Watch Trailer

Dragons: Riders of Berk [S04 : E08] with Sinhala Subtitles | සතුරු මිතුරු [සිංහල උපසිරැසි සමඟ]

එසේනම් මේ අටවන කොටසයි අරගෙන ආවේ.වෙනදා නම් කතාව අරගෙන එන්නේ රවිඳු සහෝ.අද මං පොඩි සප් එකක් විදියට මේ කොටස කලා..කතාව ගැන කෙටියෙන් කියනවනම් මකර දඩයක්කාරයෝ මකර ඇස ලබා ගන්න පහරදීම තමා අද සිද්ධ වෙන්නේ..හැබැයි ටෆ්නෆ් එක්කනම් ලේසී නෑ.පොඩි පොඩි ගේම් ටිකක් දීලා සටන දිනන තමා ටෆ් හදන්නේ.ඉතින් ඒක සාර්ථක වේවිද?මක…

එසේනම් මේ අටවන කොටසයි අරගෙන ආවේ.වෙනදා නම් කතාව අරගෙන එන්නේ රවිඳු සහෝ.අද මං පොඩි සප් එකක් විදියට මේ කොටස කලා..කතාව ගැන කෙටියෙන් කියනවනම් මකර දඩයක්කාරයෝ මකර ඇස ලබා ගන්න පහරදීම තමා අද සිද්ධ වෙන්නේ..හැබැයි ටෆ්නෆ් එක්කනම් ලේසී නෑ.පොඩි පොඩි ගේම් ටිකක් දීලා සටන දිනන තමා ටෆ් හදන්නේ.ඉතින් ඒක සාර්ථක වේවිද?මකර දඩයක්කාරයෝ මකර ඇස ලබා ගනීවිද?එහෙනම් කතාව බලලම ඒවා විසඳ ගන්නකො.ජය සර්.

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,260 downloadsDownload Dragons-04x08-1.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

2,260 downloadsDownload Subtitles17 KB

10 comments

  1. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  2. mindika

    Dragons Race to the Edge S04E07 Edge of Disaster Part one eke sub 1 denna puluwanda. e7 kiyala deela thibune E10 eke sub eka

  3. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. janitha

    thanks!!!!

  7. Chami.S

    Thanks..
    Good Luck..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kavinda Maswelagedara

    ස්තූතියි මචං... මේකේ තියෙන්නේ S04e09 sub එකනේද මචං? S04e08 sub එක දෙන්න පුළුවන්ද?

    1. Anonymous

      Episode 8 subtitles එක නැද්ද බ්‍රො .. මේ episode 9 නෙ.