කොහොමද ඉතිං? ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉන්න කතාමාලාවක කොටසක් අරගෙන එන්නයි යන්නෙ. හැමෝම දන්නවා Designated Survivor කතාමාලාවට උපසිරැසි ලබාදුන් දේවක සහෝදරයා මේ දවස්වල කාර්යය බහුලයි කියල. ඉතිං රවිදු රුක්ෂාන් සහෝගේ ඉල්ලීමකට අනුව තමයි මම මේ කොටස කරන්න බාරගත්තෙ. මේ කොටස ගැන කියනව නම්, ජනාධිපති ක්‍රීක්මන් ස…

කොහොමද ඉතිං? ඔන්න එහෙනම් හැමෝම බලාගෙන ඉන්න කතාමාලාවක කොටසක් අරගෙන එන්නයි යන්නෙ. හැමෝම දන්නවා Designated Survivor කතාමාලාවට උපසිරැසි ලබාදුන් දේවක සහෝදරයා මේ දවස්වල කාර්යය බහුලයි කියල. ඉතිං රවිදු රුක්ෂාන් සහෝගේ ඉල්ලීමකට අනුව තමයි මම මේ කොටස කරන්න බාරගත්තෙ.
මේ කොටස ගැන කියනව නම්, ජනාධිපති ක්‍රීක්මන් සෙනට් සභිකයන් සමග ශ්‍රේෂ්ඨාධිකරණය නැවත පිහිටවීමට උත්සහ කරනවා. ඒ වගේම වෙනදා වගේම සෙනට් සභික බෝව්මන් එයටද බාල්දි පෙරලනවා. ඉතිං ඒ වගේම මාධ්‍යවේදී ඒබ් ලෙනාඩ් අල්-සකාර් ත්‍රස්තවාදීන් මන්ත්‍රණ සභාව පුපුරවා හැරියේ නැහැ කියා සහ කථානායක හුක්ස්ට්‍රේටන් මැක්ලිෂ් උප ජනපති ලෙස පත්කිරීමේ ඡන්දය හැනා වේල්ස් සාක්ෂි රැගෙන එනතුරු ප්‍රමාද කළබව සොයාගෙන ඒ බව පළකිරීමට උත්සහ කරනවා. එමෙන්ම හැනා සහ ජේසන් ගබඩාව ගැන සොයා ඒ ගැන පරික්ෂණ කරනවා. අවසානයේ යම් කුතුහලයක් තබා තමයි ඉතිං ඔන්න අද කතාව අවසන් වෙන්නේ. ඒ උප ජනපති මැක්ලිෂ් ගේ අණකිරීමෙන් FBI ය ඝාතනය කරන නෙස්ටර් ලසානෝ තවමත් ජීවත් වෙන බව.
එහෙනම් මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. ඉතිං වෙනදා උපසිරැසිය වගේ නෙමේ පොඩි පොඩි වෙනස්කම්, අඩුපාඩු තියෙන්න පුලුවන්. ඉතිං ඒවට සමාවෙන්න. ඒ වගේම අවසාන වශෙන් මේ කොටස කරන්න කියල මට බාර දීම ගැන රුක්ෂාන් සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
සුබ දවසක්……..!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
436 downloadsDownload Designated-Survivor-S1E17.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
40 comments
Udara Damith B/K
Rasindu V. Perera
නියමය්..සබ් එකට තැන්ක්ස්….
සුපිරි වේගෙන යන්නේ දැන් කතාව…Viraj
sub ekata thanks saho..
එල්.සී. දමැල්
එහෙමත් සබ් දෙනවද? මමනම් එහෙම හිතන්නෙ නැහැ. අඩුපාඩු පෙන්නල දුන්නට ප්‍රශ්ණයක් නැහැ. හැම උපසිරසකරුවෙක්මත් යෝජනා චෝදනා, හොඳ නරක ඔක්කොම කියාවි කියලා බලාපොරොත්තු වෙනව. මම මේ කතාව බලන්නෙනම් නැහැ, හැබැයි සිංහල හරවන්නට බොහොම අමාරු උපසිරසක් කියලා පැහැදිලියි. වැරදි තියේනම් කියන්න… හැබැයි ඔය වගේ තීරණවලට එළඹෙන්න එපා
මතක තියාගන්න හැම කෙනෙක් අතින්ම අඩුපාඩු වෙනවහර්ෂණ
කොයි වගේ තීරණද ?
