අද හිකප් සහ ස්ටොයික්ට අමුත්තො තුන් දෙනෙක් මුණගැහෙනවා. ඒ තමයි පුංචි තන්ඩර්ඩ්‍රම් බබාලා තුන් දෙනෙක්. හැබැයි පුදුම කරදරකාරයො තුන් දෙනෙක්. කෑගහනවා ඉවරයක් නෑ. මුළු බර්ක් ගමම විනාශ කරනවා. අන්තිමේදි අමාරුවෙන් ස්ටොයික්ගෙ අනුමැතිය ගන්නවා එයාලාව පුහුණු කරන්න.නිවුන්නු තමයි නම් දෙන්නෙ. බින්ග්, බෑම්, බූම් තමයි…

අද හිකප් සහ ස්ටොයික්ට අමුත්තො තුන් දෙනෙක් මුණගැහෙනවා. ඒ තමයි පුංචි තන්ඩර්ඩ්‍රම් බබාලා තුන් දෙනෙක්. හැබැයි පුදුම කරදරකාරයො තුන් දෙනෙක්. කෑගහනවා ඉවරයක් නෑ. මුළු බර්ක් ගමම විනාශ කරනවා. අන්තිමේදි අමාරුවෙන් ස්ටොයික්ගෙ අනුමැතිය ගන්නවා එයාලාව පුහුණු කරන්න.නිවුන්නු තමයි නම් දෙන්නෙ. බින්ග්, බෑම්, බූම් තමයි නම්. බලන්නකො එහෙනම් අද මොකද වෙන්නෙ කියලා.
ඊලඟ කොටසින් හමුවෙමු. ජය…
288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න
B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,049 downloadsDownload Dragons-Defenders-of-Berk-S02-E18.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
15 comments
සුපුන් මධුසංක
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI Sis.sub ekata..digatama sub demu.jaya wewa......
Manji
machn Dragons supiri TV Series eka thank you very much NIRMANI (y)
milinda
elakiri bro niyamai gd luck mewage animtion tv series digatama danna.green lantern eketh animation tv seiries ekak thiyanawa.
එල්.සී. දමැල්
උපසිරසට තුති වේවා....
ජය වේවා...ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !yohan
උපසිරැසියට තුති……
hara
thanq nirmani akke ane dan meke 19 weni ekath avith apita eka denne nadda
kanchana
thank u
sajeevi
thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
buddhika
Thanks... :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks sis..... I'm the 1st one.....