Watch Trailer

Dragons: Riders of Berk [S02 : E04] |උමං මාර්ග.. [සිංහල උපසිරැසි සමඟ]

බර්ක් ගමේ තවත් දවසක්.අද හැමෝම උත්සහ කරන්නෙ මාස ගාණකින් නාලා නැති ගෝබර්ව නාවන්න.ගොබර් නම් නාන්න කැමතිම නෑ.එයා හදන්නෙ කොහොම හරි කට්ටියගෙන් බේරිලා පැන ගන්න.කොහොම හරි කට්ටිය එයාව අල්ලාගත්තත් ගෝබර්ගෙ වාසනාවට ගමේ ලි‍ඳේ වතුර හිඳිලා.ඉතින් හිකප් යනවා ලි‍ඳේ වතුර හි‍ඳෙන්න හේතුව මොකක්ද කියලා බලන්න. මතකයිනෙ පළ…

Dragons Defenders of berk SE2-2

බර්ක් ගමේ තවත් දවසක්.අද හැමෝම උත්සහ කරන්නෙ මාස ගාණකින් නාලා නැති ගෝබර්ව නාවන්න.ගොබර් නම් නාන්න කැමතිම නෑ.එයා හදන්නෙ කොහොම හරි කට්ටියගෙන් බේරිලා පැන ගන්න.කොහොම හරි කට්ටිය එයාව අල්ලාගත්තත් ගෝබර්ගෙ වාසනාවට ගමේ ලි‍ඳේ වතුර හිඳිලා.ඉතින් හිකප් යනවා ලි‍ඳේ වතුර හි‍ඳෙන්න හේතුව මොකක්ද කියලා බලන්න.

මතකයිනෙ පළවෙනි කොටසෙදි අපි දැක්කා ඇල්වින්ගෙ සැලැස්ම.එයා බර්ක් ගමට යටින් තියන ගුහාවකට විස්පරින්ග් ඩෙත් වර්ගයේ මකර බිත්තර ගෙනත් දැම්මා.මේ විදියට ල‍ිඳේ වතුර හිඳෙන්න හේතුව තමයි මේ බිත්තර වලින් එලියට ආව විස්පරින්ග් ඩෙත් පැටව් හාරපු උමං.කට්ටියට මතකද දන්නෙ නෑ දෙවනි කොටසෙදි දැක්කා පුපුරපු විස්පරින්ග් ඩෙත් බිත්තර අතර අමුතු විදියේ ලොකු බිත්තර කටුත් තියනවා.අද බලන්න පුළුවන් මේ බිත්තරෙන් එලියට ආවෙ කවුද කියලා.

ඊලඟ කොටසින් හමුවෙමු.ජය…

 

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,557 downloadsDownload Dragons.Defenders.of_.Berk_.S02E04.baiscope.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,557 downloadsDownload Subtitles17 KB

20 comments

  1. DAEMON

    mnd akke melo rahak nathi cartoon series daane
    daanako hoda action or love TV series tikak
    kollo kamathi ewata nathuwa podi ewun wage cartoon walata nemai

    1. නිර්මාණි විජේසිංහ

      මෙහෙමයි මල්ලි ඔයාට මේකෙ රහක් නැති වුනාට රහක් තියන අය ඉන්නවානෙ.මම මේ සබ් දෙන්නෙ ඒ අයට.ඔයාට මේක රහක් නැත්තම නොබලා ඉන්න අනේ. ඔයා නොබැලුවට මේක බලන අය ඕන තරම් ඉන්නවානේ. :-D

    2. නලින්

      මචං උඹ කාර්ටුන් බලන්නේ නැත්නම්. වෙක එකක් බලා ගන්න. බලන්න කැමති අය මෙක බලයි. :D

  2. sajeevi

    thanks

  3. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI akki..sub ekata..digatama sub demu.jaya wewa......

  4. hasantha

    oya owa gananganna epa akke
    ballo biruwata kadu patthanawe................

    1. නිර්මාණි විජේසිංහ

      හෙ හේ ඒක ඇත්ත මල්ලි.මේ ඔයාලා ඉන්නෙ මේ කතාව බලන්න.ඒ මදැයි :D

  5. C#

    api nam itn podi ewun wage 60 pannat catoon balana eka nawaththanne na! Jayama wewa!

  6. Yenu

    Thank you....................Oya digatama me wage ewatama sub denna akke,balanna bari aya innawanam eyalata oni ewata eyalatama sub dagena balanna kiyanna....oya sub deepu hema film 1kma niyamai...kawru nobaluwoth api wage loku poddo mewa oyata pin didi balanne.....

  7. නලින්

    ස්තුතියි නිර්මාණි..

    ජය වේවා!

  8. එල්.සී. දමැල්

    ස්තුතියි නිර්මාණි නිර්මාණයට!
    ජය!

  9. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chami.S

    Thanks...

  11. kanchana

    ane ane api nam cartoon balanna kemathiy ...
    hemoma sathutu karanna be nirmani nangi oya e gena hith riidaganna epa ...
    api oya sub denakan balagena inne ...

    sthutiy

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Hasitha

    Thanks akke :D :D :D

  14. Dharshana....

    Thanks....

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  16. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  17. pahan brother

    Thanks