Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E04] with Sinhala Subtitles | ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 4වෙනි එපියත් අරගෙන ආවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ එක හතුරෙක් එක්ක නෙමෙයි.කල්ලියක් එක්ක. ඒ තමයි League of Assassins එක්ක. ඒ කියන්නේ ඝාතක කල්ලියත් එක්ක. Arrow season 3 බලපු අයනම් මේ ගැන හොදටම දන්නවා ඇති. තව Son of batman එකෙත් මේ ගැන තියෙනවා. කතාව පටන්ගන්නේ මෙන්න මෙහෙමයි. වේන්…

Beware the Batman TV-1

ඔන්න එහෙනම් 4වෙනි එපියත් අරගෙන ආවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ එක හතුරෙක් එක්ක නෙමෙයි.කල්ලියක් එක්ක. ඒ තමයි League of Assassins එක්ක. ඒ කියන්නේ ඝාතක කල්ලියත් එක්ක. Arrow season 3 බලපු අයනම් මේ ගැන හොදටම දන්නවා ඇති. තව Son of batman එකෙත් මේ ගැන තියෙනවා. කතාව පටන්ගන්නේ මෙන්න මෙහෙමයි.

වේන් කර්මාන්තය නව නිපයුමක් සිදුකරනවා ලෝක බලශක්ති අර්බුදයට විසදුම් ලබාදෙන්න. ඒ අයන් කෝර්ටැක්ස්(අයන බාහිකය) කියන උපකරණයෙන්. මේකේ අන්තර්ගවෙලා තියෙනවා විශාල බලශක්තියක්. මේක නිෂ්පාදනය කරලා වේන් කර්මාන්තයේ වැඩකරන ආචාර්ය බර් කියන විද්‍යාඥයා. League of Assassins එක එන්නේ මේ බර්ව අල්ලගෙන යන්න. මුලින්ම මේ අයන් කෝර්ටැක්ස් එක හදුන්වාදීමේ උත්සවේට මෙයාලා කඩාපනිනවා. ඒත් ඒක සාර්ථකව කරගන්න ලැබෙන්නේ නෑ. පස්සේ ආචාර්ය බර්ට ආරක්ෂාව දෙන්න වේන් බංගලාවට ගෙනියනවා. ඒත් මේ කල්ලිය එතනටත් එනවා. එතනදී මොනාද වෙන්නේ? බැට්මෑන්ට බර්ව ආරක්ෂා කරගන්න පුලුවන් වෙයිද? තව එකක්, මේකෙදී මිස් යමෂිරෝ ගැන විශේෂ දේකුත් හෙළිවෙනවා. තව මේ සටනට ඇයත් බැට්මෑන්ට උදව්කරනවා. එහෙනම් 5වෙනි එපියෙන් මුණගැහෙමු. ඔබට ජය!

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E04.Safe.WEB-DL.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

226 downloadsDownload Beware.the_.Batman.S01E04.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

226 downloadsDownload Subtitles14 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. අශාන් ලහිරු

      Yaluwa mata meka download karanna puluwan hoda link ekak denna tharaha nathuwa mata thaama hoyaganna bari una

  2. තිසර

    sub ekata thanks .e unata download karnna site ekak nane...pulwannam link ekak denna

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...දිගටම දෙන්න...

  4. Gihan

    Thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. tharangani

    thanx