සුභ දවසක් වේවා සියලු දෙනාටම, අද මම චානක අයියත් එක්ක එකතු වෙලා අරගෙන ආවේ 2018 අවුරුද්දේ Netflix සමාගම ඉන්දියාවේ ඇති කරපු දරුණු ගණයේ සුළි කුණාටුවකුයි. 2012 වර්ශයේ ඉන්දියාවේ සිදු වුණ දරුණුතම සිදුවීම මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් ඒ වෙන කිසිම සිදුවීමක් නෙමේ, මේ කතා මාලාවට පාදක වුණ මනිර්කා සිදුවීම. 2012…

සුභ දවසක් වේවා සියලු දෙනාටම,
අද මම චානක අයියත් එක්ක එකතු වෙලා අරගෙන ආවේ 2018 අවුරුද්දේ Netflix සමාගම ඉන්දියාවේ ඇති කරපු දරුණු ගණයේ සුළි කුණාටුවකුයි. 2012 වර්ශයේ ඉන්දියාවේ සිදු වුණ දරුණුතම සිදුවීම මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් ඒ වෙන කිසිම සිදුවීමක් නෙමේ, මේ කතා මාලාවට පාදක වුණ මනිර්කා සිදුවීම.
2012 වර්ශයේ දෙසැම්බර් 16 වන දිනයේ ඉන්දියාවේ මහා මාර්ගයක ධාවනය වන බස් රථයක් ඇතුළතම පිරිමි ළමයෙකුට දස වධ දෙමින් පහර දීමත් ගැහැණු ළමයෙක්ව අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් වීමත් සිදු වෙනවා. මේ සම්බන්ධව වැඩි විස්තර පළවෙනි කතාංගයේ දකින්න ඇතිනේ! මුළු ඉන්දියාවම කම්පා කෙරෙව්ව මේ භයානක සිදුවීමට දිල්ලි පොලීසියේ මැදිහත් වීමත් මේ ප්‍රශ්නය ඔවුන් යටතට ගෙන විසදන ආකාරයත් තමා මේ කතාවේ විස්තර වෙන්නේ.
නාට්‍යමය වර්ගීකරණයට අයත් වුණත් සාමාන්‍යයෙන් ඒ කතා වල දකින්න නොලැබෙන ආකාරයේ කුතුහලය ගොඩ නැගීමකුත් නියම ගලා යාමකුත් මේ කතා මාලාවේ දකින්න පුළුවන්. imdb මීටරේ 8.7 ට කරකවන්නත් Rotten Tomatoes අගය 100% ලබාගන්නත් මේ කතා මාලාවට හැකියාව ලැබුණේ ඒකයි. මුලින්ම එච්චරම අවධානය යොමු නොවුණත් එක එපියක් බැලුවායින් පස්සේ අනිත් එපිසෝඩ් ටික බලනකම් ඉවසිල්ලක් නෑ. ඒ මගේ අත්දැකීම.
ඉන්දියානු සම්ප්‍රදායන් හා සංස්කෘතිය බටහිරකරණය එක්ක මාරාන්තික සටනක යෙදෙන මේ වගේ කාලයක Netflix සමාගම ඉන්දියාවේ පත්තු කරන්නේ එසේ මෙසේ බෝම්බයක් නෙමේ. ඉන්දියාවේ ගතානුගතික සිරිත් විරිත් සම්ප්‍රදායන් සහ සංස්කෘතිය දැඩි ලෙස විවේචනයට ලක් වෙන කතා මාලාවක් ලෙස මේ කතා මාලාව හදුන්වන්න පුළුවන්. ඉතින් තවත් විස්තර මොකටද? අටුවා ටීකා මොනවා කිව්වත් ඔබ මේ කතා මාලාව මග හැර ගන්නවානම් ඒක අපරාධයක්. ඉතින් මම ඉල්ලනවා හින්දි කතා ප්‍රිය කරන හැමෝගෙන්ම වගේම පොදුවේ සියලුම ඉන්දියානු චිත්‍රපට නාට්‍ය රසිකයන්ගෙන් විදගන්න මේ අත්දැකීම.
එහෙනම් ඒ අත්දැකීම ඔබට විඳින්නට බාර කරමින් මම සමුගන්නවා. ඉක්මනින් තවත් සලරුවකින් හමු වෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
8,048 downloadsDownload delhi-crime-e02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
19 comments
Prabodha Madhusankha Hettiarachchi
anushka5800
supiri storyak...
godak sthuthi sub ekataStranger
thanks
kavi17
Supiri saho
rehani
thanks...
කවිනු වීරක්කොඩි
බොහොම ස්තූතියි මචන්.. බලන්න පටන් ගත්තා එහෙනම්!!!
Nirosh C
ස්තුතියි සහෝ.ජයවේවා
Suranjan
Thanks machan.....jayawewa.....!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
rusith0
Sub ekata tnx bro, puluwannm atharamada english tikath sub karahan loku udauwak apita english bane bn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx sahoo subata
sahancharuka
Thank you
melinda
thank you
Lahiru Lakshan
thanks machn.....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
srgtd321
Thanks Bro...
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Akash Fernando
Ko bn sub english tha wala sub nane hariyata karapanko karanawa nm
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Godak sthuthi sahooo sub ekata....