ඔන්න අද කතාංගයේ හතරවන කොටසයි ඔයාල සිංහල උපසිරැසි සමග නරඹන්න යන්නෙ. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති ජයි සිං සියලුම දේ වමාරනව. තමන් කරපු සාහසික දේවල් කිසිඳු පිලිකුලක් නැතුව ප්‍රකාශ කරනව. සැකකරුවන් අත්තඩංගුවට ගන්න එන පොලිස් කණ්ඩායම සාර්ථකව විකාශ්, බ්‍රජේශ් දෙන්නව අත්තඩංගුවට ගන්නව. බුද්ධිමත්ව කටයුතු කරමින…

ඔන්න අද කතාංගයේ හතරවන කොටසයි ඔයාල සිංහල උපසිරැසි සමග නරඹන්න යන්නෙ. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති ජයි සිං සියලුම දේ වමාරනව. තමන් කරපු සාහසික දේවල් කිසිඳු පිලිකුලක් නැතුව ප්‍රකාශ කරනව. සැකකරුවන් අත්තඩංගුවට ගන්න එන පොලිස් කණ්ඩායම සාර්ථකව විකාශ්, බ්‍රජේශ් දෙන්නව අත්තඩංගුවට ගන්නව. බුද්ධිමත්ව කටයුතු කරමින් එයාල දෙන්නගෙනුත් සියලුම දේවල් අසා දැනගන්න දිල්ලි පොලිසිය සමත් වෙනව. ඒ වගේම ජයි සිංගෙ සහෝදරය වන අමර් පිලිබඳ හෝඩුවාවක් ලැබීමෙන් අනතුරුව ඔහුව හොයාගෙන යන පොලිස් කණ්ඩායමට අවසානෙ ඔහුවත් අත්තඩංගුවට ගන්න පුලුවන් වෙනව. හැබැයි වැඩේ කියන්නෙ ගඟෙන් එතෙර වෙන්න හදද්දි අමර් පැනගන්න එක. එතනින් තමයි පසුගිය කොටස අවසන් වෙන්නෙ.
පැනල ගිය අමර්ව කොහොම හරි ඒත්තුගන්වල ආපහු ගෙන්නගන්න පොලිසියෙ නිලධාරීන් සමත් වෙනව. ඒ වගේම අමාරුකාරයො දෙන්නෙක් වෙන ආලෝක් සහ සෝනි ගැන හොයන්න පොලිසිය කටයුතු කරන බවක් පෙනෙන්නෙ. මේ අතරෙ පොලිසිය මේ අපරාධය සිදුවුන මොහොතෙ හරිහැටි ප්‍රතිචාර දැක්වුවෙ නැහැයි කියන එකට DCP වර්තිකාට උසාවිය ඉදිරියෙ වග උත්තර බදින්නත් සිද්ද වෙනව. පස් වන කොටස සහ කතාංගය අවසන් වන තුරු මේ පිලිකුල්සහගත කේදවාචකය අවසන් වූ ආකාරය නරඹන ලෙසට ඇරයුම් කරමින් මම සමු ගන්නවා.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
7,433 downloadsDownload delhi-crime-e04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
21 comments
Oshan dilu
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahiooo sub ekata... jaya wewa...
Nirosh C
ස්තුතියි චානක සහෝ.ජයවේවා!
DILPAHAN1996
බොහොම ස්තුතියි උපසිරැසියට ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු ජය වේවා
Su
Thanks saho sub ekata.. :)
ruwan-bandara
Fatta
rehani
thank you dr...
Stranger
thanks
pathumprasanga
thank you bro sub eka eka danakn balagena hitiye
pathumprasanga
thank you bro sub eka eka danakn balagena hitiye
pathumprasanga
thank you bro sub eka eka danakn balagena hitiye
Suranjan
Thanks machan........jayawewa.....!
Praveen
thnkzzzzzzzzzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx sahoo subata
pryantha gallage
thanks to sub
melinda
thank you for the sub..
Lahiru Lakshan
thanks bro....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Malith samarawickrama
Thanks saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank you very much im impress . :D