Watch Trailer

Dragons: Riders of Berk [S01 : E01] | වමකරුත් එක්ක ජීවිතේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ගොඩක් කාලෙකට පස්සේ මං ආවා නියම Tv Series එකක් අරං. ඒ තමයි Dragons. ඔයාලා හැමෝම බලලා ඇතිනේ Dreamworks ලාගේ How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපටිය. මේ ඒ චිත්‍රපටියේ කතා මාලාව. මේක විකාශය වෙලා තියෙන්නේ CN නැත්තම් Cartoon Network එකේ.IMDb දර්ශකයේ 8.2/10 තරම් ලොකු අගයක් ගන්න මේ කතාමාල…

DreamWorks Dragons Riders of Berk2

ඔන්න යාළුවනේ ගොඩක් කාලෙකට පස්සේ මං ආවා නියම Tv Series එකක් අරං. ඒ තමයි Dragons. ඔයාලා හැමෝම බලලා ඇතිනේ Dreamworks ලාගේ How to Train Your Dragon ඇනිමේෂන් චිත්‍රපටිය. මේ ඒ චිත්‍රපටියේ කතා මාලාව.

මේක විකාශය වෙලා තියෙන්නේ CN නැත්තම් Cartoon Network එකේ.IMDb දර්ශකයේ 8.2/10 තරම් ලොකු අගයක් ගන්න මේ කතාමාලාව සමත් වෙලා තියෙනවා.හව් ටු ට්රේන් යුවර් ඩ්‍රැගන් චිත්‍රපටියේ සිදුවීම් වලට පස්සේ බර්ක් කියන ගමේ සිද්ධ වෙන කතාව තමයි මේකේ තියෙන්නේ. පළවෙනි සීසන් එක Dragons: Riders of Berk ලෙසත් දෙවැනි සීසන් එක Dragons: Defenders of Berk ලෙසත් 2015දී එන්න තියෙන තුන්වෙනි සීසන් එක Dragons: Masters of Dragon ලෙසත් නම් කරලා තියෙනවා.

කතාව ගැන කියනවානම් එපාවෙන්නේ නැති, ක්‍රියාදාම තියෙන, විහිළු තියෙන, ලොකු පොඩි ඕනෙම කෙනෙක්ට බලන්න පුලුවන් ආසා හිතෙන කතාවක්. එපිසොඩ් එකින් එකට සම්බන්ධ නෑ හැමදාම අලුත් කතාවක්.විශේෂයෙන් මකරුන්ට කැමති අය අනිවාරෙන් බලන්න ඕනේ.

අද දෙන පළවෙනි කොටසේ කතාව මෙහෙමයි. හිකප් මකරුත් එක්ක සටන් කරන එක නවත්තපු දවසේ ඉඳන් මකරු මුලු ගමම විනාශ කරනවා (හිතලා නෙමෙයි ඒ උන්ගේ ගතියනේ:). ගොඩක් මිනිස්සු මේකට කැමති නෑ.මිනිස්සු මකරුන්ව පන්නන්න හදනවා.හිකප්ට මිනිස්සුන්ව කැමති කරගන්න පුලුවන් වෙයිද? මකරු ගමෙන් යයිද?ඒක බලලාම දැනගන්න කියලා ආරාධනා කරනවා.

මේ මගේ පළවෙනි කතාමාලා උපසිරසිය. කමන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලනවා.

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

435 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,729 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E01.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                 All Episodes                        Next Episode >>

Subtitles

3,729 downloadsDownload Subtitles32 KB

47 comments

  1. කල්හාර ප්‍රසාද්

    ස්තුතියි! සුපිරි කතාවක්, ඔන්න එකෙන්ම බෑවා එහෙනම්!

    1. vishvajith harindrapriya

      සුපිරි කතාවක් තමයි.
      ස්තූතියි.

  2. KP Muthukumarana

    Ela Ela...
    Makaru Genanam Aniwa Balanawa....
    Keep It Up...
    Thanks For Subs...
    Good Luck...
    :) :) :) :) :)

  3. Shalitha

    THANKS.

  4. නලින් පෙරේරා

    එළ එළ විශ්වජිත් සහෝ.. මේක නම් මාරු කතාවක් වගේ ඇ!

    ජය වේවා!

