Watch Trailer

The Handmaid’s Tale [S01 : E07] Sinhala Subtitles | සීමාවෙන් එපිට… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම ? සැපෙන් සනීපෙන් ඉන්නවා නේද හැමෝම ? එන්න එන්න කතාව උණුසුම් වන මොහොතක අත්උදව්කාරියන්ගේ කතාවේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම, මෙතෙක් කතාව, ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරුන් ලෙස සේවය කිරීමට යොමුකල අතර, පුහුණුවෙන් පසු කමාන්ඩ…

කොහොමද හැමෝටම ? සැපෙන් සනීපෙන් ඉන්නවා නේද හැමෝම ? එන්න එන්න කතාව උණුසුම් වන මොහොතක අත්උදව්කාරියන්ගේ කතාවේ සත් වන වෙලුම දිග හරින්නයි මේ සුදානම,

මෙතෙක් කතාව,

ගිලීඩයේ හමුදාව විසින් අල්ලාගත් ජූන් හා අනෙකුත් සරු කාන්තාවන් රෙඩ් සෙන්ටර් තුල හෑන්ඩ්මේඩ්වරුන් ලෙස සේවය කිරීමට යොමුකල අතර, පුහුණුවෙන් පසු කමාන්ඩර් වරුන් වෙනුවෙන් දරුවන් වැදීමේ අරමුණට පමණක් සීමා නොවී, ගිලීඩයේ අරමුණ වූ කමාන්ඩර්වරුන්ගෙන් ඔබ්බට දරුවන් වැදීම දක්වා දැන් කතාව ගමන් කර අවසන්ය.මේ කුරිරු සමාජයේ සරු කාන්තාවකට හිමි තැන මනාවට ඔප්පු කල කතා සමයක් බවට පසුගිය කතාව දැක්විය හැක. මෙක්සිකානු දුතයන් සමග සිදුවූ ගනුදෙනුව හා බැඳුන සිද්දීන් මනාවට සාධාරණිකරණය කරන්න මේ සමාජය කෙතරම් නම් උත්සහ කරනවාද. පසුගිය කතාව අවසානයේ ජුන්ට හිමිවූ සුභ ආරංචියත් එක්ක අද කතාව අලුත්ම පැතිකඩකට යොමුකරන්නට සමත් වුනා, ලුක් පණපිටින්ද?

අද කතාව,

අද කතාව ආරම්භ වෙන්නේ හරියටම ජූන් හා ඇගේ දියණිය ඇසෙහි සාමාජිකයන්ට හසුවන්නට පෙර ලුක්ගෙන් සමුගත් අවස්ථාවේ පටන්ය. ඇත්තටම ලුක්ට වෙඩි වැදුනද ? ඒ වෙඩි සද්දේ මොකක්ද ? ප්‍රශ්න වැලකට අද උත්තර විකාශය වෙනවා ,ඒකනම් ලොකු දෙයක් නේද? පැටලිලා ඉන්න අයට කතාව ලිහා ගන්න හොඳම තැන මේක. ලුක් පනපිටින් නම් මොකද කරනවා ඇත්තේ? කොහෙද ඉන්නවා ඇත්තේ? ඇයි ජුන්ව හොයාගෙන නාවේ? එහෙනම් ලුක්ට වෙඩි තිබ්බද ? ලුක් මැරුණද ? ඇත්තටම මේ ගිලීඩයට අයිති සීමාවෙන් එපිට ලෝකය මොන වගේද ? එහෙනම් අද කතාව බලන්න මහත්වරුනේ ? අද වෙනම ලෝකයකට ඔබව ගෙනයාවි. වැඩි බයිලා නැතිව එහෙනම් ඊළඟ වෙළුමෙන් හමුවනතුරු ජය !!! 🚩 😉✌

The Handmaid's Tale (2017-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

22 comments

  1. Shiromal

    pattai saho..
    Thanks for sub..
    Goog Luck..

  2. Udara Damith Dissanayaka

    niyamayi
    ela

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Suranjan

    Thanks machan......jayawewa.......!

  8. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි......ජයවේවා......!!!!!!!!!!!

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේකත් download කරන්න දැම්ම...
    පට්ට වගේ කතාව

  11. sam fisherr

    ස්තුති සබ් එකට

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Padeep Udayanaga

    Page not found ... සහෝ බාගන්න බැනෙ සබ.. !

  14. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  15. Kapila4499

    thanks for sub broo..............................

  16. Tharu

    tnq

  17. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  18. KUSAL LIYANAGE

    sub 1 denwt thanks mcho

  19. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Milinda Sadaruwan

    Thank you bro

  21. melinda

    thank you

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න