කොහොමද හැමෝටම. අද මේ කොටස ගේන්නේ නම් වෙනදට ඔයාලට මේ කතාව ගේන කෙනා නෙමේ. පහුගිය සතියේ හසන්ත සහෝට ලංකාවට එන්න සිද්ධ උන නිසා මේ කොටස කරලා දෙන වගකීම පැවරුනේ මට. ඉතින් ඔන්න මම ඉල්ලීම ඉටු කර දෙන්නයි හදන්නේ. කලින් කොටස ගැන ටිකක් කියන්නම් එහෙනම් සුපුරුදු පරිදි. පහුගිය කොටසේදී ෆිෂ් මූනිගේ සෙල්ලම් ඔක්කොම් අ…
කොහොමද හැමෝටම. අද මේ කොටස ගේන්නේ නම් වෙනදට ඔයාලට මේ කතාව ගේන කෙනා නෙමේ. පහුගිය සතියේ හසන්ත සහෝට ලංකාවට එන්න සිද්ධ උන නිසා මේ කොටස කරලා දෙන වගකීම පැවරුනේ මට. ඉතින් ඔන්න මම ඉල්ලීම ඉටු කර දෙන්නයි හදන්නේ. කලින් කොටස ගැන ටිකක් කියන්නම් එහෙනම් සුපුරුදු පරිදි.
පහුගිය කොටසේදී ෆිෂ් මූනිගේ සෙල්ලම් ඔක්කොම් අහවර උනා. ෆැල්කොන් යටත් කරගෙන ගෝතම් වල ආධිපත්‍යය පතුරවන්න හදපු ෆිෂ් මූනි අන්තිම බින්දුව දක්වාම පහල වැටුනා. එහෙම තමයි වැඩේ සිද්ධ උනේ. ඒ අතරේ ජේම්ස් ගෝර්ඩන් ආක්හම් පිස්සන් කොටුවේ අන්තිමට පැනලා ගිය මනුස්සයා කොහොමහරි අල්ලගන්නවා. එහෙම අල්ලාගෙන නැවත ගෝතම් පොලිසිය තුල ඔහුට හිමි ස්ථානය ලබා ගන්නවා.
අද කතාව ගැන මම මොකුත් කියන්නේ නැහැ. කාලෙකට පස්සේ පොඩි බැට් මෑන් ඔන්න කරලියට ඇවිල්ලා ඉන්නවා අද කොටසේදී. ඒ වගේම ෆිෂ් මූනි තාමත් වැඩේ අතැරලා නැහැ වගේ. එහෙනම් අපි ගියා. 14 වෙනි කොටස සමඟින් සුපුරුදු කෙනාම ඔයාලව මුණ ගැහේවි. ජය වේවා !!
38DB3DABF3A84E1A72AB2B23E1A03B0E6F6D676D 29B1467778594175E3C5C882EA01ABC3A8068903 7BE95461341604E366BAB1585B895660D538492C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,261 downloadsDownload Gotham-S01E13.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
චලිදු දේශාන්
Subtitles
35 comments
Gayashan
Anuruddha
තැන්ක්ස් සහෝ .
KH7
Thanks Bro..
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..sajeevi
thanks
kavinda
සුභපැතුම්.
Ruki
Bro Me torrent file eka waradi....thnxz bro....
නලින් පෙරේරා
ස්තුතියි කිනා..
මේක එනකල් උන්නේ.. ජය වේවා! එලස්ස්!!
nuwan
ela ela...wardi torant ekak....
Janith
Late ne bro :( soooooo late
chathura
torrent aka waradi machan kalin epi aka neh enne hari aka update karala denna ikamanata thnk q
Danu
thank u.
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Bhagya
ela ela..........!
yumal
thanks
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Deshan
උපසිරැසියට බොහොම ස්තූතියි
හිට්මැන්
නියමයි සහෝ.
:P
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. :D :D :DR.D
Thanks Bro.....Digatama Sub denna....
Mahesh
sub ekata thanx aaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……….ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Supun Madhusanka (Bunny)
නියමයි යාඵවා..... එල එල.....
S01 E14 එකත් ඉක්මනටම දාන්න.Yenu
Thank You very much…………..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thisal
tnxxx
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජයSanath Perera
thanks for sub bro.... ;) :)
chamith555
ft
vihanga
thanks
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ කිනා සහෝ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S01- E13] |බල පෙරලිය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Gotham-TV3.jpg)


Thanks