Watch Trailer

Dragons: Riders of Berk [S04 : E03] with Sinhala Subtitles | තවත් ජයක්ග්‍රහණයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටසේදී මතක ඇතිනේ දඩයක්කාරයෝ වගේම හිකප්ගේ කණ්ඩායමේ කිහිපයක් අල්ලගත්තා.ඉතින් අද මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා.ඒවගේම හිකපුත් මෙයාලව බේරගන්න ක්‍රමයක් හොයනවා.කොහොමහරි අන්තිමේදී කට්ටියම එකතු වෙලා වැඩේ කරනවා. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!! Due to copy…

 

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.කලින් කොටසේදී මතක ඇතිනේ  දඩයක්කාරයෝ වගේම හිකප්ගේ කණ්ඩායමේ කිහිපයක් අල්ලගත්තා.ඉතින් අද මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයාගන්නවා.ඒවගේම හිකපුත් මෙයාලව බේරගන්න ක්‍රමයක් හොයනවා.කොහොමහරි අන්තිමේදී කට්ටියම එකතු වෙලා වැඩේ කරනවා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,063 downloadsDownload Dragons-04x03-1.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,063 downloadsDownload Subtitles18 KB

14 comments

  1. Umesh Dilshan

    mkdda bn oya seen eka...
    how too train your drgn 2 ne awilla tynne tma film

  2. sandeepa

    ස්තුතියි
    උපසිරැසියට

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. janitha

    thanks 4 sub.

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. Dhanushka

    elaaa digatama damuu

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  10. mindika

    baiscopedownloads 1ke S04 : E03 thama ne.

  11. Dhanushka

    next eka ikmanata dendooo...

  12. nuwan

    බොහොම ස්තුතියි සහෝදරය ...

  13. sanath indika

    thx broo

  14. Kavinda Maswelagedara

    පට්ට මචං...