ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඊළග කොටසත් ඉක්මණින්ම අරගෙන ආවා.අද කතාවේදී ඇස්ට්‍රිඩ් ස්ටෝම්ෆ්ලයි එක්ක එහේ මෙහේ යන ගමනේදී මකර දඩයක්කාරයන්ව හම්බවෙනවා.මෙතැනදී එයාලගේ ලොක්කා දකිනවා.ඉතින් කොහොමහරි ස්ටෝම්ෆ්ලයිව මෙයාලට අහුවෙනවා.ඊටපස්සේ හිකප් ඇස්ට්‍රිඩ්ගේ පරක්කු වීම නිසා එයාව හොයන්න යනවා.එතැනදී හිකප්ට ඇස්ට…

ඔන්න එහෙනම් පොරොන්දු වුණා වගේම ඊළග කොටසත් ඉක්මණින්ම අරගෙන ආවා.අද කතාවේදී ඇස්ට්‍රිඩ් ස්ටෝම්ෆ්ලයි එක්ක එහේ මෙහේ යන ගමනේදී මකර දඩයක්කාරයන්ව හම්බවෙනවා.මෙතැනදී එයාලගේ ලොක්කා දකිනවා.ඉතින් කොහොමහරි ස්ටෝම්ෆ්ලයිව මෙයාලට අහුවෙනවා.ඊටපස්සේ හිකප් ඇස්ට්‍රිඩ්ගේ පරක්කු වීම නිසා එයාව හොයන්න යනවා.එතැනදී හිකප්ට ඇස්ට්‍රිඩ්ව හම්බවෙලා හැම විස්තරයක්ම කියනවා.අන්තිමේදී මෙයාලා කට්ටියම ගේමක් ගහනවා මකරු ටිකාව බේරගන්න ඒත් වැඩේ හරියන්නේ නැහැ.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,968 downloadsDownload Dragons-04x02-1.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
ඉෂාන් මදුෂ
Isuru Lakshan
එල එල..
තෑන්ක්ස් ආ..podda
tnx bro!!! ane magadi nathara karannam epaaa. patta kathawak
Isuru Malaka
Thanks bro...!!! Meke download link ekak dennako
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
mindika
THANKS !!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhanushka
thanks
ප්‍රදීප් මැක්ස්...
ස්තූති සබට..
මෙ එපියෙ පිටපතත්
ඉක්මනට අනිත් සයිට් එකෙන්
ලබා දෙනවා නම් වටිනවාGayan L
mokakda anith site eka ?
Chami.S
Thanks..
Good Luck..chanu mikhail
elama
thanx u
anik ewath ikmanta demu
jayasanath indika
thx bro
Kavinda Maswelagedara
පට්ට මචං...
Advertisement



බොහොම ස්තූතියි සහෝ