Delhi Crime S03 Sinhala Subtitles Delhi Crime කියන්නේ සාමාන්‍ය Cop Thriller ගණයේ කතාවක් විතරක්ම නෙමේ. කවදත් මේ කතාමාලාවේ පළමු තැන දීලා තිබුණේ හැඟීම්වලට. මතක ඇති පළමු කතාසමයේ නිර්භයා සිදුවීම වගේම දෙවන කතාසමයේ පෙන්වපු කච්චා බනියාන් කල්ලියේ කතාව. හැඟීම්වලට දීලා තිබ්බ තැන ප්‍රබලයි. ඒ වගේම තමයි මේ තුන්ව…

Delhi Crime S03 Sinhala Subtitles

Delhi Crime කියන්නේ සාමාන්‍ය Cop Thriller ගණයේ කතාවක් විතරක්ම නෙමේ. කවදත් මේ කතාමාලාවේ පළමු තැන දීලා තිබුණේ හැඟීම්වලට. මතක ඇති පළමු කතාසමයේ නිර්භයා සිදුවීම වගේම දෙවන කතාසමයේ පෙන්වපු කච්චා බනියාන් කල්ලියේ කතාව.

හැඟීම්වලට දීලා තිබ්බ තැන ප්‍රබලයි. ඒ වගේම තමයි මේ තුන්වෙනි කතාසමයත්. ඉන්දියන් සිනමා නිර්මාණවලින් අපි නිතර දකින මිනිස් ජාවාරම් කතන්දරයක් තමයි, හැබැයි ඊට වඩා වැඩි දෙයක් එකතු කරලා. IMDb දර්ශකයේ 8.5ක දැවැන්ත අගයක් සටහන් කරගෙන තියෙන Delhi Crime කතාමාලාවේ තුන්වන සමයටත් එකතු වෙන්නේ Shefali Shah, Rasika Dugal, Rajesh Tailang වැනි සුපුරුදු ප්‍රවීණ නළු නිළි කැල.

දුෂ්ටයා වෙනුවෙන් මේ සැරෙත් එකතු වෙන්නේ ප්‍රබල නිළියක් වන Huma Qureshi. කොටස් 6කින් සමන්විත වෙන මේ තුන්වෙනි කතාසමයත් බලාගෙන යමු එහෙනම්. ජය වේවා.

Delhi Crime S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

878 downloadsDownload Delhi-Crime-S03E05.zip20 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Delhi Crime S03 Sinhala Subtitles

Previous BT1

All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

878 downloadsDownload Subtitles20 KB

4 comments

  1. Buddhika laKMal

    ස්තූථියි සහෝ සබ්එකට

  2. samannayanajith

    6 thiyanavada

  3. Anonymous

    Sub ekat thanks .season 3 wala last episode eke sub ekayh ikmnt denna....

  4. RUSIRU CHAMIKA

    Sub ekt thanks...season 3 eke last episoid eke sub ekath ikmanin laba denna.....