4 කොටස කුමරුන් බේරාගන්න වෙනත් ක්‍රමයක් නොමැති වූ විට මව් රැජිණ එම වරදට චේ ග්‍යුන් හසුකරමු යැයි පවසනවා. ඇගේ නැන්දණිය වූ රැජිණත්, රාජ්‍ය ලේකම් වූ පියත් එලෙසම අනෙක් වංශවත් නෑදෑයනුත් එක්ව ඇයව බේරාගන්න නිසා එසේ කර කුමරුන්ගේ දිවි බේරාගත යුතු බවයි ඇය පවසන්නේ. නමුත් කුමරුන් නම් මෙයට කැමති වෙන්නේ නැහැ. ඒ වන…

4 කොටස
කුමරුන් බේරාගන්න වෙනත් ක්‍රමයක් නොමැති වූ විට මව් රැජිණ එම වරදට චේ ග්‍යුන් හසුකරමු යැයි පවසනවා. ඇගේ නැන්දණිය වූ රැජිණත්, රාජ්‍ය ලේකම් වූ පියත් එලෙසම අනෙක් වංශවත් නෑදෑයනුත් එක්ව ඇයව බේරාගන්න නිසා එසේ කර කුමරුන්ගේ දිවි බේරාගත යුතු බවයි ඇය පවසන්නේ. නමුත් කුමරුන් නම් මෙයට කැමති වෙන්නේ නැහැ. ඒ වන විටත් රජතුමා හමුවට ගොස් සිටින චේ ග්‍යුන් ඉදිරියේ කුමරුන් පවසනවා මේ සිදුවුන දෙයට වරදකාරිය චේ ග්‍යුන් බව. තමාගේ දිවි බේරා දෙන ලෙසත් ඒ වෙනුවෙන් තමන් ඕනෑම දෙයක් කරන බවත් ඔහු පවසනවා. මේ කියනා දෙයින් කලකිරීමටත් බියටත් පත්වන චේ ග්‍යුන් පසුදා රාජ සභාවේදි තමන් කිසිවක් නොදන්නා බව පවසා සිටිනවා. එවිට කුමරුන් පවසන්නේ මේ සියල්ල තමන් කල බවයි. කුමරුන් පෙර දා සියල්ල පැවසුවේ තමන් බේරා ගැනීමට බව චේ ග්‍යුන් හට තේරුම් යද්දී සියල්ල වී අවසන්. මේ වදරට කුමරුන් හට මරණ දණ්ඩනය දිය යුතු බවට තීරණය වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,495 downloadsDownload Queen-for-Seven-Days-04.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
30 comments
Chamith Mihiranga
LLNKA
Ammooo EP 4 tath deela thanks sis..... maga valan hitie GodaK piN
Tharu
Thank you mechchara ikmanata sub denawata.
silent$
Thnxxxxxxxxxxxxxxxxx Ikmanata dunnata......
Sachindu Vihanga
Thank you akke
Nawo
Thanx akka. Oya mara fast. Good job!
charith eranga
Thanks sub ekata
dammika
thanks.good job
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..tharindu
thanks akki.........
හර්ෂණ
මේක බාගන්න දෙන්නකෝ.... කෝ ටොරන්ට්
Shalika Randima
████░██░██░░▄███▄░░██▄░██░██░▄██░█████ ░██░░██▄██░██▀░▀██░███▄██░████▀░░░░▄█▀ ░██░░██▀██░███████░██▀███░████▄░░▄█▀░░ ░██░░██░██░██░░░██░██░░██░██░▀██░█████
හර්ෂණ
කොහෙන්ද මේක බාගන්නේ? බාගත්ත එකෙක් ඉන්නවා නම් බාගත්ත විදිය කියහල්ලකෝ
dammika
e 4 nahane kohawath baganna danne kenak ennawanam kiyanoooo
Madusanka
Thanks
Chalana
thnx akka...
Mahesh
sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSIRI
akke 5 th dennako.eka dawasata EP4 beluwa.....thanx akkee
prasath
thanx sub ekata ... part 5 denne nathdooo ..
prasath
adawath part 5 denne nathda ..
dammika
e5 naddoooooooooo
tharindu
akki 5hatath sub dennakooooooooooooooo
prasath
5 ta sub denne nathdooooo
prasath
7 day queen ta 7 dinak wiya moko metharam sub parakku ....
prasath
karanna bari nam sub eka karanna puluwan kenekuta denna
supun
Ane akki plese 5 sub dennako ane thanks sub akata
supun
Ane akki sub ep5 dennadda.....
DilharaNishani
Ko ane ep5?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you sis...