මුලින්ම 50වෙනි උපසිරැසය වෙනුවෙන් කමෙන්ට් එකක් හරි දාපු හමෝටම ස්තූතිවන්ත වෙනවා.ඇත්තම කිව්වොත් මේක මම කරන්න හිතාගෙන හිටපු එකක් නෙමේයි.නිර්මාණි අක්කා තමයි මට මේ වැඩේ බාරදුන්නෙ.මේකෙ සීසන් 3ක් වෙනකම් දාලා නතර වෙලා තිබ්බ සිරීස් එකක්.අවංකවම මගෙත් ආසම කාටුන් එකක් තමා හැබැයි මම මේකෙ කලින් සීසන් බලලා නෑ ඒ න…

මුලින්ම 50වෙනි උපසිරැසය වෙනුවෙන් කමෙන්ට් එකක් හරි දාපු හමෝටම ස්තූතිවන්ත වෙනවා.ඇත්තම කිව්වොත් මේක මම කරන්න හිතාගෙන හිටපු එකක් නෙමේයි.නිර්මාණි අක්කා තමයි මට මේ වැඩේ බාරදුන්නෙ.මේකෙ සීසන් 3ක් වෙනකම් දාලා නතර වෙලා තිබ්බ සිරීස් එකක්.අවංකවම මගෙත් ආසම කාටුන් එකක් තමා හැබැයි මම මේකෙ කලින් සීසන් බලලා නෑ ඒ නිසා අවුලක් තියෙනවානම් කමෙන්ට් එකක් දාගෙන යන්න.
කොහෙන් පටන්ගන්නද කියලා තෙරෙන්නෙත් නෑ.මොකද මම ඉස්සෙල්ලා කිව්ව වගේ කතාව බලලා නැති නිසා.කෙටියෙන් කිව්වොතින් හිකප් වගේම කණ්ඩායම මකර මායිමක් ආරක්ශා කරනවා.ඉතින් මේ අතරෙ ඩැගර් කියලා කෙනෙක්ගෙ කට්ටියක් බර්ක් වලට පහර දෙනවා.මේකෙදි ඇස්ට්‍රිඩ්ගෙ නිවාසයට ප්‍රහාරයක් එල්ල වෙනවා.මේ නිසා ඇස්ට්‍රිඩ් අවුලෙන් ඉන්නෙ.එයා බර්ක් වල ඉදාල තව මකරු පදවන්නො ටිකක් පුරුහු පුහුනු කරන්න ගන්නවා.ඒවගේම තව දේවලුත් සිද්ධ වෙනවා.එහෙනම් ඉතින් අනිත් කොටස් ටිකත් හැකි ඉක්මනින්ම දෙනවා කියල පොරොන්දුවෙන් යනවා.
ඊලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,193 downloadsDownload Dragons-04x01-1.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.



Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
29 comments
Samitha
sandeepa
Elaz bro
thnxxsudarshana
Thank u broo
kumara
sub denakota link ekak site eke hari denna natnam oya wena mahansiyen wedak nathi wenawa katawathma
kanushka
thank u.baiscopedownload.com eke hoyaganna nane epiya..
chanu mikhail
oh meka download karan hugak kal
sub eka enakan hitiye
niyamai a
digatama sub demu..
jaya..sub ekata thanxxxxxxx
Dhanuka Charith Abethunga
mta meke link eka dennako
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ.මේකෙ ෆිල්ම් ටික නරබලා තිබුනත් සිරිස් එක නම් නම් බලල නෑ.
කලින් ඒවත් බලලම මේකත් බලන්න්න පටන් ගන්නවා.ජය වේවා!ඉසුරු
thanks
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
අතරමග නතර වෙලා තිබ්බ season එකක් ආයේ පටන් ගත්තට බොහොම පිං සහෝ..දිගටම කරගෙන යමු!
~~බුදුසරණයි..ජය වේවා~~sanath indika
thx bro
hashan
s3 eke sub bagayanne dunne
Ravindu Rukshan
Mekai saho...oka issara giyapu katha malawe channel wenas vunu nisa...kathwa dekakata kadila thamayi s4 s2 kiyal awe
ප්‍රදීප් මැක්ස්...
සුපිරි
මෙකෙ එපිටික සැහෙන්න
කාලයක් තිස්සෙ ඉඳන් බාගෙන
බලන් හිටියා. ඉතුරු ටික අද දෙයි
අද දෙයි කිය කිය,. බැරි තැන සබ
නැතුවම බැලුවා..
දැන් අයෙ සබ එක්කම බලනවා..
මුලින් කරපු නිර්මාණි සහොදරියට
වගේම , දැන් ඉඳන් කරන් යන
රවිඳු සහොටත් ස්තුති..
දිගටම කරන් යමු..
ජය....mindika
Thanks !!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wolwerine.
සිංහල උපසිරසියට ස්තූතියි!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KAVINDA GAMAGE
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
pramod
Ela ela bro. Niyamay man Asama ekak. Puluwannam thawa thawa wediyen Animation tikak denna. Oi wagema hoda tv series tikak denna. Thanks sub ekakta. Oka Denakanmay balan hitiye.
Chami.S
Thanks..
Good Luck..Dhanuka
meke torrent eka ganne kohend
Dhanuka Charith Abethunga
mata meke link ekak ganna puluwan thenak kiyannako.plz
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මමත් මේකනම් බලලා නෑ වේලාවක් ලැබුන හැටියෙම බලනවා
02 වෙනි කොටසෙන් නැවත හමු වෙමු
#ජය වේවාLucifer S02E18 ( අවසාන ) කොටසට සබ් දැම්මේ නෑනේ...
ඇඩ්මින් සහෝ කෙනෙක් පොඩ්ඩක් බලන්න...SAMEEN SURANGA
Good Luck..
Waruna
meketa galapena episod eka hoya ganda baane bn.dragon S04E01 download karama eke me sub ekath ekka galapenne naane??
මලින්ද
සබ් එකට බොහොම ස්තුතියි..... දිගටම සීරීස් එකටම සබ් දෙන්න....
මගේ උණුස්ම් සුභ පැතුම්...
මේ වීඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගනිපු කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එකක් දෙනවද....
මට තවම වීඩියෝ ෆයිල් එක බාගන්න බැරි උනා....Buddhika
දිගටම කරගෙන යමු!
Sanjaya
බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankzz brooo