ඔන්න මම අද ඔයාලව හමුවෙන්න ආවේ මේ කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන.අවසාන කොටස නිසා අද කතාව ටිකක් දිගයි.ඉතින් උපසිරසියත් වෙනදා වගේ දෙකක් විතර තිබුණා. ඉතින් අද කතාංගයෙන් ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් විසඳෙනවා. අද කතාංගයේ නම වෙන්නේ,“සමීප අයගෙන් ප්‍රවේසම් වන්න” කියන එක. ඔයාලට මතක ඇතිනේ, ඇලෙක්ස්ගේ ඇඟේ තිබුණ සලකුණු…
ඔන්න මම අද ඔයාලව හමුවෙන්න ආවේ මේ කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන.අවසාන කොටස නිසා අද කතාව ටිකක් දිගයි.ඉතින් උපසිරසියත් වෙනදා වගේ දෙකක් විතර තිබුණා.
ඉතින් අද කතාංගයෙන් ප්‍රශ්න බොහෝ ප්‍රමාණයක් විසඳෙනවා. අද කතාංගයේ නම වෙන්නේ,“සමීප අයගෙන් ප්‍රවේසම් වන්න” කියන එක. ඔයාලට මතක ඇතිනේ, ඇලෙක්ස්ගේ ඇඟේ තිබුණ සලකුණු වලින් මුලින්ම පෙන්නුම් කළ දේ තමයි මේක.ඉතින් දැන් ඔයාලට හිතාගන්න පුළුවන් ඇති මේ සමීප අය කව්ද කියන එක. කතාව බලන්න කලින් පොඩි ඉඟියක් දෙන්නම්, මේ සමීප ඇයගේ කතන්දරේ ඇලෙක්ස්ට විතරක් අදාල් දෙයක්නම් නෙමෙයි. මේ කථාවේ ඉන්න අයට පමණක් නෙමෙයි, ඒක අපිටත් අදාළ දෙයක්.
කතා මාලාව නම් ඒ තරම් දීර්ඝ එකක් වුණේ නෑ. මම ආශාවකින් හිටියා කතාමාලාවක් කරන්න.ඒ නිසා කතාමාලා හොයා හොයා ඉඳලා අන්තිමට මේක ලැබුණා, මේක කරන්න ගනිද්දී හසා අයියා නම් ගුරුහරු කම් ගොඩක් දුන්නා.ඔහු කියපු දේවල් හරියටම හරි, කරන්න ගත්තොත් දිගටම කරන්න ඕනේ, පරක්කු උණොත් බැණුම් අහන්න වේවි. ඔව්, ඒ හැමදෙයක්ම වුණා.ඒත් ඉතින් මේ කතාමාලාව අවසානය වෙනකම් මාත් එක්ක ඉඳපු අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.මේක ඒ තරම් ලේසි දෙයක් වුණේ නෑ, ආමාරු වචන සෑහෙන්න තිබුණා. ඒ නිසාම තමයි ටිකක් කාලය අරගෙන වැඩේ කළේ.තව මට උවමනාව තිබුණා වෙලාව අරගෙන හරි වැඩේ හොඳට කරන්න.මොකද මම වැඩි වේගවත් කෙනෙක් නෙමෙයි.කොහොමහරි, මම නම් දන්නේ නෑ මම හිතපු දේවල් සාර්ථක වුණාද කියන්න, ඒත් මම උත්සහ කළා.
ඉතින් තවත් උපසිරසියකින් හමුවන තුරු ඔබ සියලු දෙනාටම ජය වේවා!!
“මෙය අවසානය නොවිය හැක”
80635b5f06df0ed5bcd4c50d9c9e69f45142b77f c7742e3c1241d9b95ec30111b37ade7f92da639c d265e3ba98f9cd5514eb23b8d3484db09cf4c1a1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,284 downloadsDownload Dominion.S01.E08.baiscopelk.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
45 comments
ෂෙහාන් [Shehan]
නලින්
ස්තුතියි ඩිල්ෂාන් සහෝ!!
ජය වේවා!
Gamith
thnx bro!
Puluvan nam maga navathunu tv series valata sub denna udav karanna.
loku udavvak.Dilshan kalinga
monawada a???
saber
Thanks machan... Keep up good work...
dilshan
thanks saho,ela
Kalum
thnx saho......niz work......
Mahesh
sub ekata thanx sahooo
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shehan
NIYAMAI SAHO....DIGATAMA KARAGENA YAMUU...
Shan Vimukthi
එහෙනම් ඒකත් අහවරයි ඈ
බොහොම ස්තුතියි සබට ඩිලෝIsu DP
Niyamai Dilshan Sahoo....
