ඔන්න ගෙනාවා දෙවැනි කොටසත්. මම හිතනවා ඔයාලා කතාවට කැමති වෙන්න ඇති කියලා. මේකේ සමහර තැන් වල ඉංග්‍රීසියෙන් කියන වචනම වාක්‍යම සිංහලෙන් දාලා නොතිබෙන්න පුලුවන්. මොකද එහෙම දැම්මොත් එන්නේ වෙන තේරුමක්. එහෙමත් නැත්තම් තේරෙන්නේ නෑ. ඒ නිසා මම ඒවාගේ අර්ථය පැහැදිලි වෙන විදිහටයි දාලා තියෙන්නේ. මකරුත් එක්ක සාමදානය…

ඔන්න ගෙනාවා දෙවැනි කොටසත්. මම හිතනවා ඔයාලා කතාවට කැමති වෙන්න ඇති කියලා. මේකේ සමහර තැන් වල ඉංග්‍රීසියෙන් කියන වචනම වාක්‍යම සිංහලෙන් දාලා නොතිබෙන්න පුලුවන්. මොකද එහෙම දැම්මොත් එන්නේ වෙන තේරුමක්. එහෙමත් නැත්තම් තේරෙන්නේ නෑ. ඒ නිසා මම ඒවාගේ අර්ථය පැහැදිලි වෙන විදිහටයි දාලා තියෙන්නේ.
මකරුත් එක්ක සාමදානයෙන් ඉන්න එක හැමෝටම වාසි උනානේ. හැබැයි එක්කෙනෙක්ට ඇරෙන්න. ඒ තමයි ගොබර්. එයාගෙ රස්සාව උනේ මකරු මරන එකයි මරන ආයුධ හදන එකයිනේ. දැන් මකරු මරන්නේ නැති නිසා ගොබර්ට රස්සාවක් නෑ.
මේක ගැන දුක හිතිච්ච හිකප් ගොබර්ට රස්සාවක් හොයලා දෙන්නයි යන්නේ. ගොබර්ට රස්සාවක් හම්බවෙයිද? දෙන වැඩ අනාගනියිද?මොන රස්සාවද එයාට ගැළපෙන්නේ?
මේවා දැනගන්න දෙවැනි කොටසත් බලන්න කියලා ආරාධනා කරනවා. කමන්ට් එකකුත් දාගෙනම යන්න.
170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න
2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5370 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න
BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,757 downloadsDownload Drg.Rid-berk-S01E02.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විශ්වජිත් හරින්ද්‍රප්‍රිය
Subtitles
19 comments
Saketha Pulasthi
vishvajith harindrapriya
අදහස් දක්වපු ඔයාටත් ස්තූතියි!
sanath indika
thx broo
thisal
තැන්ක්ස් ඇ පට්ට
Kulanjana Maduranga
niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......
KH7
Thanks Bro..
රොයිලි
බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Anthony
බොහෝම ස්තුතියි Sub එකට,
ජය වේවා..!!Salinda C
ethuru tikath ikmanata dendoooooooooo.....Thanxxxxxxxxxxxxxxxxxxx
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….Amil
උපසිරසියට බොහොම ස්තූතියි.............
Yenu
Thank You very much…………..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
bada
tnx for sub
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kavinda
බොහොම ස්තූතියි
THISANGA
thanks!
supiriyt thibba
Ela
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)