  5. udesh

    supiri elzzzz

  6. Kulanjana Maduranga

    niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. පැතුම් අරෝෂණ වනිගසේකර

    මරේ මරුනේ ^_^ තැන්කූ වේවා ..............

  8. darshana

    බොහොම ස්තුතියි සහෝ මේකට සබ් දුන්නට. ඔන්න බාන්න දැම්ම ehenam.

  9. emesheka

    kisi wadak naa thoge subtitle tho sub karanna bara ganna epa yako

  10. Saketha Pulasthi

    ඔන්න එහෙනම් ඔක්කොම එකපාර බාන්න දැම්මා....ඉක්මනට ඉතුරු ටිකත් දෙමු. උපසිරසියට බොහොම ස්තූතියි :)

    1. Viraj

      baiscopelk set eka gana godak adambarai!
      mee site eka idiriyata th pawathwaagena ynna api hamoooma subapathanawa!
      mee site eka thamai danata thiyana hodama sinhala sub dena , films dena site eka! thankz guys!

    2. vishvajith harindrapriya

      බොහෝම ස්තූතියි.

  11. sam

    Linkuwa wada nathoooo. short url eka ain karala kiyala enawa.poddak balanna

  12. පොඩි මෑන්

    Thanks saho :D :D

  13. Hirushan

    digatama karagena yamu aaaaaaaaaaa

  14. Kasun widusha

    ela mcn digatama sub denda lebenda kiyala suba pathanawa...................

  15. supun weerasekara

    නියම වැඩක් දිගටම සබ් දෙමු සහෝ
    ජය වේවා!!!!

  16. D.chamar

    niyamai kolowo niyamai degatma kara gena yamoo magna nawathana epa hoda degatama karagena yamoo jaya...

  17. thisal

    හත්දෙයියනෙ මගෙ ආසම ඇනිමෙශන් සැට් එක දෙන්න ගත්ත නෙද උබ ශා මරුනෙ බන් එල එල ඔහොම යන් තැන්ක්ස් සබට
    ලමයා දිගටම සබ දෙනව නෙහ්ඩ? අදම සිසන් එකම බානවා

    1. vishvajith harindrapriya

      බොහෝම ස්තූතියි අදහස් දැක් වීම් වලට.

  18. gayan

    patta machan thxx digatama denna aniwaa onna 720p eka down wenna damama deta deta nokiaya

  19. kalu puthaa

    patta saho uparimayi mama harima asayi me katha tikata thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  20. KH7

    Thanks Bro..

  21. කණිශ්ක මල්ලි

    අයියෝ දෙවෙනි ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑ නේ

  22. කණිශ්ක මල්ලි

    ආසාවෙන් ඉන්නේ බලන කල් :D :D

  23. Achintha Sameera

    විශ්වජිත් හරින්ද්‍රප්‍රිය තැන්ක්ස් කොල්ල
    නියම වැඩක් හොදේ පටන් ගත්ත වගේම ඉවර කරලා පස්ස බලපන් මචෝ
    ඔන්න අපිත් ඕක ගන්නවෝ...

  24. රොයිලි

    බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Ayeshi

    film eka tharam nam meka hoda na. Thanks!! :)

  26. manuja

    patta

  27. DSA

    meka niyama cartoon ekak.. puluwan tharam ikamanata sub tika denna pluwan nam niyamai. ha.. a tharam supiri. balnda gaththoth nawaththanda hithenne na.

  28. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  29. Evin...

    elaz..... digatama yan.... all d best...
    thanQ...!

  30. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  31. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  32. Yenu

    Thank You………….

  33. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  34. Akila Kanishka

    Thanks onna ehenam download kala..

  35. sajeevi

    thanks

    1. vishvajith harindrapriya

      අදහස් දක්වලා යන්න කාරුණික වෙච්ච හැමෝටම ස්තූතියි.!!!!!

  36. herali

    මාත් ආසම කථාවක්.
    ස්තුතියි! ජයවේවා!

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. lanka lakmal

    Thanks bro.

  39. haz

    fattaaaaa onna mamath patan gaththa wede... meke godak CN eke beluwa,, piliwelata balamu ehenam den.. thanx a lot.......

  40. Akila

    maxxaa broww maru wadakkk

  41. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  42. THISANGA

    niymet thibuna Thanks!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.