2016 සැප්තැම්බර් 21 රුපවාහිනී විකාශය ඇරබි අලුත්ම රුපවාහිනි කතා මාලාවක් එක්ක තමා එකතු කරගන්න හදන්නේ අද මේක ලබා දෙන්න තියන විශේස්තාවය තමා අද මගේ උපන්දිනේ . උපන් දිනේ දවසෙම රුපවාහිනී කතා වලට උපසිරසි ලබා දීමට අවස්ථාවක් ලබා දීම ගැන බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුති වන්ත වන අතර සමගාමී විකාශයක් ලෙස මේ කතා…

2016 සැප්තැම්බර් 21 රුපවාහිනී විකාශය ඇරබි අලුත්ම රුපවාහිනි කතා මාලාවක් එක්ක තමා එකතු කරගන්න හදන්නේ අද මේක ලබා දෙන්න තියන විශේස්තාවය තමා අද මගේ උපන්දිනේ . උපන් දිනේ දවසෙම රුපවාහිනී කතා වලට උපසිරසි ලබා දීමට අවස්ථාවක් ලබා දීම ගැන බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුති වන්ත වන අතර සමගාමී විකාශයක් ලෙස මේ කතා මාලාව ඔබ වෙත ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
කතාව ගැන ටිකක් කතා කරනවානම් ඇත්ත්තම මේක තෝරාගන්න ප්‍රධානම හේතුව මාව ටීවී සිරිස් බලන්න පොලබවපු 24 කතා මාලාවේ ජැක් බවර් එහෙමත් නැතිනම් Kiefer Sutherland ප්‍රධාන චරිතයක් නිරුපනය කරන එක තමා. අද කතාව යනේ ඇමරිකාව ප්‍රධාන මුලස්ථානයට සිද්ද වෙන බෝම්බ ප්‍රහාරයකින්.. කතාව කියවලා බලනකොට රසය අඩුවන නිසා සම්පුර්ණ කතාවම අද කියන්න යන්නේ නෑ ABC නාලිකාවේ සැම බදාදාවකම විකාශය වෙන මේ කතා මාලාව David Guggenheim ගේ නිෂ්පාදනයක්. කතාව ඩවුන්ලෝඩ් කරගන්න යන ඩේටා ටික අපරාදයක් වෙන්නේ නැ කියන එක මතක් කරන ගමන් IMDB දර්ශකයේ 8.4 ක අගයක් එක්ක තියන එක මම හිතනවා ප්‍රමාණවත්…ඉතිරි කොටස් විකාශය වෙන සමගාමිව අරගෙන එන පොරොන්දුව පිට එහෙමනම් අපි සමුගන්නවා….හැමෝටම සුභ කාලයක්… මට සුභ උපන්දිනයක්!
Due to copyright issues, we do not provide any torrent links.
Designated.Survivor.S01E01.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,825 downloadsDownload Designated.Survivor.S01E01.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
දේවක සදරුවන්
Subtitles
42 comments
Isuru
wappula
සුබම සුබ උපන් දිනයක් වේවා..! ඒ වගේම බොහොම ස්තුතියි සබ් එකට.....
udeesha bandara
happy birth day bro..thanks sub ekata...digatama denwa nam ela
widuranga
happy birthday bro. thanx for sub
Lahiru Lakmal
Happy B'day
Thanks for sub...Rasheen Mansil
thanks for subtitle
shevon
නයි කයිද රෝස් පාන් කීවලු. මේක දෙයිදෝ හිත හිත ඉදියේ. තෑක්ස් ආාාා.
shevon
n happy birthday!! mchn
LaKsHaN sUcHeErAkA
eLa...........................................................
sachith
machan meka digatama dipan hode mekat arrow flash wage popular wenawa ikmnta sure digatama karapan thankz sub akata
මධුකප්‍රිය පෙරේරා
නියමයි සහෝ..
මේකේ පළවැනි කොටහනම් බැලුවා..
කිෆර් සදර්ලන්ඩ් වගේම මැගී කිව් එහෙමත්
ඉන්න නිසා කතාව සුපිරියක් වෙයි වගේ..
එහෙමනම් දෙවැනි කොටසේ ඉදන් ඔයාගේ උපසිරසි එක්ක බලනවා..
වැඩි ප්‍රමාදයක් නැතුව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
උපසිරසියට ස්තුතියි.ඔබට ජය.Imila Umeshan Amarasinghe
Thanx Mcn.. digatama denna.. nawattanna epa... good luck..............
Imila Umeshan Amarasinghe
Aaaaaa... Happy birth day mcn...........
Udara Damith B/K
උපසිරසියට ස්තුතියි
Udara Damith B/K
සුබ උපන් දිනයක් වේවා
praneeth madu
බොහොම ස්තුතියි
sam
happy birthday
Prabod wijesingha
Happy birthday and subata tanx bn
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!දිල්ශාන් සචින්ත
එල කතාවක් වගේ.බොහොම ස්තූතියි මචන්.
සුබපතනවා උපන්දිනේටත්Eranga Sandaruwan
ටීවී සීරියස් නැති වෙද්දී එකක් වත් නෑ.. එද්දී එනවා බලන්න වෙලා නැති වෙනකල්ම..
උප සිරසියට බෝම ස්තූතියි..
ජය වේවා.thisal
උප සිරසියට බෝම ස්තූතියි..
ut
thanks a lot & happy birth day!!!!
Chalana Rukshan
thnx bro.. happy b'day..
laksiri
happy birthday saho
Ravindu Rukshan
happy birthday ewagema subta thuthi
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
happy birthday......
Lakhishitha Mathngadeera
thnx saho sub 1te & happy birthday
ලහිරු ප්‍රසාද්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Devaka Sadaruwan
සියලුම උපන් දින සුභ පැතුම් වලට ගොඩක් ස්තුතියි...........
ජය වේවා
තිසර
එල ටීවී සීරියස් එකක් කියලා හිතනවා... ස්තුතියි ...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
Hansaka gihan
Designated Survivor S01 E02 subtitles ඉක්මනට එනකන් බලාගෙන ඉන්නවා.
නිරෝෂ්
ස්තුතියි දේවක සහෝ.ජයවේවා !
Ravin
Thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Lahiru
HB ,tnx sub ekata
බණ්ඩාර ය.බ.
hamoma 24 hinda thamai TV series balanda patan aragena thiyenne balagena yaddi.
buddi
Thanks......
AJ
Thanks for the sub...
Amila sudarshana
thanks saho sub ekata,set ekama ekata balanna one nisa me wenakan hitiye.
ethi sub eka sub eka download wenne naha (2017/10/4)Amal
thanks for the subtitles ....!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Happy birthday!!!!!!!!!!!!