ඔයාලා බලන්න ඇතිනෙ 24 දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස. අද මෙන්න දෙවනි කොටස. මතකයිනෙ පහුගිය කොටසෙදි වෙච්ච දේ. බවර් ආපහු CTU එකත් එක්ක එකතු වෙලා undercover යන්න ලෑස්ති වෙන්නෙ මේ න්‍යශ්ටික බෝමබෙ ගැන හොයන්න. ඒ වගේම ජනාධිපතිතුමා බලන්නෙ කොහෙම හරි කරලා සිද්ද වෙලා තියන තර්ජනය සාමාන්‍ය ජනතාව දැනගන්න එක වලක්වන්න…

ඔයාලා බලන්න ඇතිනෙ 24 දෙවනි කතා මාලාවෙ පළවෙනි කොටස. අද මෙන්න දෙවනි කොටස.
මතකයිනෙ පහුගිය කොටසෙදි වෙච්ච දේ. බවර් ආපහු CTU එකත් එක්ක එකතු වෙලා undercover යන්න ලෑස්ති වෙන්නෙ මේ න්‍යශ්ටික බෝමබෙ ගැන හොයන්න. ඒ වගේම ජනාධිපතිතුමා බලන්නෙ කොහෙම හරි කරලා සිද්ද වෙලා තියන තර්ජනය සාමාන්‍ය ජනතාව දැනගන්න එක වලක්වන්න. ඒ අතර කිම්ටත් අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා.
අද මොකද වෙන්නෙ කියලා අපි බලමු. මම ඔයාලට කියන්නෙ නෑ ඔයාලම බලන්නකො.
ඊළග කොටස අපේ අදිත ප්‍රවීන් මල්ලි අරන් එයි. ඔයාලා දැනටම දන්නවනෙ බයිසකෝප් එකේ අපි ඔයාලට 24 අරන් එන්නෙ සාමුහික වැඩක් විදියට කියලා. මම ඔයාලව ආයෙ මුණගැහෙන්නෙ තුන් වෙනි කතා මාලාවෙන්. එහෙනම් රසවිදින්න 24 කතා මාලාව.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,896 downloadsDownload 24S02E02.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
17 comments
තිසර නියෝ (Thisara Buddhika)
“චූටී මල්ලි”
එල අක්කෙ
පලමු කෑලි 2 දුන්නට තෑන්ක්ස්
සබට තුති
ඔබට ජය....Sisira Hegoda
Thanks.
Ruwan
Thx a lot...
Deshan
thnx
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි නිර්මාණි
ජය වේවා!
sajeevi
thanks
yashan
thanx sis...
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. :D
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
dev
bohoma stuti sahodari.
Nishshanka Ruwan
ස්තූතියි :)
රොහාන්
බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Adara kathawa
මොනවද මේ සබ්ටියිටල් කියල දාල තියෙන්නේ? මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ. බොහොම ස්තුතියි කියපු එවුන් නම් ඉන්නවා බර ගානක්. මේකේ කියන ඒවා මෙලෝ මගුලක් තේරෙන්නේ නැත්තේ මට විතරද එතකොට?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)