Watch Trailer

Dragons: Riders of Berk [S01 : E18] | විවිධ වර්ණ මැණික් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවෙ කතා නායකයා ෆිෂ්ලෙග්ස්. කවුරුත් දන්නවානෙ එයා අහිංසක පොතේ පතේ දැනුමට වැඩිපුර කැමති කෙනෙක් කියලා. අද එයා සටන් පුහුණුව මඟහැරලා මීට්ලොග් එක්ක යනවා දූපතකට.එතෙන්දි එයාට හම්බවෙනවා පාට පාට මැණිකක්. මේක ගමට අරන් ආවම හරි කලබලයක් වෙන්නෙ. මොකද ගෝබර් කියනවා ඒ වාසනාවේ පාෂාණය කියලා.මුළු ගමේම අය බලන්නෙ ෆිෂ…

DreamWorks Dragons Riders of Berk2

අද කතාවෙ කතා නායකයා ෆිෂ්ලෙග්ස්. කවුරුත් දන්නවානෙ එයා අහිංසක පොතේ පතේ දැනුමට වැඩිපුර කැමති කෙනෙක් කියලා. අද එයා සටන් පුහුණුව මඟහැරලා මීට්ලොග් එක්ක යනවා දූපතකට.එතෙන්දි එයාට හම්බවෙනවා පාට පාට මැණිකක්. මේක ගමට අරන් ආවම හරි කලබලයක් වෙන්නෙ. මොකද ගෝබර් කියනවා ඒ වාසනාවේ පාෂාණය කියලා.මුළු ගමේම අය බලන්නෙ ෆිෂ්ලෙග්ස් ගෙන් මේක ගන්න. ඉතින් එයා හිකප් සහ අැස්ට්‍රිඩ් එක්ක යනවා ඒක තිබුන තැනින් තියලා එන්න.ඒ ගිහින් බලද්දි තමයි එයාලට තේරෙන්නෙ ඒ මැණික් ගලක් නෙවෙයි ඒ අමුතු විදියේ මකරෙක්ගෙ බිත්තරයක් කියලා. ඊට පස්සෙ ලොකුම කරදරේ වෙන්නෙ මෙතෙන්ට තරදරකාර ස්නොට්ලවුට් මැදිහත් වුනාම.එහෙනම් බලන්නකො මොකද වෙන්නෙ කියලා.

 ඊළග කොටසින් හමුවෙමු. ජය….

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,926 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E18.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,926 downloadsDownload Subtitles29 KB

17 comments

  1. R.D

    Thanks sahodaree............

  2. hasith lakshan

    pattai kelle... oyanam marai...

  3. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  4. Yenu

    Thank you sister,oya sahenna kapaweemen me wede karanawa....

  5. Chami.S

    Thanks...

  6. thisal

    tnnxxxxx

  7. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa......

  8. sanath indika

    thx sis

  9. sajeevi

    thanks

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dharshana....

    Thanks...

  14. kanchana

    mekath gattha... athamay oya nam niyamay

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  16. “චූටී මල්ලි”

    හ්ම් එල
    සබට තුති
    ඔබට ජය........

  17. THISANGA

    niymet thibba
    thanks!