Watch Trailer

Sense8 (2017) [S02 : E02] with Sinhala Subtitles | අන්‍යෝන්‍යත්වය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අදත් මේ සූදානම් වෙන්නේ කතාවේ අනිත් කොටස දෙන්න. ගිය පාරට වඩා නම් ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයයි කමෙන්ට් කරන ප්‍රමාණයයි ගොඩක්ම අඩුවෙලා තියෙන බවක් පේන්න තියෙන්නේ. මං හිතන්නේ පලවෙනි සීසන් එකේ ගොඩක් දුරට ඇක්ශන් අඩු නිසා ඒකෙන්ම කතාව බලන අය ගොඩක් අඩු වෙන්න ඇති. ඒත් මම කියනවට බලලා මෙදා පාර සීසන් එක ගැ…

ඔන්න එහෙනං අදත් මේ සූදානම් වෙන්නේ කතාවේ අනිත් කොටස දෙන්න. ගිය පාරට වඩා නම් ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයයි කමෙන්ට් කරන ප්‍රමාණයයි ගොඩක්ම අඩුවෙලා තියෙන බවක් පේන්න තියෙන්නේ. මං හිතන්නේ පලවෙනි සීසන් එකේ ගොඩක් දුරට ඇක්ශන් අඩු නිසා ඒකෙන්ම කතාව බලන අය ගොඩක් අඩු වෙන්න ඇති. ඒත් මම කියනවට බලලා මෙදා පාර සීසන් එක ගැන තීරණය කරන්නකෝ. මේ සීසන් එක නම් මල් හතයි. 😉

පසුගිය කතාවේදී ඩොක්ටර් විල්ව හොයාගෙන ඇවිල්ලා වද දෙනවා එයාලා ඉන්න තැන හෝඩුවාවක් දැනගන්න. ඒ වගේම තමයි විල් එක්ක ඩොක්ටර් අඳුරු කාමරේක ඉඳන් කතා කලා වුනත්, එයාගේ පරීක්ශක හැකියාවන් පාවිච්චි කරලා එයා ඉන්න තැන ගැන අනුමාන කරනවා. ඒත් ඒ විදියට හිතන්න පොලඹවන විදියට ඩොක්ටර් කාමරේ හදලා තියෙන වගක් තමයි ඇඟෙව්වේ. කොහොම වුනත් ඩොක්ටර් දන්නවා විල් රයිලි එක්කලා බෝට්ටුවක නැගලා දූපතකට ගියපු වගක්. ඩොක්ටර් නම් තාමත් හිතාගෙන ඉන්නේ එයාලා ඉන්නේ අයිස්ලන්තේ කියලා. ඒකට හේතුව මුහුදු ලිහිණියොන්ගේ සද්දෙයි, මුහුදේ සද්දෙයි වටපිටාවෙන් ඇහුණු නිසා. ඒ වගේම තමයි කෑම බීම සහ බෙහෙත් වල අයිස්ලන්තයට ආවේණික සලකුණු දකින්න ලැබුණු එක. විල් ඒ වෙලාවේ බයවෙලා වගේ රඟපෑවත්, අන්තිමේදී අපිට දැකගන්න ලැබුනේ නම් ඒ දෙන්නත් ඩොක්ටර්ව හොඳටම ගොනාට ඇන්දුවා කියලා. ඒකට හේතුව වුනේ වටපිටාවේ ශබ්ධ වල ඉඳන් එයාලා කන බොන දේවල් පවා ඇමැස්ටර්ඩෑම් වල කාමරේක ඉඳන් රයිලිගේ තාත්තාගේ මාර්ගයෙන් ගෙන්න ගත්තු එකෙන්.

ඒ අතරේ අනිත් අයට එයාලගේම ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිදු වුනත් සමස්ථ ගැටලුව වුනු ඩොක්ටර් සහ BPO ගැන වැඩිතුර තොරතුරු දැනගන්න නෝමි බග් වගේම එයාගේ පෙම්වතිය එක්ක එකතු වෙලා ඒ ගැන වැඩිදුර තොරතුරු හොයලා බලනවා. ඒ තොරතුරු හොයාගෙන යන අතරේ නෝමි විල්ට පුංචි කාලේ පේන්න ගත්තු එයාගේ යාලුවෙක් වෙන සේරා ගැන කතා කරන්න පෙම්වතිය එක්ක චිකාගෝ වලට යනවා. එතනදී සේරාගේ අම්මා එක්ක එයාලට කතා කරන්න ලැබෙනවා වගේම තමයි සේරා ගැන කතා කරන්න ආපු ඩොක්ටර්, මලීකි, අන්ජෙලිකා වගේ තවත් අය ගැනත් තොරතුරු දැනගන්න ලැබෙනවා.

