Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 02] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

2 කොටස තමන් අනාගතේදි දැක්ක කාන්තාව සොයාගත්තම සෝ ජූන්ට හිතාගන්නත බැරි වෙනවා තමන් මේ වගේ කෙනෙක් එක්ක මිතුරු වුනේ කොහොමද කියලා. ඇය තමයි සොන්ග් මා රින්. ඇය කුඩා කාලයේ මාලා නාටකයක බප් සූන් නම් චරිතයක් රඟපාලා මිනිසුන් අතර ජනප්‍රිය වුන කෙනෙක් වුනත් මේ වෙද්දි නම් ඇය ගතකරන්නේ හරිම දුක්ඛිත ජීවිතයක්. නමුත් තම…

2 කොටස

තමන් අනාගතේදි දැක්ක කාන්තාව සොයාගත්තම සෝ ජූන්ට හිතාගන්නත බැරි වෙනවා තමන් මේ වගේ කෙනෙක් එක්ක මිතුරු වුනේ කොහොමද කියලා. ඇය තමයි සොන්ග් මා රින්. ඇය කුඩා කාලයේ මාලා නාටකයක බප් සූන් නම් චරිතයක් රඟපාලා මිනිසුන් අතර ජනප්‍රිය වුන කෙනෙක් වුනත් මේ වෙද්දි නම් ඇය ගතකරන්නේ හරිම දුක්ඛිත ජීවිතයක්. නමුත් තමන්ගේ මරණය වලක්වා ගැනීමට අවශ්‍ය නිසා සෝ ජූන් ඇයව මිතුරු කරගන්නවා. නමුත් නැවතත් අනාගතයට යන අවස්ථාවේ ඔහු දකින්නේ තමන් ඇයව විවාහ කරගෙන ඇති බවයි. ඇගේ අපිලිවෙල ජීවිතයට අකමැති සෝ ජූන්ට එය විස්වාස කරගන්නත් බැරි වෙනවා. ඉතින් ඔහු වහාම කරන්නේ මා රින් සමග ඇති මිතුරුකම නවත්වන එකයි. නමුත් එසේ මිතුරුකම නැවැත්තුවය පස්සේ ඔහු තවත් දෙයක් දැන ගන්නවා. ඒ තමයි තමන්ගේ මව්පියන් මිය ගිය තමන් දිවි බේරාගත්ත අනතුර සිදුවුන තැන ඇයත් සිටි බව. ඒ වගේම තමන්ගේ දිවි බේරුනේ ඇය නිසා බව….

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

2,522 downloadsDownload Tomorrow-With-You-E02.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,522 downloadsDownload Subtitles36 KB

17 comments

  1. tharindu

    thanks sister

  2. Soori

    බොහොම ස්තුතියි කනිෂ්කා සොයුරියේ අප වෙනුවෙන් කරන මේ උපසිරැසියට...
    තවත් අයට සතුටක් ඇති කිරීමත් ගොඩාාාාක් පින් ලැබෙන කටයුත්තක් !

  3. Silent$

    Patttaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සිස්

  5. dammika

    thanks thanks ekmanata elaga 1k danna api balan ennawa

  6. silent$

    Thnxxxxxxxxxxxxxxx

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Wolwerine.

    Thanks for sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. chanu mikhail

    elama
    thanx u..!!!

  12. Mahesh

    Sub ekata thanx

  13. Hansi tharanga

    aka eththatama kik....sistrr

  14. uvi

    බොහොම ස්තූතියි

  15. Chalana

    thnx sis...

  16. rawidu

    (I’m Not a Robot) korean drama ekatath sub dennakooo

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!