට තමා උපසිරැසිය කරන්න වෙන්නේ. 7 වෙනි කතාංගයත් මේ සතියේම මැද හරියේදී විකාශය වුනා. ඒ නිසා දැන් තවත් කතාංගයකට උපසිරැසි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිං ඒකත් ඉක්මනට…

මේ සූදානම 6 වෙනි කතාංගයට උපසිරැසි ලබාදෙන්න. මං දන්නවා ගොඩක් පමා වෙලා තමයි දැන් උපසිරැසි හැම එකක්ම ලැබෙන්නේ කියලා. ඒත් වෙලාව ලැබෙන විදියට තමා උපසිරැසිය කරන්න වෙන්නේ. 7 වෙනි කතාංගයත් මේ සතියේම මැද හරියේදී විකාශය වුනා. ඒ නිසා දැන් තවත් කතාංගයකට උපසිරැසි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිං ඒකත් ඉක්මනට දෙන්න කියලා හිතාගෙන ඉක්මනින්ම නිවාඩු දවසේ මේක ඉවරයක් කරලා ඔයාලට දෙන්න තමයි මේ සූදානම.
අභිරහස් කාන්තාව නිසා හිරේ හිරවුනු ජොනතන් බේරගන්න කැමරන් FBI එකත් එක්ක කරන වැඩ අතරින් අද සෙට් වෙන්නේ කැමරන්‘ගේ අතීතයත් එක්ක එකට බැදුනු චරිතයක නැවත සිදුවෙන ආගමනයක් පිලිබදව. මේ කියන්නේ කැමරන්ගේ පරණ පෙම්වතියක් ගැන. මාතෘකාව කියෙව්වාම වැඩේ තේරෙනවා ඇති. ඉතිං කැමරන් මේ යාලු වෙලා හිටපු කෙල්ල ඉන්න කාමරේ අරුම පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඒ කෙල්ලගේ පෞද්ගලික ආරක්ශකයා කෙල්ලගේ කාමරේට ගියපු වෙලාවේ ලාම්පුවක් අහසේ පාවෙලා ඇවිල්ලා එයාගේ පැත්තට වදිනවා. ඊට පස්සේ ආරක්ශකයා පහර දීමකට ලක් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ මෙයාලා කෙලින්ම FBI එකට තමයි එන්නේ. පොලිසිය යන්නේ නැතුව FBI එකට එන්න හේතුව තමයි කැමරන්ගේ පරණ පෙම්වතිය සුප්‍රසිද්ධ නිරූපිකාවක් වෙන නිසා. ඒත් මෙතන ලොකු සිද්ධියක් නෑ කියලමයි නියෝජිත කේ ඩැනියෙල්ස් කියන්නේ. ඒත් කැමරන් පරණ පෙම පස්සෙන්ම ගිහිල්ලා අන්තිම මේක FBI කේස් එකක් කරගන්නවා.
මේ සිද්ධි අතරේ ජොනතන් කොහොම හරි බිශොප්ගෙන් හොයා ගත්තා රහස් ලේඛණ සහිත චිත්‍ර ටික කෝමහරි විසදන්නයි උත්සාහා කරන්නේ. ඩීනා වගේම මයික් කියන දෙන්නා අතරෙත් පොඩියට ලවක් දෙවක් යන ගතියක් ජොනතන්ට දැනගන්න ලැබෙනවා. මොකද කිව්වොත් ජොනතන් ඉස්සර යාලු වෙලා හිටියේ ඩීනා එක්ක නිසා.
මේ සිද්ධි අතරේ ඉදිරියට මොනවද වෙන්නේ කියලා දැනගන්න කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනං සුපුරුදු විදියට ඊලඟ කතාව පරක්කු නොකර දෙන්න බලාපොරොත්තු වුනත් පරක්කු වෙලා හරි දෙන්න බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නං.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,695 downloadsDownload Deception-S01-E06.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
42 comments
IGRH_Sub
Gathsara Umesh
Bhooooom sthuuthiyi
Kanchaka
Thanks bro............
Nilush Angana
Sub ekata thanx
buddhiharshana
Sub 1 ta thanks.eelaga ekath oni
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
M.R.Insaf
Thank you saho...
Udara Damith Dissanayaka
............බොහොම ස්තූතියි...............
Devaka Sadaruwan
ස්තුතියි සහෝ..... සබ දෙනකන් කොහොමත් බලන්න හිතෙන්නෙම නැ
මොකද උබේ සබ් වලට පට්ට කැමති නිසාblacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)podda
onnam ehenam mekath balanna gattha
PRC hinda sub maga nathara wei kiyala bayakuth nane
subata thanks broMr.pamz
බොහොම ස්තුතියි ජය වේවා
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ
thanula D
thnks mcn sub ekata.jayawewa.....
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු එකත් ඉක්මනට දෙමු අනික එන්න ඉස්සෙල්ලා......suranuwan
thanks bro..
nirodha uthpala
Niyamai praniya ty for sub digatama denna labeva kiya hadavatinma partana karanava obata jaya
Tharu
tnq
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
podda
thanks boss!!!!
@abey
උපසිරැසියට ස්තූතියි සහෝ...
E 7ත් ඉක්මනටම දෙමු.
ජය වේවා...D.Chamara
bohoma sthuthi sahooo
Uditha Dissanayake
Thanks lokka..
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Krishantha.ab
7 th deepan 6ma baluwa ada dawasata
Vidura Gayantha
Ela ..ko 7,8subtitles
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravishkagangster
Ep 7,8 sub ko dan godak dawasne bro
maheshin
Oiiii aluth episode 7 & 8 wala sub ko....dan epi 9 ewi ada hetama.....
laki
brooo anith sub koooooooooooooooo
Hasindu Hirunya
e8 awill hugk kl e9t awill e10 me 14 enw ayye oy kwdd e7ta sub eka denne?
janeeshawishmika
bro sub eka download karanna ba page not found
SanjulaJeter
thank you
nimanaka
thanks brother
Sadip2018
වැඩේ නියමයි
Rasitha Illangasinghe
Thanks sub ekata..
Pasan Madushan
ituru tikata sub dennedda bro.....pluwannm denna....tanxxxx
dragonhero
බොහොම ස්තූතියි..
Sandarunimsara
Sub ekata tnx bro
Amila Mudalige
Sub ekta Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub එකට thanks මචන් gl