Watch Trailer

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 02] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

2 කොටස රාජ්‍ය ලේකම්තුමාගේ දියණිය වන චේ ග්‍යුන් සහ ජින්සන්ග් කුමරුන්ගේ හමුව එතරම් යහපත් එකක් වෙන්නේ නම් නැහැ. ඔහුන් දෙදෙනා පළමු හමුවෙන්ම සතුරන් වෙනවා. නමුත් මව් රැජිණ ජින් සන්ග් කුමරුන් සමග ඇගේ නිවසටම විවාහ යෝජනාව ගෙනගිය විට ඇගේ දෙමව්පියන් පුදුමයට පත් වුනත් ඇය නම් ඊට ඉහලින්ම කැමති වෙනවා. නමුත් කුමරු…

2 කොටස


රාජ්‍ය ලේකම්තුමාගේ දියණිය වන  චේ ග්‍යුන් සහ ජින්සන්ග් කුමරුන්ගේ හමුව එතරම් යහපත් එකක් වෙන්නේ නම් නැහැ. ඔහුන් දෙදෙනා පළමු හමුවෙන්ම සතුරන් වෙනවා. නමුත් මව් රැජිණ ජින් සන්ග් කුමරුන් සමග ඇගේ නිවසටම විවාහ යෝජනාව ගෙනගිය විට ඇගේ දෙමව්පියන් පුදුමයට පත් වුනත් ඇය නම් ඊට ඉහලින්ම කැමති වෙනවා. නමුත් කුමරුන් නම් ඇය තමන්ගේ සතුරා බව දැනගත් විට එයට කැමති වෙන්නේ නැහැ. ඇගේ පසුම්බය සොරාගත්තේ කුමරුන් බවට ඇය සැක කරන නිසා එය විසඳා දෙන්න තමන් හමුවෙන්න යැයි කුමරුන් ඇයට පවසනවා. මෙම හමුව බොහෝ දේ වෙනස් කරන හමුවක් වන හැඩයි.

Seven Day Queen on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

4,153 downloadsDownload Seven-Day-Queen-EP02.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

4,153 downloadsDownload Subtitles29 KB

10 comments

  1. Soori

    බොහොම ස්තුතියි කනිෂ්කා සොයුරියේ සිංහල උපසිරැසියට...
    කෝ අනේ Tomorrow with you දෙවන කතාංගයේ උපසිරැසිය?

  2. Silent$

    Thnxxxxxxxxxxxxxxxxxx

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Achintha Sameera

    හොද වැඩක් හොද කතාවක් වගේ අක්කේ,අක්කට ආදරේයි ආ සුප්ප චරිතයක් වැඩක් පටන් ගත්තොත් ඉවර කරලම තමයි පස්ස බලන්නේ එක නිසා සුවර් කරලම දිගටම ඩව්න්ලොඩ් කරලා බලන්න පුලුවන් ගැම්මක් තියේ.. පුලුවන්නම් හිනා යන ජොක් එකක් වගේ කරන්නකෝ කොරියන්

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. KAVINDA GAMAGE

    බොහොම ස්තුතියි සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

  7. Tharu

    Thank u kanishka,Anith Episode tikath ikmanata denna labewa

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. Mahesh

    sub ekata thanx

  10. PARAMI ANUTHTHARA

    thanx for sub sis !!!