Delhi Crime S03 Sinhala Subtitles මේ නත්තල් නිවාඩුව රසවත් කරන්න බයිස්කෝප් ප්‍රේක්ෂක හැමෝගෙම රස වින්දනය වෙනුවෙන් දිල්ලි ක්‍රයිම් කතා මාලාවේ තුන්වෙනි අදියරේ දෙවෙනි කොටසට උපසිරැසි අරගෙන කාලෙකට පස්සේ මමත් බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනා. පළමු කොටසෙදි දඩුවම් මාරුවක් ලැබිලා ඇසෑම් ප්‍රාන්තයේ සිල්චර් වල…

Delhi Crime S03 Sinhala Subtitles
මේ නත්තල් නිවාඩුව රසවත් කරන්න බයිස්කෝප් ප්‍රේක්ෂක හැමෝගෙම රස වින්දනය වෙනුවෙන් දිල්ලි ක්‍රයිම් කතා මාලාවේ තුන්වෙනි අදියරේ දෙවෙනි කොටසට උපසිරැසි අරගෙන කාලෙකට පස්සේ මමත් බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනා.
පළමු කොටසෙදි
දඩුවම් මාරුවක් ලැබිලා ඇසෑම් ප්‍රාන්තයේ සිල්චර් වල රාජකාරි කටයුතු සිදුකරන වර්තිකා චතුර්වේදීට ප්‍රාන්ත මායිම් පහු කරලා දිල්ලි බලා ප්‍රවාහනය කරන ගෑණු ළමයි පිරිසක් හමුවෙනවා. ඒ එක්කම ප්‍රාන්ත මායිම් නොතකා මේ සිදුවෙන අදුරු අපරාධයේ සුලමුල හොයන්න ඩීඅයිජී වර්තිකා දිල්ලිය බලා පැමිණෙනවා. ඒ අතරෙදි රෝහලකට ගෙනත් දාපු බරපතල තුවාල ලබපු ළදරුවෙක් ගැන විමර්ශනය කරන්න ඒසීපී නීති සිං සූදානම් වෙනවා.
වැඩි කතා නැතුවම අපි තුන්වන කොටසේ උපසිරැසියෙන් මුණ ගැහෙමු. සුභ දවසක් වේවා.
Delhi Crime S03 Sinhala Subtitles
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
893 downloadsDownload Delhi-Crime-S03E02-1.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Delhi Crime S03 Sinhala Subtitles
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
- #Adil Hussain
- #Delhi Crime
- #Denzil Smith
- #Editor's Pick
- #Gopal Datt
- #Jaya Bhattacharya
- #MaxxA
- #Must Watch
- #Rajesh Tailang
- #Rasika Dugal
- #Shefali Shah
- #Sidharth Bhardwaj
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Swati Bhatia
- #Yashaswini Dayama
- #උපසිරැසි
- #දිල්ලි ක්‍රයිම්
- #රේණුකා සුභාෂිණි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Buddhika laKMal
ඔයාලගේ ඩවුන්ලෝඩ් සයිට්එකෙන් ඩවුන්ලෝඩ්කරගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනෙනේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Delhi Crime [S03 : E02] Sinhala Subtitles | කීර්තිමත් සමාජ සේවිකාව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/12/Delhi-Crime-S03-2.jpg)



Sub ekata thanks sis