Watch Trailer

Don’t Come Home AKA Ya Klap Ban [S01: E04] Sinhala Subtitles | විශ්මිත කාල තරණය [සිංහල උපසිරසි]

Don’t Come Home (2024) Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම වාසනාවන්! සුපුරුදු විදියටම ඔන්න හතරවෙනි කොටස අරගෙන ආවා. එහෙනම් අපි වැඩිය කතා නොකර පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද එපිය පැත්තට යමු. Don’t Come Home (2024) Sinhala Subtitles වාරීට ඇත්තටම ළමයෙක් ඉන්නවද නැද්ද කියන එක තමයි මේ වෙද්දි අපිට තිබු…

Don’t Come Home (2024) Sinhala Subtitles

බයිස්කෝප්වාසී හැමෝටම වාසනාවන්! සුපුරුදු විදියටම ඔන්න හතරවෙනි කොටස අරගෙන ආවා. එහෙනම් අපි වැඩිය කතා නොකර පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද එපිය පැත්තට යමු.

Don’t Come Home (2024) Sinhala Subtitles

වාරීට ඇත්තටම ළමයෙක් ඉන්නවද නැද්ද කියන එක තමයි මේ වෙද්දි අපිට තිබුන ලොකුම ප්‍රශ්නේ. ඒත් වාරීගේ සැමියා කෝල් කරලා වාරිට දරුවෙක් ඉන්න බවත් එයා වාරීත් එක්ක ආපු බවත් සහතික කරපු නිසා වාරීගේ කතාව ඔප්පු උනා. ඒ වගේම වාරීගේ ගෙදර බිම් මහළේ තියෙන අමුතුම පරීක්ෂනාගාරයකුත් අපි දැක්කා. අර විශාල ජෙනරේටරය අවශ්‍ය කරලා තියෙන්නේ මෙන්න මේ පරීක්ෂණාගාරේ වැඩ වලට කියලා අපිට හිතාගන්න පුළුවන්. ඒ වගේම බිම්මහලේ ඉඳන් තට්ටු තුනක් යනකන් තියෙන අද්භූත පිළිස්සුම් සලකුණකුත් දකින්න ලැබුනා. පුංචි මින්ව හොයන්න කැලෑව පුරා සෙවුම් කණ්ඩායම් යැව්වත් ඒක සාර්ථක උනේනම් නෑ. පරීක්ෂක ෆා තමන්ගේ පුද්ගලික ජීවිතයේ ගැටුම් වලට තනියම මූණ දෙන බවත් අපිට පේනවා. අපි අන්තිමට දැක්කේ තමන්ගේ ගෙදර තනියම ඉන්න වාරීට අද්භූත සිදුවීමක මූණ දෙන්න වෙලා එයා අමුතු තැනකින් මතුවෙන විදියයි.

අද කොටසේ නම තමයි “පනිදා” ඒ තමයි වාරීගේ අම්මගේ නම. මේ වෙනකන් අපිට එයා ගැන අහන්න ලැබුනට අපි හරියටම එයා ගැන මුකුත් දන්නේ නෑනේ. ඔන්න අද අපිට පුළුවන් වාරීගේ අම්මා නොහොත් පනිදා නෝනා ගැන විස්තර දැනගන්න. එහෙනම් මීළඟ කොටසින් ඔයාලව හම්බෙන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!

Don’t Come Home (2024) Sinhala Subtitles

කතාංගයේ නම  –  “Panida”

කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset

අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset

විකාශය වූ දිනය –  2024 ඔක්තෝම්බර් 31

IMDb අගය – 7.7                                   

මීළඟ කතාංගය – “1992”

 

Don’t Come Home (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,035 downloadsDownload Dont-Come-Home-S01-E04-Sinhala-Subtitles.zip12 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

Don’t Come Home Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,035 downloadsDownload Subtitles12 KB

2 comments

  1. Buddhika laKMal

    සතූතියි මචං උපසිරැසියට

  2. Nadeesha

    Superb