Watch Trailer

Supernatural [S09 : E05] |බල්ලොත් එක්ක බෑ [සිංහල උපසිරැසි සමඟ]

මිනිහෙක්ගේ ඇට කටු තලලා පොඩි කරලා මරලා දානවා. තව මිනිහෙක්ව පහුරුගාලා මරලා දානවා. මේ ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ අපරාධ දෙකම ඇහෙන් දැකපු සාක්ෂි කාරයෙක් ඉන්න බවයි. ඒත් අවාසනාවට ඌ බල්ලෙක්. ඉතින් කොහොමද බල්ලෝ එක්ක කතා කරන්නේ? බලලම දැනගමු. ——————————- අද කතාවේ නම “Dog Dean Afternoon” Do…

Supernatural S09 2

මිනිහෙක්ගේ ඇට කටු තලලා පොඩි කරලා මරලා දානවා. තව මිනිහෙක්ව පහුරුගාලා මරලා දානවා. මේ ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි දැනගන්න ලැබෙන්නේ අපරාධ දෙකම ඇහෙන් දැකපු සාක්ෂි කාරයෙක් ඉන්න බවයි. ඒත් අවාසනාවට ඌ බල්ලෙක්. ඉතින් කොහොමද බල්ලෝ එක්ක කතා කරන්නේ? බලලම දැනගමු.

——————————-

අද කතාවේ නම “Dog Dean Afternoon” Dog Day Afternoon (1975 ) චිත්‍රපටියේ නම වෙනස් කරලයි හදලා තියෙන්නේ
 අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ :  එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුණේ : 2013 නොවැම්බර් 5
මීළග කොටසෙන්:
9.06 Heaven Can’t Wait
Promo


Senak Peek

 

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,292 downloadsDownload Supernatural-S09E05.baiscopelk.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode            All Episodes                    Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,292 downloadsDownload Subtitles315 B

32 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දවසට එකයි. නියමයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  2. dila

    ahhhhhh ela ela
    thnx mchn

  3. nuwan

    mdgට ක්‍රව්ලි වැහිලා අපිට සබ දෙනෝ.........

  4. Sampath

    Thanks

  5. D.Chamara

    me thiyanne niyamai sahooo niyamai

  6. Sadis M.

    thankuuuuu ooiz :D

  7. භාග්‍ය වික්‍රමසිංහ

    ela

  8. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D :D

  9. ඇලන් වීක්

    එල එල මෙ පාරනම් MDG දිගට හරහට සබ් දෙනවො එල එල

  10. nalaka

    thanks MDG

  11. devinda

    Dirawa ganna bariyoooooooooo...... umma umma ummaaaaaaaaaaaaa.......

  12. sachintha

    niyamai kolloo dawasata 1i digatama demu......

  13. harsh

    දැන් නම් ගින්දර වගේ සබ් දෙන්නෙ...
    බොහොම ස්තූතියි සහෝ...!!

  14. akalanka

    niyamai saho ela, digatama me widihatama denna

  15. ප්‍රදීප් මධුසංඛ

    නියමයි...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  16. niru

    බොහොම ස්තූතියි සහෝ :) ;)

  17. sajeevi

    thanks

  18. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  19. udara

  20. udara

  21. Kushen

    fattai aaaa ;) godak thanx machan...mehema giyoth apita ikmaninma season 10 balanna puluwan wey :)

  22. KH7

    Thanks Bro..

  23. Sahan

    thanks a lot sahoo..

  24. sasitha ranasingha

    u nm maaaaaaaaarai. ela ela
    digatama ohoma yamu suuuperrrrrrrrr aaaaaaaaaaaaaa
    jayen jaya

  25. Ama

    බොහෝම ස්තූතියි සහෝ!!!

  26. Chamini

    thanks bro

  27. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  30. lashan

    සබ් එකට බොහොම ස්තුතියි

  31. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  32. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