Devil May Cry Season 2 Sinhala Subtitles Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry Season 2 ඇනිමේෂන් කතා මාලාවේ 7 සහ 8 කොටස් හෙවත් අවසාන කොටස් වල උපසිරැසි සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. මේ වෙනකල් කතාව අලුත් […]

Capcom හි Devil May Cry video game franchise එක ඇසුරෙන් නිමවා කොටස් 8 ක් පුරා දිග හැරෙමින් Netflix ඔස්සේ නිකුත් කෙරුනු Devil May Cry Season 2 ඇනිමේෂන් කතා මාලාවේ 7 සහ 8 කොටස් හෙවත් අවසාන කොටස් වල උපසිරැසි සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. මේ වෙනකල් කතාව අලුත් රසයන් එක්ක අරන් ආවා.
ආරියස් “අර්කානා” කියන පුරාණ වස්තු වලින් “ආගොසැක්ස් ද කේයොස්” කියන නපුරු රජාට ආයෙත් පණ දෙන්න උත්සහ කරනවා. ඒ හැම දෙයක්ම වර්ජිල්, ඩාන්ටේ සහ ලේඩි උත්සහ කරනවා. හැබැයි වර්ජිල් තමන්ගෙ මෙහෙයුමේ හිටියෙ, තමන්ගෙ අම්මව මරල තමන්ව හැදුවෙ තමන්ගෙ ස්වාමියා වෙන අපායෙ රජා මන්ඩස්මයි කියන ඇත්ත නොදැන. කොහොම හරි ආරියස් තමන්ගෙ අවුරුදු බර ගානක අරමුණ ඉටු කරගන්නෙ කොහොමද? වර්ජිල් එක්ක මන්ඩස් තමන්ගෙ අරමුණ ඉටු කරගන්නෙ කොහොමද? ඒ වගේම ඩාන්ටේ ලේඩි එක්ක මේ හැමදේකටම මුහුණ දෙන්නෙ කොහොමද? ඒ ඔක්කොම අතරේ තාමත් අපි නොදන්න කතාවක් තියෙනවද? මේ Devil May Cry Season 2 හි අවසානය සිද්ධ වෙන්නෙ කොහොමද? අවසානය අපි බලාපොරොත්තු වෙන එකම නම් නොවේවි.
වැඩි දෙයක් කියන්නෙ නෑ, මොකද දන්නවනෙ මේ කතාව Thrilling Action Pack එකක් කියන එක. ඉතින් නරඹන්න මේ අවසාන කොටස් දෙක. Season 2 අවසන් වෙද්දි මීළඟ කතා මාලාවක් ගැන නම් තොරතුරු නිකුත් වෙලා නෑ. එහෙම ආවොත් ඒකෙනුත් මේ වගේම මුණ ගැහෙමු. කතාව වගේම උපසිරැසි ගැන ඔයාගෙ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. තවත් කතාවකින් ළඟදීම හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode 07
Episode Name – Into the City of Woe
IMDB Rating – 8.5 (at 2026.05.23)
Released Date – 2026.05.12
• Episode 08
Episode Name – Vexilla Regis Prodeunt Inferni
IMDB Rating – 9.2 (at 2026.05.23)
Released Date – 2026.05.12
Devil May Cry Season 2 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
384 downloadsDownload Devil-May-Cry-S02-E07-E08-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Devil May Cry Season 2 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Devil May Cry [S02 : E07 & E08] Sinhala Subtitles | නිමාව ද්‍රෝහිකම්වලද? වීරකම්වලද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Devil-may-cry-s2-banner-02.jpeg)


