ඔන්න එහෙනම් සීසන් 5ත් අරගෙන ආවා.මේක කරන්න බැරි උනේ පොඩි වැඩකට හිර වෙලා හිටියේ.ඉතින් කොහොමහරි බාරගත්තු වැඩේ ඉවරගන්නත් ඕන නිසා මේක ටික ටික හරි දීලා දාන්න හිත ගත්තා. අද කතාවේදී හිකප් තනියෙම කිසිම ආරක්ෂාවක් නැතිව දඩයක්කාරයෝ හොයන්න යනවා.මොකද වීගෝ ගාව මකර ඇසත් තියෙනවා වගේම ඔහු අනිත් මකරුන්ට පහර දෙන්න හදන…
ඔන්න එහෙනම් සීසන් 5ත් අරගෙන ආවා.මේක කරන්න බැරි උනේ පොඩි වැඩකට හිර වෙලා හිටියේ.ඉතින් කොහොමහරි බාරගත්තු වැඩේ ඉවරගන්නත් ඕන නිසා මේක ටික ටික හරි දීලා දාන්න හිත ගත්තා.
අද කතාවේදී හිකප් තනියෙම කිසිම ආරක්ෂාවක් නැතිව දඩයක්කාරයෝ හොයන්න යනවා.මොකද වීගෝ ගාව මකර ඇසත් තියෙනවා වගේම ඔහු අනිත් මකරුන්ට පහර දෙන්න හදන්නේ එකෙන්.ඉතින් කොහොමහරි වැඩේ වැරදිලා හිකප්වයි ටූත්ලස්වයි දුපතකට වැටෙනවා.එකේ ඩැගර් ඉන්නවා.මෙයා ගොඩක් හිතවත් වෙනවා හිකප්ට මොකද ඩැගර් ගොඩක් වෙනස් වෙලා හෙදර් නිසා.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්න.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,589 downloadsDownload Dragons-05x01-1.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()


Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
7 comments
Chami.S
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!
nuwan
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks..
Good Luck..