Watch Trailer

Intelligence [S01 : E03] | මේයි චෙන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් තුවෙනි කොටස. සුපුරැදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගනිමු නේද.. මතක ඇතිනේ පසුගිය කොටසේදී සයිබර් බලඇණිය රෙඩ් එක්ස් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලක්වන්න උත්සාහකරපු විදිය. ඒත් ඉතිං අවාසනාවන්ත විදියට ගේබ්‍රියල්ගේ බිරිද මේ බෝම්බ ප්‍රහාරයට සහභාගීවෙනවා. ඒ වගේම ඒකෙන් මිය යනවා ඔය…

Intelligence

ඔන්න යාළුවෙන් තුවෙනි කොටස.

සුපුරැදු විදියට පසුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගනිමු නේද.. මතක ඇතිනේ පසුගිය කොටසේදී සයිබර් බලඇණිය රෙඩ් එක්ස් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලක්වන්න උත්සාහකරපු විදිය. ඒත් ඉතිං අවාසනාවන්ත විදියට ගේබ්‍රියල්ගේ බිරිද මේ බෝම්බ ප්‍රහාරයට සහභාගීවෙනවා. ඒ වගේම ඒකෙන් මිය යනවා ඔයාලට මතක ඇති.

හොඳයි අද කතාවෙදි ගේබ්‍රියල් ගොඩාක් දුකින් ඉන්නේ එයාගේ බිරිඳගේ වියෝව ගැන. ඒ වගේම කතාවේ පළවෙනි කොටසේදි හිටපු මේ චෙන් අද නැවත කතාවට පැමිණෙනවා. ඇය ඉතාම වැදගත් තොරතුරැ වගයක් පැහැරගන්නවා. ගේබ්‍රියල් ඇතුළු පිරිසට ඇයව නවත්වන්න පුළුවන් වෙයියිද, ඇයට ඇත්තටම අවශ්‍ය කරන්නේ මොනවද කියලා බාගෙනම කතාව බලන්නකෝ.

නැවත හමුවෙමු.

Intelligence (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න f8b43be8dcd155ead7e2575cfc5916df801bb8f2 240 MB කොපිය මෙතනින් බාගන්න 167cf53315182e1c08b65c066f398fab0835da89 350 MB කොපිය මෙතනින් බාගන්න c95a62970f431eb00f4cc6ab5166114ef3de0fb7 755 MB කොපිය මෙතනින් බාගන්න 715adc26f9914081b3be1dd8e018e8c3523b8c02 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,540 downloadsDownload Intelligence.US_.S01E03.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/sureni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

4,540 downloadsDownload Subtitles132 KB

34 comments

  1. mahesh

    maxxa ne denakam unne

  2. ccnp

    Thanks

  3. rusuru | රුසිරු

    බොහොම තුති අක්කා මේක එනකම් හිටියේ

  4. isuru

    nanagita bohoma pin hode

  5. එරංග

    එලස් බාන්න දැම්ම

  6. asiri

    patta patta hode

  7. tharanga

    බොහොම තුති සහෝදරි දිගටම මේකට සබ් දෙන්න මේක පට්ටම කතාවක්

  8. quik

    thanks

  9. jana

    supiri TV katawa thxz

  10. tharindu

    Fatta fatta akkeee....meka denakan unneee...thankss akkee sub ekatahh...onna bagaththa ehenamm...

  11. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි උපසිරැසියට සහෝදරිය​....මේක නම් සුපිරිම කතාවක්.මාරම ආසාවෙන් බලන්නේ.දිගටම දෙමු.ජය​! : P: :P :P

  12. ගයාන් රූකාන්ත (ජෝනා)

    දෙනකන් බලන් උන්නේ අක්කේ ජය වේවා!

  13. dilan

    thanks

  14. shani

    thanks

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි :D ජය

  16. danushka

    thanks sister,,,,

  17. nalaka

    niyama kathawa sis..meka..digatama demu neda../thanks oyata

  18. chamath

    thanx sis sub ekata.

  19. dinu

    thanx akke,swayer inna hindamai balanne meka..........

  20. dev

    bohoma stuti sahodari... .

  21. harsha

    ගොඩක් ස්තූතියි සුරේනි ඔන්න් එහෙනම් පටාංගත්තා

  22. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  24. නලින්

    ස්තුතියි සුරේනි !

    ජය වේවා!

  25. mudiya / මුදියා

    නියමයි සුරේනියා.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  26. Anuradha

    සුරේනි අතුරුගිරි සොහොයුරිය,
    Intelligence [S01 : E04] denakam blagen inne
    Thanks

  27. Achintha sameera

    සුරේනි අතුරුගිරි thanks sab ekata

  28. Uditha

    ela AKKI........ :)

  29. kushen

    Thanks Sis

  30. Sanjaya

    Thanks....

  31. DAMER

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  32. Tharindu

    Thanx akka godariyak

  33. nishshanka ruwan

    ස්තුතියි :)

  34. subodha

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.