ඔන් ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5 10 වෙනි එපියත් අරන් ආවා. හුඟදෙනෙක් මේක බලලා ඉවර ඇති දැනටමත්. එත් අපේ බයිස්කොප් එකෙන්ම සබ් දෙනකන් සමහරු ඉන්නවනම් ඒ අයටයි අනිත් හැමෝටමයි තමා මේක ගෙනාවේ. හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට්…

ඔන් ඉතින් ඩ්‍රැගන්ස් එකේ සීසන් 5 10 වෙනි එපියත් අරන් ආවා. හුඟදෙනෙක් මේක බලලා ඉවර ඇති දැනටමත්. එත් අපේ බයිස්කොප් එකෙන්ම සබ් දෙනකන් සමහරු ඉන්නවනම් ඒ අයටයි අනිත් හැමෝටමයි තමා මේක ගෙනාවේ. හැමදාම වගේ මට මේ ඩ්‍රැගන්ස් එක කරන්න කියලා දුන්න අපේ රවිඳු රුක්ෂාන් සහෝට ස්තූතිවන්තවෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා.
දැන් වීඩියෝ එක පැත්තට පොඩ්ඩක් හැරෙමු. මොකද මේ සීරීස් එක බලන අය දන්නවා මේක මොකක්ද කියලා. අලුත් අයට මේක පැහැදිලි කරනවනම් How to train your Dragon චිත්‍රපටි බලලා තියනවනම් මේ ඒකෙ රූපවාහිනි කතා මාලව. මේක Netflix එකෙන් ඔය ගොල්ලන්ට බාගත කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට ලොග් වෙන්න ඕණ.
හරි දැන් හැරෙමු අද කොටසට. මේකෙදි වෙන්නෙ අපේ හිකප් ප්‍රමුඛ කණ්ඩායමට මකර බිත්තරයක් හම්අද කොටසේ වෙන්නේ අපේ හිකප් ටීම් එක යනවා දූපතකට. ඒකෙ මකර දඩයක්කාරයෝ වගයක් මකරු දෙන්නෙක් අල්ලගෙන කැනීම් වගයක් කරනවා. මේ මකරු දෙන්නාට ක්වැකන්ස් කියලා තමයි කියන්නේ. ක්වැකන් කියන්නේ භූකම්පන යන අර්ධය දෙනවා. හරි. ඊටපස්සේ මේ මකරු දෙන්නාව බේරගන්න ලොකු වෑයමක් දීලා අපේ රෆ් ටෆ් දෙන්නාගේ විගඩම් ටිකත් බලන්න කියලා මම ඔයගොල්ලන්ට ආරධනා කරනවා. ඉතින් මේකෙ මොකද කියලා ඔයාලගෙම අත්දැකීමෙන්ම බලන්න.
මගේ මීළඟ උපසිරැසි ගැන්වීම දොලොස්වෙනි උපසිරැසි ගැන්වීමයි. එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමුයි කියන ගමන් මම නවතිනවා.
ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා.
!!!!! ජය වේවා !!!!!
Good Luck & Good Bye Baiscopelk
See You @ Next Baiscope Sub
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,211 downloadsDownload Dragon-Riders-of-Berk-5x10-1.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
C. R. ජයලත්
Subtitles
10 comments
ඉෂාන් මදුෂ
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම දෙමු...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~nuwan
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Sinura
සීසන් 6යි 7යි දෙන්න කෝ please
විමා
කරන්න කෙනෙක් නැහැ සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