Watch Trailer

Dragons: Riders of Berk [S01 : E17] | බ්‍රේක්නෙක් වගුර [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමට තවත් දවසක්. අද හිකප්ගෙ තාත්තා බොහොම උනන්දුවෙන් ජෝහාන් වෙළෙන්දා එනකන් බලන් ඉන්නවා. හිකප්ටවත් කියන්නෙ නෑ ඇයි ඒ කියලා. ඉතින් මේක තාත්තාට ගොඩක් වැදගත් දෙයක් වෙන්න ඇති කියලා හිතලා හිකප් යනවා ජෝහාන් හොයන්න. යාළුවො ටිකත් ඉතින් හිකප්ව අතාරින්නෙම නෑනෙ.එයාලත් යනවා හිකප් පස්සෙන්.එයාලට ජෝහාන්ව හම්බවෙ…

DreamWorks Dragons Riders of Berk2

බර්ක් ගමට තවත් දවසක්.

අද හිකප්ගෙ තාත්තා බොහොම උනන්දුවෙන් ජෝහාන් වෙළෙන්දා එනකන් බලන් ඉන්නවා. හිකප්ටවත් කියන්නෙ නෑ ඇයි ඒ කියලා. ඉතින් මේක තාත්තාට ගොඩක් වැදගත් දෙයක් වෙන්න ඇති කියලා හිතලා හිකප් යනවා ජෝහාන් හොයන්න. යාළුවො ටිකත් ඉතින් හිකප්ව අතාරින්නෙම නෑනෙ.එයාලත් යනවා හිකප් පස්සෙන්.එයාලට ජෝහාන්ව හම්බවෙනවා ලෑල්ලක් උඩ මුහුදෙ පාවෙවි ඉද්දි. එයා කියනවා එයාගෙ නැවට කවුද පහරදුන්නා කියලා. ඒ මීදුම් රකුසා කියලා නිවුන්නු කියනවා. ඒ වගේම ජෝහාන් කියනවා හිකප්ගෙ තාත්තා මඟ බලන් හිටියෙ හිකප්ගෙ අම්මාගෙන් හිකප්ට දෙයක් ගේනකන් කියලා. ඉතින් මීදුම් රකුසා නෙවෙයි මොන රකුසෙක් හිටියත් කියලා හිකප් යනවා බ්‍රෙක්නෙක් වගුරට අම්මාගෙන් එයාට ලැබෙන දේ හොයන්න. බලන්නකො එහෙනම් මොනවද හිකප්ට ලැබෙන්නෙ, කවුද මීදුම් රකුසා කියලා.

 ඊළග කොටසින් හමුවෙමු. ජය…

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

330 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,862 downloadsDownload Dragons.Riders.of_.Berk_.S01E17.baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

1,862 downloadsDownload Subtitles26 KB

15 comments

  1. sanath indika

    thx sis

  2. hasith lakshan

    nirmani.... oyanam marai... niyamai hallo.. oya thorana ewwwath niymai oyage sub kirillth marama lssanai.... digataa karan yanna .... thank you godaaaaaaaaaaaaaaaak

  3. Chami.S

    Thanks...

  4. thisal

    tnxxx

  5. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. sajeevi

    thanks

  7. ashan

    jayen jaya digatama karan yamu

  8. Yenu

    Thank you...digatama sub denna..

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණි :P ජය

  11. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. kanchana

    thank u... oya niyamay

  13. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  14. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  15. THISANGA

    thanks !
    Good Luck!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.