Oya Supiriyata Wade Kara....
Puluwnnm The Originals Eke Ithuru Tika Denna...
Season 2th October Wala Patan Gannawa...
Thankzzz Agia..... :-)
Jaya Wewa ... !!!“චූටී මල්ලි”
එල ඩිලා
ඉවර වෙනකම් දුන්නට තුති
සබට තුති
ඔබට ජය...........sajeevi
thanks
Sach
Thanks !
chandima amarasinghe
niyamai onna bawa alut akka ona
Saumya H
Tnx bro...
Welldone.දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ... ජයවේවා......!!!!
ගයාන් රූකාන්ත (ජෝනා)
මොන මළ කුණුහරපයක්ද මේ උනේ මයිකල් යන්න යනවා.
ඇලෙක්ස් ගේබ්‍රියල් ලගට යනවා.තව ඇලෙක්ස් පියෙක් වෙන්න යනවා
සීසන් දෙකක් නම් එන්නම ඕනේ......මෙතෙක් මේ කතාව අප හට නොකඩවා
සමීප කරාට තුති ඩිලෝ නියම වැඩක් සීසන් දෙකක් ආපු හැටියේ එකටත් උපසිරසි දෙමු නේද.
ජය. :) :)හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
theekshanax
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamayi machn..
වැඩේ දිගටම එලට කරග්ෆෙන ගියා නේද?
මටනම් බලන්න උනේ කොටස් දෙක තුනක් තමයි...
එත් උඹ වරකෝ ගමට ඉස්සෙල්ලා..
ඉඅට පස්සේ ඔක්කොම බලනවා...
නිකන් ගන්න පුලුඅවන් කම තියෙද්දී මොකටද නිකං වැය කරලා ගන්නේ...
නැද්ද මම අහන්නේ..
ජය වේවා...රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandanuwan DE
roiliyoo season 2 ewithne meke.. sub den nedda eke???? :(
Udara
machan mama meka godak asawen balapu kathawak iwara wenakalma ekadigata sub dunnata thanx
Rasitha
Tnz broooooo.....Thawat Sub 1kakin meet wamu Sahoo
Gayan
වැඩේ නම් මරු මවැඩිම කැමති මේ වාගේ කතා වලට නියමයි දිගමට කරගේන යමු
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි,
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තුතියි.
මේ කතා මාලාව නොකඩවා අපට ලබා දුන්‍නාට ස්‍තූතියි.
තවත් කතා මාලාවකින් හමු වෙමු නේ...........
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!Gayan
වැඩේ නම් මරු ම දිගටම බලුව
ඔත් මේකේ මග නවත්වලා
අනිත් කොටස් 2 අපිට දේන් නැද්දPramuk
thanx macho meka patta kathavak
Gihan niroshana
thanx machan.. good luck..
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!GihanC
මේකේ rating අඩු උනාට පට්ට කතාවක්නේ …හොදට කරලා තියනවා ….මයිකල් උගේ අමුතු look එකක් තියෙන්නේ …මට නම් අවුලක් නෑ කතාව ..ගොඩක් chater කරලා තමයි comments තියෙන්නේ මේ series එකට…episode ගාන තමයි මදි …හොදටම මදි …thank you සිංහල sub වලට …උබල නැත්නම් අපි තාම ලිං මැඩියෝ තමයි
priyadarshana
thx sub walata ethuru tikath danawada ekmanatama
Nishshanka ruwan
ස්තූතියි :)
Hiran
Bro! Dominion eka season 2 awella eka auwata sinhala sub nadda?
Sandanuwan DE
mcn season 2 den nedda?
aselar
episode 12 k ma awilla ....ithuru episode walata kawru hari kamak na sub eka dennako ...pls ...dl karala sub eka denakan inne me
ns jaya
season 02 wala episode 13 k ma awilla thiyenne...pls kawruhari se 02 walata sub eka denawada ....
eranga
season 02 wala episode 13 k ma awilla thiyenne…pls kawruhari se 02 walata sub eka denawada …. plz....
Tharaka Lahiru
tnq
Chamaragodage
2 weni season eka awit sub hadala denna puluwanda plezzz bohoma pin
sasikathulanka603
dominion season 1 eke ithuru episode valai.season 2 eke sub eka dennako.plzz bro
OmarAshen
Season 2 nada
Hashan M. Priyadarshana
මේකෙ season 02 එකක් තියනවනේ මචං.. තව episode දෙකකුත් තියනව නේද season 01වල
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dominion [S01 : E08] | සමීප අයගෙන් ආරක්ෂා වෙන්න. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Dominion-5.jpg)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D