Watch Trailer

Dragons: Riders of Berk [S02 : E10] |පෞරාණික මකරෙක් [සිංහල උපසිරැසි සමඟ]

බකට් සහ මුල්ච් ට හම්බවෙලා අයිස් කුට්ටියක් ඇතුලෙ හිරවෙච්ච අමුතු විදියෙ සතෙක්. ඉතින් හිකප් සහ පිරිස ඒ අයිස් කුට්ටිය බර්ක් වලට අරන් එනවා. හොදට පරික්ෂා කරලා බලද්දි මේ අයිස් කුට්ටිය ඇතුලෙ ඉන්නෙ පුරාණ මකරෙක්. ඒත් අභ්‍යන්තර ශරීර උශ්ණත්වය නිසා මේ මකරා පණ පිටින්. පුරුදු විදියටම නිවුන්නු සහ ස්නොට්ලවුට්ගෙ මෝඩ…

Dragons Defenders of berk SE2-2

බකට් සහ මුල්ච් ට හම්බවෙලා අයිස් කුට්ටියක් ඇතුලෙ හිරවෙච්ච අමුතු විදියෙ සතෙක්. ඉතින් හිකප් සහ පිරිස ඒ අයිස් කුට්ටිය බර්ක් වලට අරන් එනවා. හොදට පරික්ෂා කරලා බලද්දි මේ අයිස් කුට්ටිය ඇතුලෙ ඉන්නෙ පුරාණ මකරෙක්. ඒත් අභ්‍යන්තර ශරීර උශ්ණත්වය නිසා මේ මකරා පණ පිටින්. පුරුදු විදියටම නිවුන්නු සහ ස්නොට්ලවුට්ගෙ මෝඩ වැඩ නිසා මේ මකරා අයිස් කුට්ටියෙන් එළියට එනවා. මේ මකරාට අමුතු හැකියාවක් තියනවා. ඒ තමයි අකුණු ආකර්ශණය කරගෙන ශරීරයෙ ගබඩා කරගෙන ඒවායින් පහර දෙන්න පුළුවන්. ඒ වගේම මේ මකරා ගැන උනන්දු හිකප් ඇතුළු පිරිස විතරක් නෙවෙයි ඩැගර් ඇතුළු පිරිසත් මේ මකරා ගැන ගොඩක් උනන්දුයි. බලන්නකො කොහොමද අකුණු ගහන මකරෙක් එක්ක බර්ක් ගමේ අද දවස ගෙවෙන හැටි.

ඊලඟ කොටසින් හමුවෙමු.ජය…  

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,473 downloadsDownload Dragons.Defenders.of_.Berk_.S02E10.baiscope.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                       Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,473 downloadsDownload Subtitles17 KB

19 comments

  1. dinu

    තැන්කු වේවා...පලවෙනියෙන්ම බෑවා...සීරිස් 2 ම බැලුවා..බොහෝම ස්තූති සහෝදරී....

  2. Namal

    thanx

  3. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  4. sajeevi

    thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI saho..sub ekata..digatama sub demu.jaya wewa......

    1. Kulanjana Maduranga

      sry.......saho nemei NIRMANI akki.......neda???

  6. Dulanjan H

    Ela Ela Thankzzz a lot&gt;&gt;&gt;&gt;

  7. Hasitha

    Thanks Akki :D :D :D

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  9. R.D

    Thanks ..........

  10. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Supun Madhusanka (Bunny)

    thanks again.....

  12. KH7

    Thanks Sis..

  13. kanchana

    onna gathha sub walata sithitiy...

  14. Dharshana....

    Thanks...

  15. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය

  17. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  18. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!