Watch Trailer

My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 04] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී වුනදේ මතක ඇතිනේ.. චෝන් සෝන්ග් යි දෝ මින් ජුන් කියන දේ අහන්නේ නැතුව නැවකැ තියෙන විවාහ උත්සවයකට යන්න ලෑස්ති වෙනවා.දෝ මින් ජුන්ට හීනෙන් පෙන්නේ ගෑණු කෙනෙක් නැවකින් වැටෙන දර්ශනයක්. ඒවගේම ඒ ගෑණු කෙනා දාගෙන ඉන්න විදිහෙම සපත්තු දෙකක් තමයි සෝන්ග් ලඟත් තියෙන්නේ.ඉතිං දෝ මින් ජුන් මෙයා මේ ගමන යන…

කලින් කොටසේදී වුනදේ මතක ඇතිනේ.. චෝන් සෝන්ග් යි දෝ මින් ජුන් කියන දේ අහන්නේ නැතුව නැවකැ තියෙන විවාහ උත්සවයකට යන්න ලෑස්ති වෙනවා.දෝ මින් ජුන්ට හීනෙන් පෙන්නේ ගෑණු කෙනෙක් නැවකින් වැටෙන දර්ශනයක්. ඒවගේම ඒ ගෑණු කෙනා දාගෙන ඉන්න විදිහෙම සපත්තු දෙකක් තමයි සෝන්ග් ලඟත් තියෙන්නේ.ඉතිං දෝ මින් ජුන් මෙයා මේ ගමන යන එක නතර කරන්න.ඒ සපත්තු දෙක හොරකම් කරනවා.කලින් දවසේ සපත්තු දෙක ගැන අහපු නිසා සෝන්ග් යිසැක කරන්නේ දෝ මින් ජුන්ව.හැබැයි මෙයා ඇහුවත්,දෝ මින් ජුන් කියන්නේ ගත්තේ නෑ කියලා.අද කොටසේදී දෝ මින් ජුන් හීනෙන් දැක්ක විදිහටම නැවේ අනතුරක් සිද්ද වෙනවා.

ගෑණු කෙනෙක් වතුරට වැටිලා.ගොඩක් අය හිතන්නේ මේක හදිසි අනතුරක්,නැත්තම් දිවිනසා ගැනීමක් කියලා. වැඩිය කියන්න යන්නේ නෑ.. අතුරුදහන් වුන ගෑණු කෙනා සෝන්ග් යිද නැත්තම් වෙන කෙනෙක්ද කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා.

You Who Came from the Stars on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,448 downloadsDownload You-Who-Came-From-the-Stars-E04.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,448 downloadsDownload Subtitles32 KB

6 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Sanindu Lakkitha

    ::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::
    ::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::

  3. පැතුම් ඉෂාර

    සබට බොභොම ස්තූතියි සභො! වෙලාවක් තියේනං ඊලගට ARANG AND THE MAGISTRATE කතාවටත් සබ් කරන්නකො... ෴බයිස්කොප් අඩවියට ජය!෴

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Soori

    මම නම් මේ කතාව බලලා නැහැ. ටීවී ඒකෙන් කොරියානු කතා බැලෙන්නෙත් නැහැ. සිංහල උපසිරැසි ඔක්කොම බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ...!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.