Watch Trailer

Dragons: Riders of Berk [S02 : E05] | ගිනිපණු දූව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

අදත් වෙනදා වගේ බර්ක් ගමට ලස්සන දවසක්.හැබැයි ඇල්වින්ගෙ සැලැස්ම දන්න නිසා හැමෝම හොදින් පුහුණුවීම් කරනවා කැලෑ මකරුන්ගෙ ප්‍රහාරයකට මූණ දෙන්න වුනොත් කියලා.අපේ යාළුවො ටික අතරින් ස්නොට්ලවුට් තමයි වැඩියෙන්ම පුහුණු වෙන්නෙ.හැබැයි මේ නිසා එයාගෙ මකරට හුක්ෆෑන්ග්ට නම් හොදක් වෙන්නෙ නෑ.මේ නිසා හුක්ෆෑන්ග්ගෙ ගිනි ගැ…

Dragons Defenders of berk SE2-2

අදත් වෙනදා වගේ බර්ක් ගමට ලස්සන දවසක්.හැබැයි ඇල්වින්ගෙ සැලැස්ම දන්න නිසා හැමෝම හොදින් පුහුණුවීම් කරනවා කැලෑ මකරුන්ගෙ ප්‍රහාරයකට මූණ දෙන්න වුනොත් කියලා.අපේ යාළුවො ටික අතරින් ස්නොට්ලවුට් තමයි වැඩියෙන්ම පුහුණු වෙන්නෙ.හැබැයි මේ නිසා එයාගෙ මකරට හුක්ෆෑන්ග්ට නම් හොදක් වෙන්නෙ නෑ.මේ නිසා හුක්ෆෑන්ග්ගෙ ගිනි ගැනීමේ හැකියාව එකපාරටම නැති වෙලා යනවා.ඉතින් බලන්නකො හුක්ෆෑන්ග්ට මොකක් වෙයිද කියලා.

ඊලඟ කොටසින් හමුවෙමු.ජය…

 

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,511 downloadsDownload Dragons.Defenders.of_.Berk_.S02E05.baiscope.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,511 downloadsDownload Subtitles18 KB

14 comments

  1. R.D

    සබ් එකට ස්තුතියි සහෝදරී .........

  2. එල්.සී. දමැල්

    ස්තුතියි!
    ජය!

  3. DCD Weerawardhana

    Thanks නිර්මාණි :-)

  4. Amila Kaushalya

    ස්තුතියි නිර්මාණි

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Akki..sub ekata..digatama sub demu.jaya wewa......

  7. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. සුභසිංහ

    මගේ මැෂින් එකේ (Dragons.Riders.of.Berk.S01E10.The.Heather.Report.Part.One.WEB-DL.XviD.MP3) 10 වෙනි කොටසේ ඉදන් (නිර්මාණිගේ කොටසේ ඉදන්) සබ් පෙන්නන්නැහැනි.. extract කරාම Dragons.Riders.of.Berk.S01E10.Dragon.Flower.WEB-DL.XviD.MP3.avi කියලා පෙන්නන්නේ.. දන්න කව්රුහරි ඉන්නවනම් හේතුව කියන්නකෝ...

  9. KH7

    Thanks sis..

  10. Chami.S

    Thanks... digatama karagena yamu... Jayawewa..!!!

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Hasitha

    Thanks sub 1 :D :D :D

  13. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!