Watch Trailer

24 [S06 : E20] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම 24 කතා මාලාවේ හයවෙනි කතාවේ විසිවෙනි කොටස අරගෙන ආවා. වැඩිය කියන්නේ නෑ ඉතිං. පසුගිය කොටසින්… ඩැනියෙල්ස් සහ ඔහුගේ සහායිකා ලීසා මිලර් අතර කාර්යාල පෙම් සබඳතාවයක් හටගන්නවා. කේරන්ට සිද්ධ වෙනවා ඇගෙග් රස්සාව වගේම බිල් බියුකනන්ගේ රස්සාවත් බේරගන්න විදිහට වැඩ කරන්න. චෑන්ග් පරිපථ පු…

24SE6

 ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම 24 කතා මාලාවේ හයවෙනි කතාවේ විසිවෙනි කොටස අරගෙන ආවා. වැඩිය කියන්නේ නෑ ඉතිං.

පසුගිය කොටසින්…
ඩැනියෙල්ස් සහ ඔහුගේ සහායිකා ලීසා මිලර් අතර කාර්යාල පෙම් සබඳතාවයක් හටගන්නවා. කේරන්ට සිද්ධ වෙනවා ඇගෙග් රස්සාව වගේම බිල් බියුකනන්ගේ රස්සාවත් බේරගන්න විදිහට වැඩ කරන්න. චෑන්ග් පරිපථ පුවරුව අරගෙන සීටීයූ එකෙන් සහ ජැක්ගෙන් පැනලා යනවා. ඒ වගේම ජැක්ට තේරුම් යනවා අවුඩ්රිව නිදහස් කරලා තියෙන්නේ කරදරයක් නොකර නෙමෙයි කියලා.

අද එතැන් පටන්.. ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB කොපිය මෙතනින් බාගන්න

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,461 downloadsDownload 24-Day-6-6x20.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,461 downloadsDownload Subtitles29 KB

12 comments

  1. Chathura

    ඔන්න මම 1st. තෑන්ක්ස් සබට.

  2. isuru

    Thnx mchan.

  3. isuru

    thanks bro!

  4. එල්.සී. දමැල්

    උපසිරසට තුති….ජය….!

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට කිනෝ පට්ට.
    ජය වේවා. !

  8. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  12. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)