ඔන්න යාළුවනේ දැන් නම් කතාවෙ අවසානයටත් ලංවේගන එන්නෙ.මේ අන්තිම කොටසට කලින් කොටස.අද කතාව කොටස් දෙකකින් සමන්විතයි. අද බර්ක් ගමේ විශේෂ දවසක්.මකරුන් ගැන පොත ලියපු බෝර්ක් කියන වයිකින්ග් වරයා වෙනුවෙන් වෙන් කරපු සතියක් සමරන්නයි බර්ක් ගමේ වයිකින්ග්වරු සූදානම් වෙන්නෙ.මේ උත්සවයට ස්ටොයික්ගෙ ඉල්ලීම අනුව හිකප් ඇත…

ඔන්න යාළුවනේ දැන් නම් කතාවෙ අවසානයටත් ලංවේගන එන්නෙ.මේ අන්තිම කොටසට කලින් කොටස.අද කතාව කොටස් දෙකකින් සමන්විතයි.
අද බර්ක් ගමේ විශේෂ දවසක්.මකරුන් ගැන පොත ලියපු බෝර්ක් කියන වයිකින්ග් වරයා වෙනුවෙන් වෙන් කරපු සතියක් සමරන්නයි බර්ක් ගමේ වයිකින්ග්වරු සූදානම් වෙන්නෙ.මේ උත්සවයට ස්ටොයික්ගෙ ඉල්ලීම අනුව හිකප් ඇතුළු පිරිසට මකරුන් යොදාගෙන ගුවන් සංදර්ශණයක් පවත්වන්න වෙනවා.මේකට මකරුන් පුහුණු කරද්දි හිකප් සෑහෙන්න දුකට පත්වෙනවා අනිත් හැම මකර යාළුවෙක්ටම තවත් එයාලගෙ වර්ගයේ අය හිටියට ටූත්ලස්ට විතරක් එයාගෙ වර්ගයේ තවත් අය නොඉඳීම ගැන.
මේ අතර ස්ටොයික් ඇතුළු බර්ක් ගමේ ශ්‍රේෂ්ඨයො තීරණය කරනවා බෝර්ක්ගෙ මකරුන් ගැන තියන සියළුම අධ්‍යන වාර්ථා හිකප් සහ මකර විද්‍යාලයට දෙන්න.මේ ලියකියවිලි අතර තිබුන බෝර්ගෙ සටහන් පොතක තිබිලා හිකප්ට හම්බවෙනවා මකරුන් ගැන පොතේ නැති ටූත්ලස්ගෙ වර්ගයේ මකරුන් ගැන ලියවුන විස්තර ටිකක්.මේ අතර තියනවා එයාලා ඉන්න දූපතක්ම ගැන විස්තර.ඉතින් හිකප් සූදානම් වෙනවා ඒ දූපත හොයන්න යන්න.මේ අතර මිල්ඩුව් මොකක් හරි දේකට ලෑස්ති වෙන බවත් තමයි පේන්නෙ.බලන්නකො මොකද වෙන්නෙ කියලා.
ඊළග කොටසින් හමුවෙමු. ජය….
170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න
2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න
BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,794 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E19.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
14 comments
nuwan
ashan
jayen jaya digatama karan yamu
Supun Madhusanka (Bunny)
Thanks sis..... wede nam ela.....
thisal
තැන්ක්ස් සබට
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Chami.S
Thanks......
sajeevi
thanks
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය
hasith
කෝ නිර්මානි 20 ත් දාන්නකෝ
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
“චූටී මල්ලි”
හ්ම් එල
සබට තුති
ඔබට ජය........THISANGA
super
thanks!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela