Delhi Crime S03 Sinhala Subtitles දිල්ලි ක්‍රයිම් කතා මාලාවේ තුන්වෙනි අදියරේ තුන්වෙනි කොටසට උපසිරැසි අරගෙන ඔන්න මම ආයෙමත් බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනා. පෙර කොටස වර්තිකා විමර්ශනය කරන ගැහැණු ළමයි අතුරුදහන් සිද්ධිය වගේම නීති සිං විමර්ශනය කරන බේබි නූර්ගේ සිද්ධියත් එකිනෙකට සම්බන්ධ බව පහුගිය කොටසින්…

Delhi Crime S03 Sinhala Subtitles

දිල්ලි ක්‍රයිම් කතා මාලාවේ තුන්වෙනි අදියරේ තුන්වෙනි කොටසට උපසිරැසි අරගෙන ඔන්න මම ආයෙමත් බයිස්කෝප් වෙබ් අඩවියට ගොඩ වැදුනා.

පෙර කොටස
වර්තිකා විමර්ශනය කරන ගැහැණු ළමයි අතුරුදහන් සිද්ධිය වගේම නීති සිං විමර්ශනය කරන බේබි නූර්ගේ සිද්ධියත් එකිනෙකට සම්බන්ධ බව පහුගිය කොටසින් අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම තමන් කරන අපරාධය සඟවන්න ඕනෑම දෙයක් කරන අපරාධකාරයො උසාවි භූමියේම තමන්ගේ අපරාධ දාමයේ පුරුක් විනාශ කරලා දාන්නත් දෙපාරක් හිතන්නෙ නෑ. ඒ විදියට මේ අපරාධ දාමයේ ප්‍රබල සාක්ෂියක් වුණු කල්‍යාණි දේවිටත් තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. වර්තිකා ඇතුළු පිරිසට මේ අපරාධ දාමයේ සුලමුල හොයා ගන්න පුළුවන් වෙයිද කියලා අපි මේ කොටසින් බලමු.

තවත් සිංහල උපසිරැ‍සියකින් මුණ ගැහෙමු. සුභ දවසක් වේවා.

Delhi Crime S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

932 downloadsDownload Delhi-Crime-S03E03.zip22 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Delhi Crime S03 Sinhala Subtitles

Previous BT1

All BT1Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

932 downloadsDownload Subtitles22 KB

1 comment

  1. Y

    Supiriyak ithuru tikatath ikamanata sub ona