ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරගෙන ආවා.මේ එපිය ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා.මම අරගත්තු වීඩියෝ ෆයිල් එක පොඩි අවුලක් තිබ්බ තැනින් තැන කොටස් කැපිලා සවුන්ට් එක එන්නේ නැහැ.අන්න ඒ වගේ ඉතින් ඒ නිසා මම වීඩියෝ එක බලන් නැතිව තමයි ගැහුවේ.දන්නවනේ වීඩියෝ එක බලන් නැතිව ගහනව කියන්න එපා වෙන වැඩක්.ඒවගේම උපසිරැසයයේ අ…

ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරගෙන ආවා.මේ එපිය ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා.මම අරගත්තු වීඩියෝ ෆයිල් එක පොඩි අවුලක් තිබ්බ තැනින් තැන කොටස් කැපිලා සවුන්ට් එක එන්නේ නැහැ.අන්න ඒ වගේ ඉතින් ඒ නිසා මම වීඩියෝ එක බලන් නැතිව තමයි ගැහුවේ.දන්නවනේ වීඩියෝ එක බලන් නැතිව ගහනව කියන්න එපා වෙන වැඩක්.ඒවගේම උපසිරැසයයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා.ඉතින් කොහොමහරි අද කතාවේදී ස්නෝරෙයිත් මකරෙක් ගැන තමා ගෙතීගෙන යන්නේ.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න!
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,713 downloadsDownload Dragons-04x07-1.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
11 comments
mindika
ප්‍රදීප් මැක්ස්...
මම හිතන්නෙ මෙ වෙන එපියක
සබ මාරු වෙලා වගෙ මචො
සබ ගැලපෙන්නෙ නැ,
පොඩ්ඩක් බැලුවා නම් හරි
ස්තූති මචො සබට.Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::mindika
sub eka wenas
mindika
me Dreamworks Dragons Race to the Edge S04E10 Snow Way Out eke sub 01
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Chami.S
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kavinda Maswelagedara
පට්ට මචං...
කපිල
Edge of Disaster Part One එකේ සබ් එක වෙනුවට දීල තියෙන්නෙ Snow Way Out එකේ සබ් එක. මේක නැවත උපසිර්ස ගන්වන්න, නැත්නම් අපි පවුනේ. මොනව වුනත් සබ් එකට ස්තූතියි. කට්ට කාලනේ මේක හැදුවේ.
තව 9වෙනි Shock and Awe එක වෙනුවට තියෙන්නෙ Edge of Disaster Part Two එකේ සබ් එක. Shock and Awe එකේ සබ් එක 10 වෙනි Snow Way Out එක වෙනුවට දීලා, Snow Way Out එකේ සබ් එක 07 Edge of Disaster Part One එක වෙනුවට දීලා. මේ අවුල හදල ආපහු හරි පිළිවෙලට උපසිර්ස ටික රීනේම් කළනම් හොදයි නේද? මේකනම් එච්චර අවුලක් නෑ, Edge of Disaster Part One එකේ උපසිර්ස ආපහු හදල දානවනම් ලොකුදෙයක්.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks !!!!!!!!!!!!!