Watch Trailer

Dragons: Riders of Berk [S02 : E11] |පෞරාණික මකරෙක් – 2 කොටස [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ කලින් කොටසෙදි මොකද වුනේ කියලා. කට් සහ මුල්ච් හම්බවුන මකරා ගොඩක් භයානක කෙනෙක්. ඒ විතරක් නෙවෙයි අන්තිමේදී ඒ මකරා ඇල්වින්ට ලැබෙනවා. නිවුන්නු ඇල්වින් ‍මොකක්ද කරන්නෙ බලන්න ඇල්වින් පස්සෙන් යනවා. අද කොටසෙදි හිකප් යනවා නිවුන්නුව හොයන්න. නිවුන්නු ඇල්වින් පස්සෙන් පිටුවහල් දූවටම ගිහින්. එතනේදි හිකප් ද…

Dragons Defenders of berk SE2-2

මතකයිනෙ කලින් කොටසෙදි මොකද වුනේ කියලා. කට් සහ මුල්ච් හම්බවුන මකරා ගොඩක් භයානක කෙනෙක්. ඒ විතරක් නෙවෙයි අන්තිමේදී ඒ මකරා ඇල්වින්ට ලැබෙනවා. නිවුන්නු ඇල්වින් ‍මොකක්ද කරන්නෙ බලන්න ඇල්වින් පස්සෙන් යනවා. අද කොටසෙදි හිකප් යනවා නිවුන්නුව හොයන්න. නිවුන්නු ඇල්වින් පස්සෙන් පිටුවහල් දූවටම ගිහින්. එතනේදි හිකප් දැනගන්නවා ඇල්වින් සහ ඩැගර් එකතු වෙලා වැඩ කරන්නෙ කියලා. ඒ වගේම් ස්ක්‍රිල් එයාලා ලඟ ඉන්නවා. ඇල්වින් සහ ඩැගර් ගිවිසුමකට ඇවිල්ලා. ඒ තමයි ඩැගර් බර්ක් ගම යටත් කරලා ඇල්වින්ට දුන්නොත් ඇල්වින් ඩැගර්ට ස්ක්‍රිල්ව දෙනවා කියන එක. ත් අන්තිමේදි ඩැගර්ගෙ කපටිකමට ඇල්වින් අහුවෙනවා. බලන්නකො අද කොහොමද හිකප් බර්ක් ගම බේරගන්නෙ කියලා. අදත් නිවුන්නුන්ගෙ ලොකු දායකත්වයක් ලැබෙනවා.

ඊලඟ කොටසින් හමුවෙමු.ජය…  

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,574 downloadsDownload Dragons.Defenders.of_.Berk_.S02E11.baiscope.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                       Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,574 downloadsDownload Subtitles18 KB

19 comments

  1. DINU

    තැන්කු වේවා....නියමයි....

  2. sanath indika

    thx sisis

  3. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Akki..sub ekata..digatama sub demu.jaya wewa......

  4. sajeevi

    thanks

  5. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  6. kanchana

    onna mama hawasa 10 aragena hithuwa oya ada 11 dey kiyala hithuwa wagema oya eka dala... sthutiy kiyala kiyanawa mage sithuwilla sadaranaya itu kalata

  7. kanchana

    mama hithua oya ada 11 dey kiyala sthutiy nanagi

  8. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි,,,
    ජයවේවා!!!

  9. KH7

    Thanks Sis..

  10. ruwan

    niyamai sis.. thnks digatama sub demu
    jaya wewa

  11. එල්.සී. දමැල්

    උපසිරසට තුති….
    ජය….!

  12. Nuwan

    thanks sis.meka denakan balaan hitiye.

  13. Roshana Dilhara

    Akke tama episode 12 sub natte ai

  14. සුපුන් මධුසංක

    ස්තුතියි යාලුවා.....

  15. Srimal Nishan

    :) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)

  16. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය

  19. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!