5 කොටස කොහොමද යාලුවනේ… හිතුවට වඩා කල් ගියා නේද මේ වතාවේ කොටස ගේන්න. වෛරස් උණ හැදිලා හොඳටම අසනීප වුනා. ඉතින් ඇඳෙන් නැගිට ගන්න බැරුව හිටියා. ආයෙමත් දැන් සුවවෙමින් ඉන්න නිසා ඔයාලා වෙනුවෙන් මම ආයෙමත් ආවා. එහෙනම් අපි කතාව බලන්න ගමු නේද…. ඔන්න දිගුකලට පසු නැවතත් කුමරු පැමිණෙනවා. දැන් ඔහු වැඩුණ තරුණයෙක්.…

5 කොටස
කොහොමද යාලුවනේ… හිතුවට වඩා කල් ගියා නේද මේ වතාවේ කොටස ගේන්න. වෛරස් උණ හැදිලා හොඳටම අසනීප වුනා. ඉතින් ඇඳෙන් නැගිට ගන්න බැරුව හිටියා. ආයෙමත් දැන් සුවවෙමින් ඉන්න නිසා ඔයාලා වෙනුවෙන් මම ආයෙමත් ආවා. එහෙනම් අපි කතාව බලන්න ගමු නේද….
ඔන්න දිගුකලට පසු නැවතත් කුමරු පැමිණෙනවා. දැන් ඔහු වැඩුණ තරුණයෙක්. චේ ග්‍යුන් දැන් තරුණියක්. මිය ගිය තම පෙම්වතා වෙනුවෙන් ඇය තවමත් තනිකඩවයි ඉන්නේ. තමන් නැවත පැමිණෙන තුරු ඉන්න කියා කුමරුන් කියූ දෙය නිසා ඇය තවමත් ඔහු වෙනුවෙන් බලා සිටිනවා. මේ අ තර කුමරුන් නැවතත් පැමිණෙන්නේ රජතුමාගේ ඔටුන්න ලබා ගැනීමේ වුවමනාවෙන්. අහම්බෙන් කුමරුත් චේ ග්‍යුනුත් එකිනෙකාව දුටුවත් කුමරුන් ඇයව නොහඳුනන ලෙස හැසිරෙනවා. නමුත් චේ ග්‍යුන් නම් මේ කුමරුන් බවමයි පවසන්නේ. ඇය ඔහු පිලිබඳ දැනගන්න බොහෝ දේ කරනවා….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
3,207 downloadsDownload Seven-Days-Queen-05.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
16 comments
Harsha
shehan
thanks akke
Mahesh
Sub ekata thnx
Silent$
Thnxxxxxxxxx Ikmanta saneepa wewa kiyala parthana karanawa.....
හර්ෂණ
ඉක්මනට හොඳ වෙලා ඊලග කොටහත් ඉක්මනට ගෙන්න හැකිවේව
dammika
thanks sub akata.oyata ekman suwaya patanawa oyata!!!
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::
!............Get Well Soon Sis.............!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kelum Sandamal
thnx for sub
dil
කනිෂ්කා ගිහානි පෙරේරා oyta ikmanin swa wenna kiyala prarthana karanwa
tharindu
thanks akke.....................
lakindu sadumina
W2 Worlds, Suspicious partner, ruler of the mask, strong woman do bong soon, fight for my way . oya dramas vala sub dennako puluvannam. oova 2016,2017 prasiddama dramas tikak. denna puluvannam godak thanks. me sub ekatahh thanks. jaya veevaa..!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
පොඩ්ඩා
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි
ඔයාට ඉක්මනින් සුව වෙන්න කියල පතනවා..uvi
බොහෝම ස්තුතියි.
Chami.S
Thanks..
Get well soon..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank u akke