Watch Trailer

Dracula [S01 : E10] – Sinhala Subtitles | ආරම්භයක් වෙනුවෙන් අවසානය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, මේ දෙන්න යන්නේ ඩ්‍රැකියුලා පළවෙනි කතාමාලාවේ අවසන් කොටසයි චිග හරින්න සූදානම. සීසන් එකේ අවසානය අනුවනම් දෙවෙනි සීසන් එකක් එයි වගේ. නමුත් දෙවෙනි සීසන් එකේදී වෙන දේනං ඇත්තටම හරියට හිතාගන්න අමාරුයි. ඩ්‍රැකියුලා කියන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු සංයුතියක් තියෙන නිර්මාණය වෙච්ච ත්‍රාසජනක කතාමාල…

dracula 2013

හොඳයි එහෙනම්, මේ දෙන්න යන්නේ ඩ්‍රැකියුලා පළවෙනි කතාමාලාවේ අවසන් කොටසයි චිග හරින්න සූදානම. සීසන් එකේ අවසානය අනුවනම් දෙවෙනි සීසන් එකක් එයි වගේ. නමුත් දෙවෙනි සීසන් එකේදී වෙන දේනං ඇත්තටම හරියට හිතාගන්න අමාරුයි.

ඩ්‍රැකියුලා කියන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු සංයුතියක් තියෙන නිර්මාණය වෙච්ච ත්‍රාසජනක කතාමාලාවක්. 2013 ඔක්තෝම්බර් 25 තමයි ප්‍රදර්ශණය වෙන්න පටං ගත්තේ NBC නාලිකාවේ. ඉතිං බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසි නිකුත් වෙන්න ගත්තේ 2013 ඔක්තෝම්බර් 26 වෙනිදා. පුරා මාස තුනක් පුරාවට මාව විශ්වාස කරලා දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි.

වැඩිය කියවන්නේ නැතිව අද කොටසට බහිමු. ගිය සතියේ කොටසින් දකින්න ලැබුනනේ ඒබ්‍රහම් බ්‍රවුනින්ගේ දරුවන්ව පැහැරගන්නවා. ඉතින් ඒ වෙනුවට මුදල් වගයක් ඉල්ලනවා. ඉතිං අද කොටසින් මේ දරුවන්ට මොකද වෙන්නේ කියලා බලාගන්න පුලුවන්. ඒ වගේම ග්‍රේසන්ගේ රැහැන් රහිත බලශක්ති උත්පාදකයට මොකද වෙන්නේ, මීනා සහ හාකර් අතර තිබ්බ සම්භන්ධයට මොකද වෙන්නේ, ග්‍රේසන්ට මොකද වෙන්නේ, මකර පිළිවෙලට මොකද වෙන්නේ, මකර පිළිවෙලේ ඉන්න දඬයක්කාරයින්ටය මොකද වෙන්නේ අනිත් හැම ප්‍රශ්ණයකටම උත්තර අද කොටස බලලා දැනගන්න. විස්තරයක් කියන්නේ නෑ අන්තිම කොටස නිසා.

එහෙනම් හමුවෙමු වෙනත් උපසිරැසියකින්. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

2,465 downloadsDownload Dracula.S01E10.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              2nd Season >>

Subtitles

2,465 downloadsDownload Subtitles79 KB

44 comments

  1. YAsas

    thanks bro.. tawathoda film ekak ona

  2. Nisal lakshan

    ela machan thawa kathawakata bahimu

  3. Hasitha Helappriya

    Ela Saho,
    Thanks

  4. chathushka

    godak asawen balapu mage mulma TV series eka meka. thanks kolla apata meka sub ekka balanna chance eka dunnata. mechchara dawasak bagena baluwata comment ekak denna bari una. ekata sorry saho. oyala karanna de nisa api godak films TV series rasa windinawa. digatama karagena yanna. api hamadama oyala ekka innawa. wish you all the best.

  5. jana

    pattayi aenm akath iwaryi

  6. tharanga

    බොහොම තුති!

  7. ositha

    ela chalidu digatama dunnna akata bohoma pin

  8. vee

    maxxa

  9. ranga

    bohoma thuthi

  10. harsha bandula

    මේ තියෙන්නේ එල බයිස්කෝප් එක ගැන විශ්වාසෙ තියෙනවා අපේ හරියට වැඩක්
    කරන කට්ටිය කියලා

    ජය!

