Watch Trailer

Dragons: Defenders of Berk [S02 : E19] | ඇල්වින් ආයෙත්.. [සිංහල උපසිරැසි සමඟ]

අද පුහුණු වීම් වලදි ස්නොට්ලවුට් වැඩ කරන්නෙ අණ දීම් වලට පිටින්. මේ නිසා අනිත් අයත් අනතුරේ වැටෙනවා. මේකට තරහා යන හිකප් ස්නොට්ලවුට්ව මකර විද්‍යාලයෙන් තාවකාලිකව නෙරපනවා. මේකට තරහෙන් ඉන්න ස්නොට්ලවුට් හුක්ෆෑන්ග් එක්ක යනවා වෙන දූපතකට. ඒ දූපතේදි ස්ක්‍රීමින්ග් ඩෙත් ස්නොට්ලව්‍රට් ට පහර දෙනවා. මේකෙන් ස්නොට්ලව…

Dragons Defenders of berk SE2-2

අද පුහුණු වීම් වලදි ස්නොට්ලවුට් වැඩ කරන්නෙ අණ දීම් වලට පිටින්. මේ නිසා අනිත් අයත් අනතුරේ වැටෙනවා. මේකට තරහා යන හිකප් ස්නොට්ලවුට්ව මකර විද්‍යාලයෙන් තාවකාලිකව නෙරපනවා. මේකට තරහෙන් ඉන්න ස්නොට්ලවුට් හුක්ෆෑන්ග් එක්ක යනවා වෙන දූපතකට. ඒ දූපතේදි ස්ක්‍රීමින්ග් ඩෙත් ස්නොට්ලව්‍රට් ට පහර දෙනවා. මේකෙන් ස්නොට්ලව්‍ුට්ව බේරගෙන බර්ක් ගමට අරන් එන්නෙ මැරුණයි කියලා හිතන් හිටපු ඇල්වින්. මේ අතර ඩැගර් බර්ක් ආක්‍රණයට සූදානම්.

ඊලඟ කොටසින් හමුවෙමු. ජය…

A Thousand Words (2012) on IMDb

 

 

288 MB (7.23 GB complete) කොපිය මෙතනින් බාගන්න

B00899F20399AED50A31C665BA377FA3E7DDD29A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,310 downloadsDownload Dragons-Defenders-of-Berk-S02-E19.baiscopelk.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                       Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,310 downloadsDownload Subtitles18 KB

13 comments

  1. shashindu

    mamai 1st

  2. සුපුන් මධුසංක

    Thanks sis.....

  3. kanchana

    thank u.. mata meka balanna hadissiy

  4. එල්.සී. දමැල්

    තෑන්ක්ස්!

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks NIRMANI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  7. Hasitha

    thanks akki...... niyamay ne :) :) :)

  8. Jamson

    Thanks sis...

  9. Chami.S

    Thanks...

  10. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී :P ජය

  13. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)