Watch Trailer

Don’t Come Home AKA Ya Klap Ban [S01: E03] Sinhala Subtitles | අද්භූත බිම් මහළ [සිංහල උපසිරසි]

Don’t Come Home (2024) Sinhala Subtitles ආයූබෝවන් හැමෝටම. තායි කතාමාලාවක් වෙන ඩෝන්ට් කම් හෝම් සීරිස් එකේ තුන්වෙනි කොටසට තමයි අපි අද ඇවිත් ඉන්නේ. වැඩිය කතා නොකර අපි පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද එපිය පැත්තට යමු. Don’t Come Home (2024) Sinhala Subtitles කලින් කොටස ඉවර වෙද්දිනම් අපිවත් පොඩ්ඩක් මොංගල…

Don’t Come Home (2024) Sinhala Subtitles

ආයූබෝවන් හැමෝටම. තායි කතාමාලාවක් වෙන ඩෝන්ට් කම් හෝම් සීරිස් එකේ තුන්වෙනි කොටසට තමයි අපි අද ඇවිත් ඉන්නේ. වැඩිය කතා නොකර අපි පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙනම අද එපිය පැත්තට යමු.

Don’t Come Home (2024) Sinhala Subtitles

කලින් කොටස ඉවර වෙද්දිනම් අපිවත් පොඩ්ඩක් මොංගල් උනා කිව්වොත් නිවැරදියි. මින්ගේ අතුරුදහන් වීමත් එක්ක වාරී ඒ ගැන පොලීසියට දැනුම් දෙනවා. ඒ ගැන හොයන්න එන්නෙ “ෆා” කියන ගැබ් කාන්තා පොලිස් පරීක්ෂකවරියයි. එයා මේ ගැන විමසද්දි මින් කියලා ළමයෙක් වාරීට ඉන්නවා කියන්න කිසිම සාක්ෂියක් වාරී ගාව තිබුනේ නෑ. ඒ වගේම නටී කිව්ව දේවල් වලිනුත් ෆාට තව සැක හිතෙනවා. පෙට්‍රල් ශෙඩ් එකේ සීසී ටීවී බලද්දිත් එතනදි මින්ව පේන්න නැති බව අපි දැක්කා. අන්තිමට අපි දැක්කේ වාරී තමන්ගේ සැමියගේ නිවසින් එන්න කලින් සිදුවුන බහින්බස් වීමයි, ඒ එක්කම අතේ තිබ්බ රිවෝල්වරෙන් වෙඩිල්ලක් තියෙන විදියයි. ඉතිං ඇත්තටම වාරීට දුවෙක් නැද්ද? මේ හැමදේම එයා මවාගත්ත මායාවක්ද? ඒ වගේම ඔයාලට මතක ඇති වාරිගේ ගෙදර වහලා දාලා තිබුන කාමරේ. අන්න ඒක මොකක්ද කියලා අද අපිට බලාගන්න පුළුවන්.

එහෙනම් මීළඟ කොටසින් ඔයාලව හමුවන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. ජයවේවා!

Don’t Come Home (2024) Sinhala Subtitles

කතාංගයේ නම  –  “ The Girl Who Disappeared “

කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset

අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset

විකාශය වූ දිනය –  2024 ඔක්තෝම්බර් 31

IMDb අගය – 7.9                                   

මීළඟ කතාංගය – “Panida”

 

Don’t Come Home (2024) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

893 downloadsDownload Dont-Come-Home-S01-E03-Sinhala-Subtitles-1.zip13 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

Don’t Come Home Sinhala Subtitles

Subtitles

893 downloadsDownload Subtitles13 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට

  2. Nadeesha

    Superb

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.