Watch Trailer

Delhi Crime [S01 : E3] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියාවේ සිදුවූ සමූහ දූෂන් සිද්දියක කතාව ඇතුලත් Netflix ආයතන විසින් නිකුත් කරනු ලැබූ Delhi Crime වෙබ් කතා මාලාවේ තුන්වෙනි කතාංගය සමගයි ඔබ මේ එක්ව සිටින්නෙ. ඉන්දියාවම පමණක් නොවෙයි පුවත ඇසූ සැනින් මුලු ලොවම කම්පා වූ සිද්දියක් වන 2012 සමූහ දූෂන සිද්දිය කතාවේ අන්තර්ගත වී තිබෙනවා. පසුගියි සතියෙන් ඔයාල…

ඉන්දියාවේ සිදුවූ සමූහ දූෂන් සිද්දියක කතාව ඇතුලත් Netflix ආයතන විසින් නිකුත් කරනු ලැබූ Delhi Crime වෙබ් කතා මාලාවේ තුන්වෙනි කතාංගය සමගයි ඔබ මේ එක්ව සිටින්නෙ. ඉන්දියාවම පමණක් නොවෙයි පුවත ඇසූ සැනින් මුලු ලොවම කම්පා වූ සිද්දියක් වන 2012 සමූහ දූෂන සිද්දිය කතාවේ අන්තර්ගත වී තිබෙනවා.

පසුගියි සතියෙන් ඔයාල දකින්න ඇති දිල්ලි පොලිසියේ නිල්ධාරීන් දිවා රෑ නොබලා හෝඩුවාවක් හොයා ගැනීමට වෙහෙසෙන අන්දම. අවසානයේදී සැකසහිත බස් රතයක් සහ රියදුරෙක් අත්තඩංගුවට ගන්නව. බූපේන්ද්‍රගේ අදහසකට අනුව බස් එක ගමන් කලා යැයි සැක කෙරෙන ප්‍රදේශයේ හෝටල් වල CCTV කැමෙරා පරික්ෂා කිරීමෙන්, බස් රථයේ ලක්ෂන හදුනා ගැනීමෙන් පසු වැටලීමක් සිදු කිරීමෙන් බස් රථය සහ රියදුරු අත්තඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙනව. අත්තඩංගුවට ගන්න සිද්දියට සම්බන්ධයි කියල සැකකරන ජයි ස්ං සහ බස් රථ ඉක්මනින් සඟවන්න පොලිසිය තීරණය කරනව. ඒ අනුව ජයි සිං හෝර රහසෙම පොලිස් ස්තානයටත් බස් රථය රහස් ස්ථානයකටත් ගෙනියින්න පොලිසිය කටයුතු කරනව. අද එතැන් සිට.

ජයි සිංව පොලිසියට ගෙනල්ල ඔක්කොම පාපෝච්චාරණය කරවන්න උත්සහ කරනව. ඒත් එයානම් ඇත්ත කියන පාටක් පේන්නෙ නැහැ. බස් එක හංගනව. පස්සෙ ඒකත් වෙනම කණ්ඩායමක් දාල පරික්ෂා කරනවනව. තව පැත්තකින් අනිත් සැකකාරයන්ව හොයන්න වෙනම පොලිස් කණ්ඩායමක් උත්සහ කරමිනුයි ඉන්නෙ. බස් එකේ තිබිල රේ පැල්ලම් හොයා ගන්න අර පරික්ෂා කරන කණ්ඩායම සම්ත් වෙනව. ජයි සිං සියල්ල ඇත්ත පවසාවිද? සැකකරුවන් හොයා ගැනීමේ මෙහෙයුම කොහොමින් අවසන් වෙයිද කියල බලාගන්න ඔයාල මේ කතාංගයත් නරඹන්න. සබ් එක බාගෙන යන ගමන් පහලින් අදහසක් දක්වගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරියේදි තවත් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ජය ශ්‍රී!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,210 downloadsDownload delhi-crime-e03.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

7,210 downloadsDownload Subtitles29 KB

16 comments

  1. Kalana Ganganath

    එනකන් බලං හිටියෙ ස්තූතියි සහෝ.. ජය..

  2. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo sub ekataa. Jaya wewa....!

  3. rehani

    thank you...

  4. Ruk96

    Sub ekata thanks machan

    Machan Sub eka play wenne nahane hariyata wachana kadi kadi yanne ai e?

  5. ruwan-bandara

    ඉක්මනින් ඉතුරු සබ් ටිකත් දාන්න.

  6. Nirosh C

    ස්තුතියි චානක සහෝ.ජයවේවා!

  7. Su

    Thanks saho sub ekata..:)

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. kodagoda

    tn sahoo subata

  10. pryantha gallage

    thanks to sub

  11. sahancharuka

    thank you

  12. melinda

    thank you

  13. Lahiru Lakshan

    thanks machn....

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  15. srgtd321

    Thanks Machan...

  16. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