Delhi Crime S03 Sinhala Subtitles Delhi Crime කියන්නේ සාමාන්‍ය Cop Thriller ගණයේ කතාවක් විතරක්ම නෙමේ. කවදත් මේ කතාමාලාවේ පළමු තැන දීලා තිබුණේ හැඟීම්වලට. මතක ඇති පළමු කතාසමයේ නිර්භයා සිදුවීම වගේම දෙවන කතාසමයේ පෙන්වපු කච්චා බනියාන් කල්ලියේ කතාව. හැඟීම්වලට දීලා තිබ්බ තැන ප්‍රබලයි. ඒ වගේම තමයි මේ තුන්ව…

Delhi Crime S03 Sinhala Subtitles
Delhi Crime කියන්නේ සාමාන්‍ය Cop Thriller ගණයේ කතාවක් විතරක්ම නෙමේ. කවදත් මේ කතාමාලාවේ පළමු තැන දීලා තිබුණේ හැඟීම්වලට.
මතක ඇති පළමු කතාසමයේ නිර්භයා සිදුවීම වගේම දෙවන කතාසමයේ පෙන්වපු කච්චා බනියාන් කල්ලියේ කතාව. හැඟීම්වලට දීලා තිබ්බ තැන ප්‍රබලයි. ඒ වගේම තමයි මේ තුන්වෙනි කතාසමයත්. ඉන්දියන් සිනමා නිර්මාණවලින් අපි නිතර දකින මිනිස් ජාවාරම් කතන්දරයක් තමයි, හැබැයි ඊට වඩා වැඩි දෙයක් එකතු කරලා.
IMDb දර්ශකයේ 8.5ක දැවැන්ත අගයක් සටහන් කරගෙන තියෙන Delhi Crime කතාමාලාවේ තුන්වන සමයටත් එකතු වෙන්නේ Shefali Shah, Rasika Dugal, Rajesh Tailang වැනි සුපුරුදු ප්‍රවීණ නළු නිළි කැල. දුෂ්ටයා වෙනුවෙන් මේ සැරෙත් එකතු වෙන්නේ ප්‍රබල නිළියක් වන Huma Qureshi. කොටස් 6’කින් සමන්විත වෙන මේ තුන්වෙනි කතාසමයත් බලාගෙන යමු එහෙනම්. ජය වේවා.
Delhi Crime S03 Sinhala Subtitles
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,007 downloadsDownload Delhi-Crime-S03E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Delhi Crime S03 Sinhala Subtitles
Subtitles by
PHOENIX
Subtitles
- #Adil Hussain
- #Delhi Crime
- #Denzil Smith
- #Editor's Pick
- #Gopal Datt
- #Jaya Bhattacharya
- #MaxxA
- #Must Watch
- #PHOENIX
- #Rajesh Tailang
- #Rasika Dugal
- #Shefali Shah
- #Sidharth Bhardwaj
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Swati Bhatia
- #Yashaswini Dayama
- #උපසිරැසි
- #දිල්ලි ක්‍රයිම්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Y
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස්
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Delhi Crime [S03 : E04] Sinhala Subtitles | මූණට මූණ. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/12/Delhi-Crime-S03-2.jpg)



Supiri ithiru epi dekatath ikmanata sub dennako