මේ විදියට BPO ගැන තොරතුරු දැනගන්න එයාලා වලි කන අතරේ ඩොක්ටර් බ්ලොකර් කරලක් ගහපු නැති වෙලාවක් බලලා එයා ඉන්න තැනක් ගැන හෝඩුවාවන් දැනගන්න විල් මුලු රැයක් තිස්සේම ඇහැරලා ඉඳලා එයා ඉන්න තැන හොයාගන්නවා. විල් අනුමාන කරපු විදියටම ලන්ඩන් වල තමා ඩොක්ටර් ඉඳලා තියෙන්නේ. ඩොක්ටර් (මිල්ටන්) BPO ලොක්කෙක්ව හමුවෙලා කතා බහ කරන අතරවාරයක තමයි මේ විදියට ඩොක්ටර් ඉන්න තැන හොයාගන්න පුළුවන් කම ලැබුනේ. කොහොම හරි නෝමි බග් එක්ක පුළුවන් හැම තැනක්ම හැක් කරලා ඒ ලොක්කගේ හැම දෙයක් ගැනම හාරා අවුස්සලා බලලා එයාගේ නම දැනගන්නවා. නම තමයි කෘම්…

අවසානයේදී ඩොක්ටර්ට හොඳම විදියේ තර්ජනයක් එක්ක තමයි කතාව අවසන් කරන්න යෙදුනේ. “තමුසේ නෙමෙයි අපිව දඩයම් කරන්නේ, අපියි තමුසේ පස්සෙන් එන්නේ” කියලා.

සුපුරුදු විදියට එහෙනං ඔන්න අදට මම පසුගිය කතාව ගැන පොඩ්ඩක් කතා කරලා, අදට තියෙන කොටස ඔයාලට බලන්න ඉතුරු කරනවා. ඊලඟ උපසිරැසියත් අරගෙන ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන්, මම අදට සමුගන්නම්.

 

☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

Sense8.S02E02.WEBRip.x264-SKGTV

Sense8.S02E02.WEBRip.x264-FS

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

289 downloadsDownload Sense8.2016.S02E02.baiscopelk-1.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

289 downloadsDownload Subtitles94 KB

27 comments

  1. Thusitha

    ස්තූතියි

  2. ihsan

    Elamai.. thank a lot

  3. sankha sandaruwan

    thx maco sabat. jayen jayama wewa

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  5. Rajitha

    Thanks machan……jayawewa…..!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  7. Thusitha

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

  8. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  9. Kulanjana Maduranga

    iayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sudheera Kasun

    Adoo ela ne… Thanks bro…!

  11. widuranga

    sory bro kiyala thiyenen ne nama waradila kiyala ne…

  12. widuranga

    bt eka digata sub tika ganna awoth aula bro idm eken 1 sub ekata 2 weni sub eka replase karanawa

    hari hari boss mage aulaaa

    bt server eken meke sub ekai (E02) kalin sub ekai E01 dekama eka namin tiyenne down karaddi pennane ekak nisa anith eka nathi wenawa ekai aula.. eka hari gassana Ep 01
    pennanne “Sense8.S02E02.WEBRip.x264-SKGTV”
    oya widiyata bro

    1. sh

      Eka tama. Ep1 download karata ep2 download wenne. Mokada ekata karanne?

    2. Maleeshani

      Dewani episode eke subtitle hadaaganne kohomada bro? Meeke thamath subtitles name wenas karala naane..

  13. Praneeth Chinthaka Ranasinghe

    දැනට පිලිවෙලට හැම එකකටම සබ් දීගෙන යන්නෙ. නම විතරයි වැරදිලා තියෙන්නෙ. සබ් එක හරි.

  14. Ravindu Rukshan

    ස්තූතියි

  15. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  16. Nati

    Thank you

  17. Milinda

    Comment adu unata dapan ban api bslanawane ara THE LAST KINGDOM sub karana ape ekatath kiypan saba denna kiyla wada adu una gaman api balagen innawa

  18. widuranga

    bro mcn sence8 eke mulin oya ep1 1 kiyala dipu eka
    crismess ekata apu spesial eka

    meka 2 eka 1 weni ekata sub eka dila naaa

    1. Thineth9295

      Eke sub ek tynwd bro u gwa

  19. ඩිලාන් හසිත

    නියමයි සහෝ ටොරන්ට් ලින්ක් කිහිපයකටම ගැලපෙන්න සබ් දීලා
    ඊලග කොටස හෙට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා…
    ෴෴ජය෴෴

  20. Sachintha

    ** Tnx **

    ** Bro **

    ** Elz **

  21. කවීන් ලහිරු

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    Comment අඩු උනා කියලා මග නම් නවත්තන්න එපා සහෝ
    පටන් ගත්ත වැඩේ ඉවරයක් වෙනකන් සබ් දෙමු ඈ…

  22. Ravindu Rukshan

    thx

  23. chinthaka.max4

    thankx machan

  24. Nuwangunawardana

    Pisu kelinawa sub bun..