Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… ලකී, රාජ්ට සහ මීර්ට හම්සාව හොයාගෙන ගිහින් මරන්න කියලා අණ කරා. මර්සර් සහෝදරයන් දෙන්නා ගැන සැක මතු කරමින් දෙන්නා මුහුණට මුහුණ හමුවුණා. දාර්ලගේ ABC කඩෙන් ටේස්ටිකේක් එකක් ගන්න FBI නිලධාරිනියට තේරෙනවා ඒක අවුරුදු ගානක් පරණ එකක් බව. ඒකෙන් මෙයාගේ සැකය තහවුරු වෙනවා ම…
Deli Boys Sinhala Subtitles
පෙර කොටසින්…
ලකී, රාජ්ට සහ මීර්ට හම්සාව හොයාගෙන ගිහින් මරන්න කියලා අණ කරා. මර්සර් සහෝදරයන් දෙන්නා ගැන සැක මතු කරමින් දෙන්නා මුහුණට මුහුණ හමුවුණා. දාර්ලගේ ABC කඩෙන් ටේස්ටිකේක් එකක් ගන්න FBI නිලධාරිනියට තේරෙනවා ඒක අවුරුදු ගානක් පරණ එකක් බව. ඒකෙන් මෙයාගේ සැකය තහවුරු වෙනවා මේ ABC කඩ ජාලයේ යම් යටිකූට්ටු වැඩක් අනිවාර්යෙන්ම වෙනවා කියලා. මෙයා තමන්ගේ බොස් සිම්ප්සන්ගෙන් අවසර අරන් දාර්ලා ගැන විමර්ශනය කරන්න තීරණය කරනවා.
රාජ් සහ මීර් හම්සාව හොයාගෙන කඩේ උඩ තියෙන ගෙදරට එක්කන් ගිහින් බැඳලා දානවා. මෙයාලා දෙන්නා මේ මිනිහව මරන්නේ කොහොමද කියලා කතා කරද්දි, හම්සා බැඳපු ලණු ලිහාගෙන රාජ්ට පිහියෙන් අනිනවා. ඒ අතරතුර, මීර් හම්සාගේ ඔලුවට විදුලි ලාම්පුවකින් ගහලා මිනිහව මරනවා. මේකට පස්සේ මීර්ගේ පෙම්වතිය බුෂ්රා කඩෙන් එළියේ ඉඳන් ඇතුළට එන්න උත්සහා කරනවා. මේක මීර් කොහොමහරි නවත්තලා බුෂ්රාව කඩෙන් ඈතට යවනවා. පස්සේ මීර් රාජ්ව ඉස්පිරිතාලෙට අරන් ගිහින් තමන්ගේ තාත්තගේ දොස්තර වුණ එලාහි-ඛාන් ලවා ප්‍රතිකාර කරවගන්නවා.
මේ අතරෙ, ලකී “ඩාක් ඩාර්කෝ” කියලා හඳුන්වන සමාගමේ නීති විරෝධී අංශයේ සගයන් එක්ක හමුවෙනවා. CEO තනතුරට තරඟ කරන අහ්මඩ්, බාබාගේ අනුප්‍රාප්තිකයා තෝරන්න ඡන්දයක් යෝජනා කරනවා. ඒත් කණ්ඩායමට එකඟතාවයකට එන්න බැරි වෙනවා. මේ වැරදි අපරාධ වැඩ වලින් පිරුන ජීවිතය දරාගන්න බැරුව රාජ් සහ මීර් ෆ්ලොරිඩාවල අලුත් ජීවිතයක් පටන් ගන්න සැලසුම් කරනවා. හැබැයි මේ අදහස අතරමග නතර වෙනවා අවසානයේ පිරිසක් ඇවිත් මෙයාලව පැහැරගෙන යන නිසා.
මේ එපිසෝඩ් එක ගැන කතා කරොත්,
මේක හරිම තීරණාත්මක එපිසෝඩ් එකක් වගේ පේනවා. FBI එක දැන් දාර්ලාගේ ABC කඩ ජාලය ගැන හොයන්න පටන් අරගෙන. මේක ලොකු ප්‍රශ්නයක් වෙයි ඉස්සරහට. මොකද මේ කඩවල් ජාලය හරහා වෙන්නේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා මුදල් විශුද්ධිකරණය වගේ දේවල් කියලා හිතාගන්න පුළුවන්.
හම්සාගේ මරණය ගැන කියනවා නම්, මේක අනවශ්‍ය මිනීමැරුමක් වගේ. මීර් හම්සාව මැරුවට, රාජ්ට තුවාල වුණා. මේ සිද්ධියෙන් පස්සේ රාජ් සහ මීර් දෙන්නම තේරුම් අරගෙන වගේ මේ අපරාධ ලෝකෙන් එළියට යන්න ඕනේ කියලා. ඒත් එයාලට ඒක කරගන්න බැරි වුණා.
“ඩාක් ඩාර්කෝ” සමාගමේ තත්වය බරපතල විදියට වෙනස් වෙන්න යනවා වගේ. CEO තනතුරට ඡන්දයක් කියන්නේ බලය අරගැනීමේ සටනක් පටන් ගන්න පුළුවන් කියන එක. විශේෂයෙන් අහ්මඩ් වගේ කෙනෙක් ඉන්න නිසා.
රාජ් සහ මීර්ව පැහැරගෙන ගිය එක නිසා ඉස්සරහට ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. කවුද මේක කලේ? මොකටද? මේ ප්‍රශ්න වලට උත්තර ඊළඟ එපිසෝඩ් වලදී එයි.
මට හිතෙන විදියට නම්, මේ එපිසෝඩ් එකෙන් පස්සේ හැම දෙයක්ම වෙනස් වෙයි. FBI පරීක්ෂණ, “ඩාක් ඩාර්කෝ” සමාගමේ බල අරගලය, රාජ් සහ මීර්ගේ ඉරණම… මේ හැම දෙයක්ම එකට එකතු වෙලා කතාව තවත් උණුසුම් කරයි.
එහෙනම් හෙට ඊළඟ එපියෙන් හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
477 downloadsDownload Deli-Boys-S01E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Deli Boys [S01 : E03] Sinhala Subtitles | කුඩු බෙදන අලුත් හවුල්කාර පවුල [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/08/deli-boys-S01-3.jpg)



Thanks