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ අඩුපාඩු පෙන්නල දුන්නට….
හර්ෂණ
එළකිරි, වීඩියෝ එකත් බලාගෙන කතාව ගලාගෙන යන්න ලියමු. :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ajith Priyantha
sub akata thanks wawa
Jeewantha
බොහොම ස්තුතියි
සයියා
හර්ෂණ කියන දෙට මාත් එකග වෙනවා.
තරහා වෙන්න එපා මිතුර. ඔබෙ උත්සහයට ගරහන්නෙනැ. නමුත් අපහැදිලි තැන් තියනවා.
උදාහරණයක් ලෙස, ඇමරිකාවෙ ප්‍රධාන පක්ෂ වන ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් කියන නම් පවා හරවලා තියෙන්නේ ඒ ඒ ස්ථාන වලට නොගැලපන ලෙසයි.
දේසපාලන වචන බොහෝ නිසා උපසිරසි කරන්න අමාරුයි කියලා දන්නවා.
ඔබට පුලුවන්. ඉදිරියේදි ශක්තිමත් වෙන්න.
ඔබට ජයහර්ෂණ
මට හිතෙන්නේ සබ හදල තියෙන්නේ වීඩියෝ එක නොබලා. ඒකයි මේ ගැටලුව.
හර්ෂණ
මචන් සබ් එක හුගක් අපැහැදිලියි, හරවද්දී පුළුවන් තරම් කතා කරන භාෂාව එක්ක හරවන්න බලන්න, සමහර අවස්ථා තේරෙන්නෙම නැති තරම්. උත්සාහයට බොහෝ ස්තුතියි
Bobby
Thank you very much
Lakhishitha Mathngadeera
thnx saho sub 1 te
buddi
Thanks………..
Milan
thank you thank you ammo balan hitiye enakannnnnnn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
rosheen f’do
ස්තුතියි මිතුර
නමුත් ලිපිය මගින් කතාව ස්පොයිල් කලා වගේත් තේරෙනවාDJK
මේ කතාවට කලට වෙලාවට සබ් ඵන්නෙ නැ නේද
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
DSA
waiting for next episodes. :D :D :P
kumaraya
DEWAKA KARAPU KISIMA SERIES EKAKATA WELAWATA SUB DEELA NE..
DJK
Wedak ne... sub ne
Nalintha Liyanarachchi
Season ekakma baluva eka digata. subata godak sthuthi.
meelaga Sub ekath ikmanta denna puluvannm godak hodaiii....laalitha Wanigasooriya
රසිත ප්‍රදීප්
සියලු උපසිරසි ගැන්වීම් වලට ස්තුතිවන්ත වෙමි..
Chicago.PD.S04E22
Designated.Survivor.S01 E18, E20, E21, E22සඳහා ඉක්මනින් උපසිරසි බලපොරොත්තු වෙමි..
අනාගත කටයුතුවලට දිරිය වීරිය පතමි..DJK
චාටර් වුනා
Hasitha Dulanjan
Thank you for subtitle, and we are waiting for next episode.... thank you....
Sanjaya Weerasinghe
18 19 20 ඒවාට සබ් දෙන්නේ නැද්ද
Tharindu
thank
Aruna
අඩුපාඩු වලට දොසක් කියන්න බැහැනේ,තමන්ගේ කාලය ශ්‍රමය වැයකරගෙන කරන මේ කාර්යයට බොහොම ස්තුතියි.ජයෙන් ජයම වේවා!
හර්ෂණ
මචං ඉලග කොටස් නැද්ද? :( කමක් නැහැ ඉංග්‍රීසි එකෙන් බැලුව, මොනා කරන්නද, ටීවී සිරිස් එක හදුන්වල දුන්නට ස්තුතියි. :)
DJK
අවසන් වෙනකන් සබ් දෙන්න බැරිනම් සබ් නොදා ඉන්න ඵක හොදයි නේද...
Sanjaya Weerasinghe
meke ithuru sub tika aththatama den nadda macho
AJ
Thanks for the sub....
mihiran
ithuru sub denna saho
Udara Damith B/K
අනේ කරුණාකරලා මේකේ අන්තිම ටිකට සබ් දෙනවද සීසන් දෙකත් ඇවිල්ලා
mihiran
season 2th awith.meke ithuru sub tika denna saho
Amal
Thanks for the subtitles....!
MAALnath
Thanks ...............good luck ..............season 02 sub denna ...............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

කෝ එදා තිබුණ කමෙන්ට්