Watch Trailer

Dracula [S01 : E09] – Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරැසි සමඟ]

නෝනාවරුනි සහ මහත්වරුනි, මුලින්ම සමාව ඉල්නනවා පරක්කු උනාට. හිතලා පරක්කු කරා නෙමෙයි. වැඩ අස්සේ කරන නිසා ඉබේම මේ දේවල් පස්සට යැවෙනවා. කරන්න දෙයක් නෑ ඉතිං ඒකටනම්. ඒත් කොහොම හරි දෙන්නම්. ඉතින් මේ ඩ්‍රැකියුලා නමවෙනි කොටසයි ඉදිරිපත් කරන්නේ. ඊලඟ සිකුරාදා එහෙමත් නැත්නම් මේ සතියේ සිකුරාදා අන්තිම කොටස විකාශය…

dracula 2013

නෝනාවරුනි සහ මහත්වරුනි, මුලින්ම සමාව ඉල්නනවා පරක්කු උනාට. හිතලා පරක්කු කරා නෙමෙයි. වැඩ අස්සේ කරන නිසා ඉබේම මේ දේවල් පස්සට යැවෙනවා. කරන්න දෙයක් නෑ ඉතිං ඒකටනම්. ඒත් කොහොම හරි දෙන්නම්. ඉතින් මේ ඩ්‍රැකියුලා නමවෙනි කොටසයි ඉදිරිපත් කරන්නේ. ඊලඟ සිකුරාදා එහෙමත් නැත්නම් මේ සතියේ සිකුරාදා අන්තිම කොටස විකාශය වෙනවා. ඔයාලට සෙනසුරාදා හවස් වෙද්දි ඒ කොටස බලාගන්න පුලුවන්. 😀

වැඩිය කියන්න ඕන නෑ කියලා හිතනවා. ගිය සතියේ කොටසින් මීනාට ඩෙවන්පෝර්ට්ගේ සගයින් පහර දෙනවනේ. ඉතින් ඒකෙන් ජේසන් එහෙමත් නැත්නම් ඩ්‍රැකියුලා ඇවිත් බේරගන්නවනේ. ඒ වගේම හාකර් ලූසි එක්ක ඉන්නවනේ. ඉතින් අද කොටසින් ලූසි සහ හාකර් අතර සිද්ධ වුන දේ ගැන මීනට දැනගන්න ලැබෙනවා. මේ හේතුව නිසා මීනා මේක ජේසන්ට කියනවා. ඉතින් මේ හාකර් සහ ලූසි එකතුවෙලා මීනාට රිද්දවපු එකට ජේසන් මොනවා කරයිද?! ඒ වගේම මහාචාර්යතුමා දරුවන් වගයක් පැහැරගන්නවනේ. ඉතින් මේ දරුවන්ට මොකද වෙන්නේ? ජේසන් මේ ලන්ඩන් වල ඇති කරන්න යන වැඩේ හරියයිද? අද කොටස බලන්න.

අන්තිම සංග්‍රාම භූමියේදී සෙනසුරාදා හම්බවෙමු. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

2,334 downloadsDownload Dracula.S01E09.zip101 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

2,334 downloadsDownload Subtitles101 KB

32 comments

  1. was

    පට්ට මචං

  2. asiri

    Thanks sahota

  3. ositha

    elakiri subs denakam hitiye api

  4. ganidu

    තෑන්ක්ස් වේවා!

  5. eranga

    bohoma thuthi saho :D

  6. ranga

    digatama subs denna :) jaya!!!!

  7. tharanga

    ජයම වේවා!!! සහෝට !!!!

  8. vee

    maxxa maxxa saho

  9. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

  10. dinesh

    me sub download karanna denne na ban database error ekkak anawane

    1. #ChalinduDeshan (කිනා)

      දැන් හරි

  11. හර්ෂ ලහිරු

    එලකිරි කිනා උඹ දෙන දෙන ඒවා ඩෝං ගාලා ඉවර වෙනවනෙ :D
    ස්තුතියි සහො :P ජය

  12. Akila

    ela mchn...parakku unata poddak upset eke hitiye...eth ela...

  13. nadini

    Error establishing a database connection :(

    1. #ChalinduDeshan (කිනා)

      දැන් හරි

  14. sanjeewa

    Error establishing a database connection :(

    1. #ChalinduDeshan (කිනා)

      දැන් හරි

  15. asela

    mata ada sinhala sub ganna thena enne ne mokada sahodarawarune

    1. #ChalinduDeshan (කිනා)

      දැන් හරි අවුලක් නැතිව ගන්න පුලුවන්

  16. shani

    thanks

  17. “චූටී මල්ලි”

    එලස් සබ ගත්තා
    සබට තුති
    ඔබට ජය....

  18. kesara

    ela machan..thank you!

  19. Dulan

    Thanx bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳුවෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  22. supun

    මේක සුපිරියි.දිගටම දෙන්න.
    ජයෙන් ජය...

  23. dilshan

    thanks saho sub ekata.onna bewa

  24. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  25. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි චලිදු සහෝ!!!!!!!!!!

  26. nishshanka ruwan

    thanks :)

  27. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  28. Mahesh

    thanx sub ekata.....