ඔන්න ඉතින් ගිය සතියේ ප්‍රකාශ කළා වගේ ටිකක් විතර පරක්කු උනා වෙනදටත් වැඩියෙන්. බනින්න එපා ඔන්න. මොකද මම ගිය සතියේ කිව්වනේ.මේක අදවත් දෙන්න වෙන්නේ නෑ අපේ වීමා උදව් කළේ නැත්නම්.ඉතින් වීමටත් ස්තුති කර කර අද කතාව දිහාට හැරෙමු නේද… අද කතාවේ ප්‍රධාන චරිතය ගේබ්‍රියෙල් කිව්වොත් මම නිවැරදියි මම හිතන විදියට….මො…
ඔන්න ඉතින් ගිය සතියේ ප්‍රකාශ කළා වගේ ටිකක් විතර පරක්කු උනා වෙනදටත් වැඩියෙන්. බනින්න එපා ඔන්න. මොකද මම ගිය සතියේ කිව්වනේ.මේක අදවත් දෙන්න වෙන්නේ නෑ අපේ වීමා උදව් කළේ නැත්නම්.ඉතින් වීමටත් ස්තුති කර කර අද කතාව දිහාට හැරෙමු නේද…
අද කතාවේ ප්‍රධාන චරිතය ගේබ්‍රියෙල් කිව්වොත් මම නිවැරදියි මම හිතන විදියට….මොකද අද කතාව පටන් ගන්නෙම ඔහුගෙන්.ඉතින් කස්ටිය දන්නවනේ ගේබ්‍රියෙල් කිව්වම මොනවගේ දේවල් වේවිද කියලා.ඒත් එක්කම අද කතාව ගොඩක් දෙනෙක්ට අශුභයි.බලන අයට නෙමෙයි, කතාවේ ඉන්න අයට. ඒ කියන්නේ ගොඩක්ම අපේ ශ්‍රේෂ්ට-උසස් සුරදූතයන්ට.
ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ….ඔයාලම බලාගන්න මොකද වෙන්නේ කියලා.
මරණයට එහා ගිය ධර්මතාවය කුමක්ද?
089238624c7dafe57d4053b8f1a999e31d63d699 f0689fe99acc9aec649972c494dccad2492f8d06 eab830b564c9bc071180423547899d1f0eb2875b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,228 downloadsDownload Dominion.S01xE07.baiscopelk.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දිල්ෂාන් කාලිංග
Subtitles
25 comments
නිළමේ
SHAN
THANK'ZZ MCN.
sajeevi
thanks
Sam
thnkss sahooo.sub denakn hitiyeee..
Kalum
thnx bro.....dnkm blgn hitiy.....elzzzzzz
Sach
Thanks !
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharindu
Thank you saho sub ekata... GOOD LUCK bro
HimEshCrEeD
අම්මේ යන්තම් දීල..
එල එල පින්ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න බලහල්ලකෝ අපේ ඇලෙක්ස් ලග හිටපු හොදම යාලුවා
"නොමා" එයත් ශ්‍රේෂ්ට සුරදුතියක්නේ :) :) අද නම් මයිකල් කියන්නේ ඇත්තටම කවුද කියලත්
පෙන්වනවා....මටනම් ඔන්න ඉතින් සබ් එක ලග පාරකින් ලැබුනා ඊයේ එක නිසා ඊයෙම බැලුවා.
සබට තුති ඩිලෝ..දැන්නම් කතාව පට්ට ඕයි. :) :) ජය.!!මරණයට එහා ගිය ධර්මතාවය කුමක්ද..?
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
බැලුවනම් කටවහගෙන හිටපන්කො අපිටත් බලන දීලා :-p
Mahesh
sub ekatat thanx bro.......
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය.............theekshanax
උපසිරැසියට තුති (Y)
නලින්
ස්තුතියි දිල්ෂාන්
ජය වේවා!
dasun disanayaka
thanks
රොයිලි
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
blak ghost
ස්තුති සහෝ !!!!!
Rasitha
Macho Tnx........E 08 1k Sub 1kt ekmanta danna puluwanam godak hodai. A Episode 1kt pannala ewarai
kavishka
thankxxxxx.godariyak
Pavithra
thnk you machn...hadwathinma....;)
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!Sandanuwan DE
supiriy saho
lakshitha
Ade season 2ta sub neddoooo....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dominion [S01 : E07] | තමන්වම ගිලගැනීම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Dominion-5.jpg)
ස්තූතියි මචං
බලන් හිටියේ දෙනකන්
නරකද Breaking Bad එකත් දුන්නොත්