Tougen Anki Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් dark fantasy, action, comedy ගනයට අයිති වුනු Tougen Anki ඇනිමේ එකේ හතරවන කතාංගයත් අරගෙන ආවා. කතාව බලාපොරොත්තු වුන විදියටම සුපිරියක් තමයි කියලා පලවෙනි කථාංගය බලපු අයට තේරෙන්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කට්ටිය අතරෙ මේ ඇනිමේ එක දැන් ජනප්‍රිය වෙලා තියෙනවා…
Tougen Anki Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් dark fantasy, action, comedy ගනයට අයිති වුනු Tougen Anki ඇනිමේ එකේ හතරවන කතාංගයත් අරගෙන ආවා. කතාව බලාපොරොත්තු වුන විදියටම සුපිරියක් තමයි කියලා පලවෙනි කථාංගය බලපු අයට තේරෙන්න ඇතිනෙ. ඉතින් කොහොමහරි කට්ටිය අතරෙ මේ ඇනිමේ එක දැන් ජනප්‍රිය වෙලා තියෙනවා ☝️. ඒකට මේ උපසිරැසි නිර්මාණයත් දායක වෙන්න ඇති කියල මං හිතනවා. එහෙනම් වැඩිය කතා නැතුව අපි පහුගිය කොටස මතක් කරගෙන ඉමු.
පසුගිය කතාංගයෙන්
පසුගිය කතාංගයෙන් අපිට දකින්න පුළුවන් වුනේ මුදානෝගෙ සිසුවො කන්ඩායම සෙසු කන්ඩායම් තුනකට බෙදලා කරපු ක්‍රීඩාවෙ සිදුවීම්. ඉතින් මුලින්ම කෝගසාකි, ඉචිනෝස් සහ බ්යොබුගමුරා ඇතුළු කණ්ඩායම තරඟයට ඉදිරිපත් වුණා. තරඟයේ නීති වුනේ. මුදානනෝ දුන්නු බෝල හොයාගෙන එයාට අහුනොවී ආපහු පාසලට යන එකයි. ඉතින් මෙතනදි කෝගසාකි අතින් වුනු වැරුද්ද නිසා බ්යොබුගමුරා එයාගෙ blood release එක වුනු ටයිටන්ව එලියට ගන්නවා. ඉතින් කොහොමහරි ලොකු සටනකින් පස්සෙ ඉචිනෝස් එයාගෙ blood release එක පාවිච්චි කරලා ටයිටන්ට වෙඩි තියන තැනින් තමයි කතාව ඉවර වුනේ. එහෙනම් අපි බලමු එතනින් එහාට මොකක්ද වුණේ කියලා…
එහෙනම් පස්වෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
388 downloadsDownload Tougen-Anki-S01-E04.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Tougen Anki Season 01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Anonymous
Sadaham Kalana
ඊළඟ Episode ටිකත් ඕනි ❤️
Advertisement




ඊළඟ Episode ටිකත් ඕනි ❤️