  11. shani

    thank u very much.....

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කිනා කොල්ලො :D ජය

  13. binara

    attatama niyamai man asama tv series aka superb my first
    asawen balapu tv series thanks for subtitlees thawa hoda tv series akk karanna

  14. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...ඒ වගේම මෙච්චර දවසක් මේක නවත්වන්නේ නැතුව දුන්න එකත් ලොකු දෙයක්.දෙවැනි කතා සමයත් ආවහම එකත් දෙයි ඒ කියලා බලාපොරොත්තු වෙනවා.ජය​! :P : P :P

  15. kesara

    ela saho....eelangata thawath supiri baduwak bassamu ne:-):D :P ...thank you bro!

  16. deshan

    bohomathma sthuthi chalidu lokka....

  17. prasanna

    ala machan thanks

  18. චතුරංග සුරාජ් පෙරේරා

    මේක එන්න එන්නම පට්ට වෙනවනේ දිගටම දෙමු සහෝ

    බොහොම ස්තුතියි සබ්වලට !!!

    ජයවේවා !!!!!

  19. dilshan

    godak stuti saho,onna bewa.

  20. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  21. Bhanuka

    Hakar karaya paw ban :( :(

  22. Akila

    godak thanx mchn...balapu pattama TV series ekak...sub wala kisima adupaduwak na..issarahatath meka karagena yanna kiyala wish karanawa...

  23. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳුවෝ සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් ඒකත් ඉවරයි එහෙනම්. දැන් මොකක්ද අලුතෙන් දෙන්න ගන්න එක? ජය෴෴ :P :P

  24. “චූටී මල්ලි”

    හෙලික්ස් දෙන්නකෝ
    එල මචන් 2නි සීසන් එකත් ආවොත්
    ඒකටත් සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය.................

  25. Fer

    thnx sub 1ka......
    sesn 02 eketath sub 1 me wagema denna

  26. නලින්

    ස්තුතියි කිනා

    ජය වේවා!

  27. mudiya / මුදියා

    එල කිනා.
    ඒකත් ඉවර කරා එහෙනම් නේද.
    තවත් අලුත් එකක් ගේමු එහෙනම්.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  28. Dulan

    Thanx machan

  29. thusitha

    අනෙ සහෝදරයා මට මෙකෙ තියෙන film ඩවුන්ලොඩ් කරන්න අමාරුයි...කොහෙන් ගන්න හැදුවත් mobogenie_1541-1 මෙහෙම app එකක් ඩවුන්ලොඩ් ඉල්ලනව එහෙම කලත් බැ...කොහොමද කියන්න.,

    1. dilshan

      saho,oyage browser eka update karala balanna.

    2. #ChalinduDeshan (කිනා)

      එහෙම වෙන්න විදිහක් නෑ. ඔයාගේ බ්‍රවුසරේට ඉන්ස්ටෝල් කරල තියෙන ඇඩෝන් අයින් කරන්න.

  30. dilshan

    thank saho,onna bewa.2 season ekath patan gattama denna.

  31. Rashmika

    thanks lot saho me tv series ekt sub dunnta..season 2 ekth me widytm sub labei kiyla hitnawa....THANKS THANKS THANKS!!!!!!!!!!!!!

  32. Chamini Ranasinghe

    thax.. Superb one. Love it.

    Wish you all the success

  33. Ravindu

    Niyamai. apita puluwannam teen wolf TV DRAMA ake sub denda godak aya akata sub nathuwa innawa.

  34. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  36. Tharusika

    meka supiri tv series ekak sub ekata thanks

  37. Asanka

    Goda kaalekata passe DRACULA series ekak baluwe, fatta, season 2 ekath onne, thanks, DRACULA SEASON 2 EKAK ENTA THIYENAWA,K ekath onne subs ekka

  38. Mahesh

    thanx sub ekata.....

  39. kavinda

    බොහොම ස්තුතියි සබ්වලට !!!

  40. waruna

    thaxx patta lassanai
    s.2 ekath danna ikman karala

  41. Chamika Hettiarachchi

    S02 ekath enakan balan innawa. Ekath one apu gaman

  42. Sandaru Nimsara

    අපරාදේ මේ වගේ ලස්සන කාතාවක් කැන්සල් වුණු එක ගැන.කොහොම වුනත් මේ කාතාමාලවට උපසිරැසි ලාබා දුන්නාට බොහොම ස්තූතියි❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.